Kothmale FM

Kothmale FM Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kothmale FM, Radio Station, Riverside, Kandy.

"කොත්මලේ රිද්මය සමගින් හෙළ මියුරු සර විශ්ව සවනට"
107.3 න් මහනුවර,නාවලපිටිය,ගම්පොල,නුවරඑළිය,
පිලිමතලාව,පේරාදෙණිය,කෑගල්ල,අවිස්සාවේල්ල,කලුතර,
හොරණ,මහව ඇතුළු ප්‍රදේශ රැසක්
Radio Garden - https://radio.garden/listen/kothmale-fm-107-3/kGxhh6qn ඔස්සේ ලොව පුර

🎶 ගී මිහිර 🎶සෑම බදාදා දිනකම🕘 උදෑසන 9.00 සිට 10.00 දක්වා📻 107.3 කොත්මලේ FM තුළින් ඔබට ආදරයෙන්... අලුත්ම ගීත මාලාවක් සමගින...
29/10/2025

🎶 ගී මිහිර 🎶
සෑම බදාදා දිනකම
🕘 උදෑසන 9.00 සිට 10.00 දක්වා

📻 107.3 කොත්මලේ FM තුළින් ඔබට ආදරයෙන්...
අලුත්ම ගීත මාලාවක් සමගින් ❤️

🎧 එකතු වන්න – ගීතවල මිහිර විදින්න!

Listen to Kothmale FM 107.3 from Kotmale live on Radio Garden: https://radio.garden/listen/kothmale-fm-107-3/kGxhh6qn

🎬✨ සිනේ Art ✨🎬චිත්‍රපට ගැන නව දෘෂ්ටියක් –  කලාත්මකත්වය සහ විචාරය📅 සෑම ඉරිදාවකම🕙 උදෑසන 10.00 – 11.00📻 107.3 FM🌐 Radio Gar...
25/10/2025

🎬✨ සිනේ Art ✨🎬
චිත්‍රපට ගැන නව දෘෂ්ටියක් – කලාත්මකත්වය සහ විචාරය

📅 සෑම ඉරිදාවකම
🕙 උදෑසන 10.00 – 11.00
📻 107.3 FM
🌐 Radio Garden App ඔස්සේ ලෝකයේ ඕනෑම තැනක සිට අහන්න!

ඔබේ ආදරණීය චිත්‍රපට ගැන විචාර, විශ්ලේෂණ සහ සිනමා කලාජීවිතය පිළිබඳ
සිනමා ආදරෙයින් සදහාමයි මේ වැඩසටහන!

🎞️ සිනමා ලෝකයකට පිවිසෙන්න
📽️ ඔබගේ මතකයේ රැදුණු චිත්‍රපට නැවත දැනගන්න

සිනමා කතා වලට සවන් දෙන්න!
ඔබේ මිතුරන්ටත් කියන්න – අපි හමුවෙමු සිනේ Art සමගින්!

Listen to Kothmale FM 107.3 from Kotmale live on Radio Garden:
https://radio.garden/listen/kothmale-fm-107-3/kGxhh6qn

24/10/2025
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත්...
19/10/2025

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුම්මුල්ල, ඌව පරණගම, මහනුවර දිස්ත‍්‍රික්කයේ දොළුව, උඩුනුවර, දෙල්තොට, උඩුදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, බුලත්කොහුපිටිය, මාවනැල්ල, රුවන්වැල්ල, අරණායක, කෑගල්ල, යටියන්තොට, මාතලේ දිස්ත‍්‍රික්කයේ යටවත්ත, අඹන්ගඟ කෝරළේ, උකුවෙල, පල්ලේපොළ, රත්තොට යන ප්‍රදේශවලට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එසේම, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ හඟුරන්කෙත, වලපනේ, අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, ඇහැලියගොඩ, කලවාන, රත්නපුර, වැලිගේපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවධානයෙන් සිටින ලෙස අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන්.

🌿✨ පියසටහන් ✨🌿📅 ඉරිදා🕥 උදේ 11.00 සිට – දහවල් 12.45 දක්වා🎧 Kothmale FM 107.3 මගින් සජීවී විකාශය📲 Radio Garden App ඔස්සේත්...
17/10/2025

🌿✨ පියසටහන් ✨🌿

📅 ඉරිදා

🕥 උදේ 11.00 සිට – දහවල් 12.45 දක්වා

🎧 Kothmale FM 107.3 මගින් සජීවී විකාශය

📲 Radio Garden App ඔස්සේත් ලෝකයේ ඕනෑම තැනක සිට සවන්දිය හැකියි.

#පියසටහන්

Sunday funtime...ඉරිදා උදෑසන 7.00ප්‍රශ්නෙට උත්තර comment කරන්න කතා කරන්න අපිට..FM 107.3 Listen to Kothmale FM 107.3 from...
11/10/2025

Sunday funtime...
ඉරිදා උදෑසන 7.00
ප්‍රශ්නෙට උත්තර comment කරන්න
කතා කරන්න අපිට..

FM 107.3
Listen to Kothmale FM 107.3 from Kotmale live on Radio Garden: https://radio.garden/listen/kothmale-fm-107-3/kGxhh6qn

🌿✨ පියසටහන් ✨🌿🗓 ඉරිදා🕥 උදේ 11.00 – දහවල් 12.45 දක්වා🎙 විකාශය – Kothmale FM 107.3📲 Radio Garden App ඔස්සේත් ඔබට සජීවීව .....
10/10/2025

🌿✨ පියසටහන් ✨🌿

🗓 ඉරිදා
🕥 උදේ 11.00 – දහවල් 12.45 දක්වා

🎙 විකාශය – Kothmale FM 107.3
📲 Radio Garden App ඔස්සේත් ඔබට සජීවීව ...

Listen to Kothmale FM 107.3 from Kotmale live on Radio Garden: https://radio.garden/listen/kothmale-fm-107-3/kGxhh6qn

#පියසටහන්

Address

Riverside
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Kothmale FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kothmale FM:

Share