The Gaka

The Gaka Blogger | Web & Graphic Designer

31/10/2023

සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු ❤️❤️

අමතක නොවන හැන්දෑවක් ❤️❤️
30/10/2023

අමතක නොවන හැන්දෑවක් ❤️❤️

18/10/2023
වැස්සයි... රොටි...කාලෙකින් වහින වැස්සක‍ පාර අයිනේ තියන පුංචි කඩේකට ගොඩ වෙලා....උණු උණුවෙ දුම් දාන රොටියක්, කොච්චි ලුණු ම...
17/10/2023

වැස්සයි... රොටි...

කාලෙකින් වහින වැස්සක‍ පාර අයිනේ තියන පුංචි කඩේකට ගොඩ වෙලා....
උණු උණුවෙ දුම් දාන රොටියක්, කොච්චි ලුණු මිරිසක් එක්ක ඉගුරු දාපු ප්ලේන් ටී එකක් කියන්නේ වෙනමම කතාවක් 😍

17/10/2023

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානවශ්‍රාත්‍ර පීඨයේ භාශා අධ්‍යනාංශය මගින් සංවිධානය කල දියකැට පහන දෙවන මානය 2023 ගායනා අභිශේකයේ ශූරතාව දිනූ තාක්ෂණ පීඨයේ දිල්ශාන් චමිදු සහෝදරයාට උණුසුම් සුභ පැතුම්.

Congratulations to the Champion, Dilshan Chamidu of the Faculty of Technology who won the Championship of the DiyaKeta Pahana Singing Competition Season Two, held by the Language Department of the Faculty of Social Sciences and Humanities of Rajarata University

PhotoCredit - InFocus Media

එයා 😍 😘
16/10/2023

එයා 😍 😘

16/10/2023

20 /21 Freshers Night....
FOT ❤️

අහස උසට මැව්ව සිහිනෙ හැබෑවටම.... ❤️ ආදරෙයි මාගෙ උන් 19/20 tec family
16/10/2023

අහස උසට මැව්ව සිහිනෙ හැබෑවටම.... ❤️ ආදරෙයි මාගෙ උන් 19/20 tec family

Address

Hasalak
Kandy
20960

Telephone

+94703270706

Website

Alerts

Be the first to know and let us send you an email when The Gaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Gaka:

Share