T e D I__G i r l

T e D I__G i r l ~

"දහසක් දෙනා අතර වූවද මා   සොයනා ප්‍රේමය නුඹම පමණක් විය... 🫀
20/02/2024

"දහසක් දෙනා අතර වූවද මා
සොයනා ප්‍රේමය නුඹම පමණක් විය... 🫀

*මගේ නොව්නට කියලා කිව්ව්ට**මගේ වෙයි කියලා පොඩි* *හරි බලපොරුත්තුවක් තිබුනා...*🥺💓
13/02/2024

*මගේ නොව්නට කියලා කිව්ව්ට*
*මගේ වෙයි කියලා පොඩි* *හරි බලපොරුත්තුවක් තිබුනා...*🥺💓

*සුදු පාටින් ඈතට පේන මාලිගාව දිහා බලන් ඉන්න,**මාලිගාවෙන් සුළඟත් එක්ක මුසු වෙලා එන හදුන්කූරු සුවදින් මුළු හදවතම පුරවගන්න,...
12/02/2024

*සුදු පාටින් ඈතට පේන මාලිගාව දිහා බලන් ඉන්න,*

*මාලිගාවෙන් සුළඟත් එක්ක මුසු වෙලා එන හදුන්කූරු සුවදින් මුළු හදවතම පුරවගන්න,*

*වැව රවුම වටේට ඇවිදින්න,*

*නුවර වැවේ රළ බිදෙන හඩ අහගෙන ඉන්න,*

*රොබරෝසියා මල් වලින් හැඩ වුන පාර දිගේ ඇවිදින්න,*

*මන්දාරම් සීතලෙන් මුළු ආත්මයම නිවාගන්න,*

*ඇත්තටම එච්චර ලස්සන හැගීමක් විදින්න කවුද කැමති නැත්තේ.....*

*ඉතින් ඒ හැගීම දවසක් හරි විදින්නම ඕනි කොච්චර සුන්දරද බලන්න...*🤍✨️

*ඉතිං නුවර කියන්නෙම ප්‍රේමයේ නගරයක්!..*

15/10/2023

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when T e D I__G i r l posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share