Lankawe Api

Lankawe Api Lankawe Api - Sri Lanka Educational Web Site

මහේන්ද්‍ර අයියත් ප්‍රියන්ත සිරිකුමාරත් ඊයෙ මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවා සහ හොඳම සහාය නළුවා සම්මාන දින...
26/07/2026

මහේන්ද්‍ර අයියත් ප්‍රියන්ත සිරිකුමාරත් ඊයෙ මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවා සහ හොඳම සහාය නළුවා සම්මාන දිනාගත්තා. ඒ ලලිත් රත්නායකගේ රිවස්ටන් චිත්‍රපටිය වෙනුවෙන්.. දෙන්නම අපිට ඉන්න සුපිරිම නළුවො දෙන්නෙක්.👨‍🎤🎭 මහේන්ද්‍ර අයියා කියන්නෙ මේ ලංකාවෙ හොඳම බුලට් එක කියන එක අවිවාදිතයි. සිරිකුමාරගෙ සියුම් යටිනූලේ රංගනයත් කරන හැම චරිතයක්ම අමතක නොවෙන එකක් බවට පත්කරනවා. මේ වගේ නළුවො කියන්නෙ ඇත්තටම අපේ සිනමාවට සම්මාන තමයි. 🙏

✨ආතරයිටිස්වලින් සහනයක්? බිම්තැන්නේ විෂ්මාලේප තෛලය!එක තෙල් බිංදුවක් ඇති දණහිස් වලින් එන මහා වේදනාව ක්ෂණිකව අතුරුදන් කරලා ...
18/07/2026

✨ආතරයිටිස්වලින් සහනයක්? බිම්තැන්නේ විෂ්මාලේප තෛලය!

එක තෙල් බිංදුවක් ඇති දණහිස් වලින් එන මහා වේදනාව ක්ෂණිකව අතුරුදන් කරලා දාන්න.
"අනේ පුතේ මාව ඔහොම බිමින් තියපන්. මට තවත් මේ කකුල් දෙක උස්සන් ඉන්න බෑ, හරියට කටු අනිනවා වගේ" 😭
හිතන්න, අවුරුදු 15ක් තිස්සේ ඇඳටම වෙලා, කකුල හොල්ලගන්න බැරිව හිටපු අම්මෙක් ඉන්නවා. පුතාලා දෙන්නා මේ අම්මව වඩාගෙන ඇවිත් වෙද මහත්තයා ඉස්සරහින් තියද්දී ඒ අම්මා කඳුළු පුරෝගෙන කියපු කතාවක් තමයි ඒ.

හැබැයි විනාඩි 20කට පස්සේ තමයි මහා පුදුමය වෙන්න ගත්තේ. ඒ ආපු අම්මා, තමන්ව වඩාගෙන ආපු පුතාලා දෙන්නා බලාගෙන ඉද්දීම තමන්ගේම කකුල් දෙකෙන් ඇවිදගෙන ගෙදර ගියා! 🚶‍♀️✨

ඔව්, ඔයා මේ කියෙව්වේ හීනයක් නෙවෙයි. කිසිම බටහිර දොස්තර කෙනෙක්ටවත්, නවීන විද්‍යාවටවත් ලේසියෙන් හිතලා තේරුම් ගන්න බැරි ප්‍රාතිහාර්යයක්. ලංකාවේ සැඟවුණු දේවල් හොයාගෙන යන හෙළ රහස් කණ්ඩායම මහනුවර, දිගන ප්‍රදේශයේ ගෝනවල ගමට ගිහින් කරපු විශේෂ අනාවරණයෙන් තමයි මේ දේ මුළු ලෝකයටම ගඳුන්වලා දුන්නේ.

ඒ, පාරම්පරික හෙළ වෛද්‍ය ඒකනායක මහතා සතු, ආතරයිටිස් රෝගීන්ගේ ජීවිත වෙනස් කරන විශ්මිත "බිම්තැන් විෂ්මාලේප තෛලය"! 🔥

🛑ඇත්තටම ඇයි අද කාලේ කාට කාටත් මේ ආතරයිටිස් හැදෙන්නේ?

වෙද මහත්තයා කියන කතාව ඇහුවොත් ඔයා පුදුම වෙයි. මේ ලෙඩේට මූලිකම හේතුවක් වෙන්නේ අපේ මනසලු! ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වගේ නරක, සිතිවිලි හිතේ තියාගෙන අපි කෑම කද්දී, ඒ කෑම බඩ ඇතුළේදී විසක් බවට පත්වෙනවලු.

ඊටත් වඩා අද කාලේ ඉන්න ගොඩක් දෙනෙක් කරන්නේ උදේ කෑම මඟහරින එක. එක්කෝ මොනවා හරි කෙටි කෑමක් අරගෙන දවස පටන් ගන්නවා. දවල් 12 හෝ 1 වෙනකම් බඩගින්නේ ඉන්නවා. මෙන්න මේ වෙලාවට බඩ ඇතුළේ ආහාර දිරවන්න හැදෙන ඕජාව නිකන්ම ශරීරගත වෙලා විසක් බවට පත්වෙනවා.
අපේ හෙළ වෙදකමට අනුව වාතය, පිත, සෙම කියන තුන්දොස් කිපීමෙන්, විශේෂයෙන්ම ලේ එකට පිත කලවම් වීමෙන් තමයි "රක්තවාතය" හැදෙන්නේ.
මේ විස කෙලින්ම ගිහින් හිරවෙන්නේ අපේ දණහිස්, සන්ධි අස්සේ. සන්ධි ඇතුළේ තියෙන, ඇටකටු එකිනෙක ගැටීම වළක්වන අර සිනිඳු ග්‍රීස් වගේ තියෙන තරලය මේ විස නිසා එක්කෝ දියවෙලා යනවා, නැත්නම් වේලිලා තියෙනවා. ඊටපස්සේ ඇටකටු දෙක එකිනෙක මස් වැදලියක් නැතුව හූරන්න ගත්තම තමයි අර වේදනාව ඇඟ දිගේ දුවන්නේ! 😖

🛑 ඉණ තද වෙන්න ඇඳුම් ඇන්දොත් ලෙඩ හැදෙන්නේ නැද්ද?

මෙන්න වෙද මහත්තයා අවුරුදු ගාණක් තිස්සේ කරපු පර්යේෂණවලින් හොයාගත්තු තවත් දෙයක්!

එයා ළඟට එන දහස් ගණන් ලෙඩ්ඩු දිහා බලලා එයා මෙන්න මෙහෙම නිරීක්ෂණයක් කරලා තියෙනවා. අපේ පැරණි ක්‍රමයට රෙද්දයි හැට්ටෙයි අඳින, වයස අවුරුදු 80ක් 90ක් වෙන එකම එක ගමේ අම්මෙක්වත් මේ ආතරයිටිස් ලෙඩේට බෙහෙත් ගන්න වෙද මහත්තයා ඉස්සරහට ඇවිත් නැහැ! 😮

ඒකට හේතුව ඉණ ප්‍රදේශය හොඳින් තද වෙන විදිහට රෙද්දක් හැට්ටයක් ඇන්දහම මේ වගේ සන්ධි රෝග හැදෙන ප්‍රවණතාව මුළුමනින්ම නැතිවෙලා යන එකලු. ඒ වගේම අද කාලේ අපි වාඩි වෙන්නේ කොන්දෙන්. මෙන්න මේ වැරදි ඉරියව් සහ සීනි, තෙල්, පිටි අධික කෑම තමයි අපේ තරුණ පරම්පරාව සෙල්ලම් වයසෙදීම ලෙඩ කරවන්නේ. 🍔🍟

🛑 මොකක්ද මේ විශ්මිත තෛලය සහ නිගණ්ඩු කියන්නේ?

මේක නිකන්ම නිකන් කඩපිලකින් ගන්න තෙල් කුප්පියක් නෙවෙයි. වෙද මහත්තයාගේ මුතුන් මිත්තන් පැවත එන්නේ ඈත බිම්තැන්න ප්‍රදේශයෙන්. එයාට තමන්ගේ පරම්පරාවෙන් ලැබුණු, උඩරට රජ කෙනෙක් වෙනුවෙන් ලියවුණු හෙළ රාජ නිගණ්ඩුව කියන අතිශය රහසිගත පුස්කොළ පොත්වලින් තමයි මේ වට්ටෝරුව හොයාගෙන තියෙන්නේ.

නිගණ්ඩු කියන්නේ ඖෂධ පැළෑටිවල ස්වභාවය, ඒවා නෙළිය යුතු නැකත් සහ විශ්ව ශක්තිය උපරිමව තියෙන වෙලාවන් ලියා තියෙන ග්‍රන්ථවලටයි. 📜✨

අද කාලේ බොහෝ දෙනෙක් තමන්ගේ පරම්පරා වෙදකම් පිටතට දෙන්න අකමැති නිසා මේ වටිනා ඔසු පොත් එක්කම වළපල්ලට යනවා. හැබැයි ඒකනායක මහත්තයා ගොඩක් බාධා මධ්‍යයේ වුණත් මේ වටිනා බිම්තැන් විෂ්මාලේප තෛලය හදලා සමාජගත කරන්නේ අසරණ මිනිස්සුන්ගේ කඳුළු නිවන්නයි.
මේ තෙල් වට්ටෝරුව මිලදී ගන්න විදේශිකයන් සහ ලොකු ලොකු ව්‍යාපාරිකයෝ පවා ඩොලර් ලක්ෂ ගණන්, කෝටි ගණන් සල්ලි මිටි අරන් ආවත් වෙද මහත්තයා ඒ හැමදේම ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ මේක අපේ රටේ මිනිස්සුන්ගේ උරුමයක් නිසයි! 💎

🛑 විනාඩි 20න් සුවය ලබන ක්‍රමවේදය! (හරියටම කරන්න ඕනේ ක්‍රමය)

මේ තෙල් එක නිකන්ම බාම් එකක් වගේ ගාලා හරියන්නේ නැහැ. ඒකටම ආවේණික වුණු සූත්තරයක් තියෙනවා.
1️⃣ මුලින්ම දණහිසෙන් වියතක් ඉහළට සහ වියතක් පහළට වන සේ සම්පූර්ණ ප්‍රදේශය උණු වතුරෙන් තෙමූ රෙදිකඩකින් පිස දාන්න ඕනේ. ඒකෙන් කරන්නේ වහලා තියෙන රෝමකූප ඔක්කොම ඇරලා දාන එකයි. ♨️
2️⃣ ඊටපස්සේ තෙල් ස්වල්පයක් අරගෙන දණහිස වටේම ඇඟිලි තුඩුවලින් විනාඩි 5ක් 10ක් හොඳින් සම්බාහනය කරන්න ඕනේ. තෙල් ගතිය ශරීරයට උරාගෙන ඉවර වෙනකම්ම ඒක කරන්න ඕනේ. 🙌
3️⃣ දැන් දණහිස ඔබේ දකුණු අතින් වැහුවහම මාපට ඇඟිල්ලට සහ සුළඟිල්ලට අහුවෙන කුඩා වළවල් (කවුළු) දෙකක් තියෙනවා. ඒ දෙක හොඳින් තද කරමින් සම්බාහනය කරන්න ඕනේ. දණහිස යට පැත්තේ තියෙන කුඩා ගැටය වැනි කොටස විනාඩි 3-4ක් තෙරපද්දී ඒක ඇතුළෙන් දියවෙලා යනවා. 💆‍♂️
4️⃣ මෙන්න වැදගත්ම හරිය ! තෙල් ගාලා ඉවර වෙලා නැවත චුට්ටක් තෙල් තවරාගෙන විනාඩි 5-10ක් අනිවාර්යයෙන්ම ඇවිදින්න ඕනේ. එක තැනක හිටියොත් අර දියවුණු විස ආපහු හිරවෙලා තදබල දැවිල්ලක් එන්න පුළුවන්. ඇවිදලා ඉවර වෙලා වාඩි වෙද්දී වේදනාව මුළුමනින්ම අතුරුදන් වෙලා යනවා! 💥🚶‍♂️

🛑 සුවය තවත් ස්ථිර කරගන්න අනුමත ආහාර වට්ටෝරුව.
මේ ප්‍රතිකාරය කරන අතරතුර වෙද මහත්තයා කියන විදිහට උදේට එළකිරි හෝ විශේෂ ලුණු කැඳක් බොන්න ඕනේ. ලුණු කැඳ එක හදලා ලිපෙන් බාන්න කිට්ටුව, සුදුලූනු, ගම්මිරිස් සහ උළුහාල්වලට අමතරව, කුරුඳු පොතු කැබැල්ලක්, කරාබුනැටි කිහිපයක් සහ හීනියට ලියන ලද අමු ඉඟුරු ග්‍රෑම් 10ක් විතර එකතු කරලා විනාඩි 10ක් වහලා තියන්න ඕනේ. 🥣🍃

ඊටපස්සේ ඒ වාෂ්පයත් එක්කම ඒ කැඳ එක බිව්වහම බඩ ඇතුළේ, ශරීරය ඇතුළේ රැඳිලා තියෙන හැම කුණු ජරාවක්ම, විසක්ම මුත්‍රා සහ මළ මාර්ගයෙන් පිටවෙලා යනවා. ලෙඩේ නිට්ඨාවටම සුව වෙනවා.

පිටරටින් එන රසායනික බෙහෙත් පෙතිවලට වහල් වෙලා, සන්ධි බද්ධ කිරීමේ සැත්කම්වලට ලක්ෂ ගණන් වියදම් කරලා ජීවිත කාලෙම දුක් විඳින්න හදන අපේ මිනිස්සුන්ට මේ වගේ හෙළ ඔසු කියන්නේ ඇත්තටම දේව දායාදයක් නේද? 🇱🇰✨

හෙළ රහස් අපි ඔබට වගකීමෙන් කියන්නේ, මේ තෙල් බෝතලයකින් තුනෙන් දෙකක් පාවිච්චි කරද්දීම ඔබට සම්පූර්ණ සුවය අත්විඳින්න පුළුවන් කියන එකයි. ඔයාත්, නැත්නම් ඔයාගේ ගෙදර ඉන්න ආදරණීය අම්මා, තාත්තා, ආච්චි, සීයලා මෙන්න මේ වගේ දණහිස් අමාරුවලින්, අත් පා හිරිවැටීම්වලින්, නහර ගැටගැසීම්වලින් හැමදාම රෑට අඬනවා නම්, ඒකනායක වෙද මහත්තයාගේ මේ විශ්මිත බිම්තැන් විෂ්මාලේප තෛලය ඔබේ නිවසටම ගෙන්වා ගන්න හෝ අවශ්‍ය උපදෙස් නොමිලේම ලබාගන්න දැන්ම පහළින් කමෙන්ට් එකක් දාන්න.

තෙල් බෝතලය අනුවුම් කරීමේ විස්තර සහ වෙද මහත්තයා එක්ක කරපු වීඩියෝ එකත් පලවෙනි කමෙන්ට් එක තියනව, වැඩි විස්තර අවශ්‍ය එම වීඩියෝ නරඹන්න පුලුවන්...

නැත්නම් මේ වටිනා පණිවිඩය තවත් අසරණ වුණු කෙනෙක්ට ජීවිතය දකින්න දැන්ම ෂෙයාර් Share කරන්න! 👇❤️

10/07/2026

ජුලි 26 සෙනසුරැ වක්‍ර වෙයි ලංකවේ ප්‍රබල නයකයින් රැසකටම අභියොගත්මක කලයක්
ලග්න හතරකට අන්තිම අපලයි
හෙළ රහස් මැදිරියේ පටිගත කල සුවිශේෂ වැඩසටහන

පරණ ඉලෙක්ට්‍රොනික උපකරණ ගෙදර ගොඩගහගෙන ඉන්න එපා. ඒවා නිවැරදි ලෙස ප්‍රතිචක්‍රීකරණය කරන්න හරිම තැනට හරිම විදියට භාර දෙන්න අ...
09/07/2026

පරණ ඉලෙක්ට්‍රොනික උපකරණ ගෙදර ගොඩගහගෙන ඉන්න එපා. ඒවා නිවැරදි ලෙස ප්‍රතිචක්‍රීකරණය කරන්න හරිම තැනට හරිම විදියට භාර දෙන්න අදම Abans එකට. ඒ වගේම, විශේෂ Abans Loyalty Points ලබාගන්න!

26/06/2026
26/06/2026

අනුර ජනාධිපතිතුමනි ඔබතුමාගේ විශේෂ අවධානය පිණිසයි !

ජනාධිපතිතුමනි මේ තියෙන්නේ නුගේගොඩ මධ්‍යම බස් නැවතුම්පොළ වෙළඳ සංකීර්ණයයි,

ඉතා වටිනා බිම් කඩක රජයේ වියදමින් ඉදිකරන ලද මෙම ගොඩනැගිලි ද වනවිට ඉතා ජරා ජීර්ණ තත්වයට පත්වී තිබෙනවා, නගර සභාවේ හෝ කිසිදු රජයේ ආයතනයක කිසිදු ක්‍රමවත් පාලනයක් යටතේ මෙම ස්ථාන පාලනයක් සිදුවන්නේ නැහැ.

පුද්ගලික අංශයට මෙවැනි දේපොළ තිබුණනම් ඉතාමත් අලංකාර ලෙස, ඉතාම කාර්යක්ෂමව අදායම් උපයන මට්ටමින් මෙම ආයතන පවත්වගෙන යන්න තිබුණා.

නමුත් රජයේ ආයතනවල අක්‍රමවත්, විදිමත් නොවන වැඩපිළිවෙල යටතේ ඉතා වටිනා රජයේ මිනිසුන්ගේ මුදල් බදු මුදල් වලින් ඉදිකරන ලද මෙම ගොඩනැගිලි නිකරුණේ, නිරපරාදේ ජරාජීර්ණ තත්වයට බවට පත්වෙලා තියෙනවා.

ඔබතුමාගේ අවධානය වහා මෙම ස්ථාන වෙත යොමු කරලා මෙම ගොඩනැගිලි පුද්ගලික අංශයට හෝ ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ වෙළදුන්ට බෙදා දුන්නා නම් මීට වඩා මහජනතාවගේ සුබ සිද්ධියට සහ මෙම ව්‍යාපෘති වලින් මහජනතාවට ඉතාමත් වැදගත් දේවල් කරන්න පුළුවන්.

ඔබතුමාගේ සෘජු අවධානය යොමු වෙලා මේ වගේ අක්‍රමවත් රජයේ නිලධාරීන්ට ක්‍රියාමාර්ග ගන්නත්, ක්‍රියාශීලී පුද්ගලයන් මෙම තනතුරු සඳහා අනුයුක්ත කරන්නත් ඔබතුමාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා ස්තුතියි !

ටියුෂන් ක්ලාස් එකකින් දිනපු ළමයින්ට මිල අධික Laptops සහ Tabs බෙදපු ලංකාවේ Event එක
25/06/2026

ටියුෂන් ක්ලාස් එකකින් දිනපු ළමයින්ට මිල අධික Laptops සහ Tabs බෙදපු ලංකාවේ Event එක

නියමයි 🙏
22/06/2026

නියමයි 🙏

🙏
20/06/2026

🙏

19/06/2026

අදම ඔබේ E-Waste නිවැරදිව බැහැර කරන්න ළඟම ඇති Abans ප්‍රදර්ශනාගාරයට යන්න. Abans වෙතින් සුබ ලකුණු ලබාගන්න.

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Lankawe Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lankawe Api:

Shortcuts

Share