ඇසළ අසිරිය - "The origin of the Great Procession"
No matter how big, or popular or loved a thing is, there is always a start, a beginning or a story to it that some might not know. Just like the stars, the world, the universe and even our own selves. These roots acts as building blocks.
In the Month of August, there isn't anything more renowned than the Esala Perahera in Sri Lanka. Which, also happens to have a story along with it's glory.
https://youtu.be/SUJr1zv3rmc
#EsalaAsiriya
#RMU
#ICDRC
The time has come!
Let ‘em hear our roar, let ‘em know who’s coming
To draw the bow with all our might, Come join the hunt!
Dharmaraja vs Vidyartha
1st XV Dialog Rugby League 2022
16th of July at Niththawala ground Premises
Video credits: RAJANS PHOTOGRAPHY
මහනුවර ධර්මරාජ විද්‍යාලයීය මාධ්‍ය ඒකකය විසින් සංවිධාන කරනු ලබන අස්න'21 අන්තර් පාඨශාලයීය ත්‍රෛභාෂා මාධ්‍ය තරගාවලියේ සිංහල නිවේදන තරග අංශයේ විනිශ්චය මණ්ඩලය නියෝජනය කරමින් අප හා එක්වන ප්‍රවීණ නිවේදක දිනූෂ පියදාස මහතා.
Mr. Dinusha Piyadasa, a Judge for Sinhala Announcing of ASNA'21, the All-Island Trilingual Media Competition Organized by the Media Unit of Dharmaraja College Kandy.
கண்டி, தர்மராஜா கல்லூரி, ஊடகப் பிரிவு ஏற்பாடு செய்த அஸ்ன'21 பாடசாலைக்களுக்கு இடையிலான முத்தரப்பு ஊடகப் போட்டியின் சிங்களம் அறிவிப்புப் பிரிவின் நடுவர்கள் சார்பில் மூத்த அறிவிப்பாளர் *தினுஷ பியதாச* எங்களுடன் இணைகிறார்.
#ASNA'21
#RMU
#DRCK
මහනුවර ධර්මරාජ විද්‍යාලයීය මාධ්‍ය ඒකකය විසින් සංවිධාන කරනු ලබන අස්න'21 අන්තර් පාඨශාලයීය ත්‍රෛභාෂා මාධ්‍ය තරගාවලියේ ඉංග්‍රිසි නිවේදන තරග අංශයේ විනිශ්චය මණ්ඩලය නියෝජනය කරමින් අප හා එක්වන ප්‍රවීණ නිවේදක ෆයිසල් බොන්සෝ මහතා.
Mr. Faizal Bongso, a Judge Panelist of English Announcing and Sports Commentary for ASNA'21, the All-Island Trilingual Media Competition Organized by the Media Unit of Dharmaraja College Kandy.
கண்டி, தர்மராஜா கல்லூரி, ஊடகப் பிரிவு ஏற்பாடு செய்த அஸ்ன'21 பாடசாலைக்களுக்கு இடையிலான முத்தரப்பு ஊடகப் போட்டியின் ஆங்கில அறிவிப்புப் பிரிவின் நடுவர்கள் சார்பில் மூத்த அறிவிப்பாளர் பைசல் போங்சோ எங்களுடன் இணைகிறார்.
#ASNA'21
#RMU
#DRCK
ASNA'21 - Fathima Nazrin
මහනුවර ධර්මරාජ විද්‍යාලයීය මාධ්‍ය ඒකකය විසින් සංවිධාන කරනු ලබන අස්න'21 අන්තර් පාඨශාලයීය ත්‍රෛභාෂා මාධ්‍ය තරගාවලියේ සිංහල නිවේදන තරග අංශයේ විනිශ්චය මණ්ඩලය නියෝජනය කරමින් අප හා එක්වන ප්‍රවීණ නිවේදිකා ෆාතිමා නස්රින් මහත්මිය.
Mrs. Fathima Nasrin, a Judge Panelist of Sinhala Announcing for ASNA'21, the All-Island Trilingual Media Competition Organized by the Media Unit of Dharmaraja College Kandy.
கண்டி, தர்மராஜா கல்லூரி, ஊடகப் பிரிவு ஏற்பாடு செய்த அஸ்ன'21 பாடசாலைக்களுக்கு இடையிலான முத்தரப்பு ஊடகப் போட்டியின் சிங்கள அறிவிப்புப் பிரிவின் நடுவர்கள் சார்பில் மூத்த அறிவிப்பாளர் பாதிமா நஸ்ரின் எங்களுடன் இணைகிறார்.
#ASNA'21
#RMU
#DRCK
https://youtu.be/zJzmWra2ix0
ASNA'21 - Saumya Ekanayaka
මහනුවර ධර්මරාජ විද්‍යාලයීය මාධ්‍ය ඒකකය විසින් සංවිධාන කරනු ලබන අස්න'21 අන්තර් පාඨශාලයීය ත්‍රෛභාෂා මාධ්‍ය තරගාවලියේ සිංහල නිවේදන තරග අංශයේ විනිශ්චය මණ්ඩලය නියෝජනය කරමින් අප හා එක්වන ප්‍රවීණ නිවේදක සෞම්‍ය ඒකනායක මහතා
ASNA’21 the inter school trilingual media competition organized by the media unit of Dharmaraja College and in this competition joining with us as a Sinhala announcing judge is Mr. Saumya Ekanayaka.
கண்டி, தர்மராஜா கல்லூரி, ஊடகப் பிரிவு ஏற்பாடு செய்த அஸ்ன'21 பாடசாலைக்களுக்கு இடையிலான முத்தரப்பு ஊடகப் போட்டியின் சிங்கள அறிவிப்புப் பிரிவின் நடுவர்கள் சார்பில் மூத்த அறிவிப்பாளர் *ச.ஏகநாயக்க* எங்களுடன் இணைகிறார்.
#ASNA'21
#RMU
#DRCK
අස්න’ 21
ශ්‍රී ලාංකේය පාසල් මාධ්‍ය ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් නව තාක්ෂණික යුගයක උදාවත් සමඟ මාධ්‍යකරණයේ විශිෂ්ටතම අත්දැකීම විඳ ගැනීමට අවස්ථාව උදා කරනු වස්,
ධර්මරාජ විද්‍යාලයීය මාධ්‍ය ඒකකය ඔබ වෙත ගෙනෙන අන්තර් පාඨශාලයීය ත්‍රෛභාෂා මාධ්‍ය තරගාවලිය "අස්න 2021" ජූලි මස 17 හා 18 යන දෙදින තුළ බලාපොරොත්තු වන්න.
Making a Revolutionary Change in the Field of Sri Lankan School Media, and at a time of a New Era of Technology, we bring you the finest experience of a kind "ASNA 2021".
Dharmaraja College Media Unit proudly presents, the Interschool Trilingual Media Competition on the 17th and 18th of July.
#ASNA'21
#RMU
#DRCK
Rajans Plan live Form Earl's Regency