Dima & Her

Dima & Her Dima & Her 👫💕
Life's a journey, Enjoy the ride 👣🍃👫

12/10/2025

මැරෙන්න කලින් මනුස්සයෙක්ට එයා ආස කරපු ආදරේ ලැබෙන්න ඕනේ ! 🥺♥️🫂
Dima & Her 👫 ゚viralシfypシ゚ 🇱🇰

05/10/2025

හිත නිදහස් වෙන්නේ මේ වගේ තැන් වල ඉද්දී.....🍃👀🧚🏻‍♀️
Dima & Her 👫 🇱🇰

22/09/2025

විඳීම් එක සමාන බැඳීම් හරි සුන්දරයි !🤍🍃🧚🏻‍♀️
වීඩියෝ එකක් කරද්දී හොරෙන් බලන එයා 😒❤️😅 Dimuthu Lakshan
Dima & Her 👫 🇱🇰

හරිත ලෝකයක් - ලූල්කදුර එස්ටේට් 🍃🌱🌷Dima & Her  👫                 🇱🇰
15/09/2025

හරිත ලෝකයක් - ලූල්කදුර එස්ටේට් 🍃🌱🌷
Dima & Her 👫 🇱🇰

12/09/2025

මිනිස්සු කැමතිම,💗
මවන දේවල් වලට වඩා, දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න 🍃💚🌻
Dima & Her 👫 🇱🇰

මේ මල් පොකුර මට හරි වටිනවා 🥺💐♥️මේ මල් දුන්නේ චූටි ගැහැණු ළමයෙක් 🌸එයාව අපිට හම්බුනේ ලූල්කදුර වතුයාය බලන්න යනකොට, වතු යාය ...
10/09/2025

මේ මල් පොකුර මට හරි වටිනවා 🥺💐♥️

මේ මල් දුන්නේ චූටි ගැහැණු ළමයෙක් 🌸
එයාව අපිට හම්බුනේ ලූල්කදුර වතුයාය බලන්න යනකොට,
වතු යාය බලලා බයික් එකේ පහලට එනකොට හරි ලස්සන චුටි ගැහැණු ළමයෙක් මට මේ මල් පොකුර අතේ තියන් ඉදලා දුන්නා 🥺🌻
හරියට අපි එනකන් බලන් ඉදලා වගේ ♥️,
ඒ නිසාමයි මේ මල් පොකුර මට ගොඩක් වටින්නේ,
පරිස්සමට ගෙදර ගෙනත් පොත ඇතුලට දැම්මේ දවසක ලස්සන මතකයක් වෙයි කියලා 🍃
ලස්සන හිතක් තියෙන චූටි ළමයෝ ඔයාගේ හිත ලස්සන නිසාම දවසක ඔයාට උතුරන්න හරියන්න ඕනී 🧚🏻‍♀️💗
ආදරෙයි ✨♥️

- හිත ලස්සන මනුස්සයෙක් වෙන්න, ඒකම ඇති සතුටින් ජීවත් වෙන්න 💐✨-
Dima & Her 👫

10/09/2025

රුවන්වැලි මහ සෑය 🙏🏻🤍✨
📍 A N U R A D H A P U R A Y A
Dima & Her 👫 🇱🇰

20/08/2025

H U L A N G A L A 🏔🍃✨
Dima & Her 👫 🇱🇰

✌️❤️
16/08/2025

✌️❤️

10/08/2025

මිනිස්සු අඩු කොළපාට ලෝකය හරි නිදහස්_🌬🍃💆🏻‍♂️
Dima & Her 👫 🇱🇰

හිත නිවෙන ලස්සන තැන් 🥹🤍🍃රුවන්වැලි මහ සෑය 🙏🏻🤍✨Dima & Her  👫         🇱🇰
03/08/2025

හිත නිවෙන ලස්සන තැන් 🥹🤍🍃
රුවන්වැලි මහ සෑය 🙏🏻🤍✨
Dima & Her 👫 🇱🇰

12/07/2025

ආදරණිය හමුවිම්, 💍🫶
ආදරණිය වැලදගැනිම්, 🫂✨
ආදරණිය සංවාද, ♥️
බොහෝ මිනිස්සුන්ව සුවපත් කරා 🤍🕊
Dima & Her 👫 Dimuthu Lakshan 🇱🇰

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Dima & Her posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share