Chanu Talk

Chanu Talk මේ ගෙවන හැම තත්පරයක්ම සතුටින් ඉන්න ලැබෙන්න ඔනී. 💞👀💐
(2)

මිනිස්සු හැමවෙලේම පොලිසියට බැන්නට 🫡👮🏻‍♂️❤️   ゚viralシfypシ゚viralシalシ
26/10/2025

මිනිස්සු හැමවෙලේම පොලිසියට බැන්නට 🫡👮🏻‍♂️❤️
゚viralシfypシ゚viralシalシ

18/10/2025

මනුස්සයෙක්ට කරදරයක් උනාම හිනා වෙන්න හොද නෑ, ඒත්......🥲 ゚viralシfypシ゚viralシalシ

වැරද්ද!! ලෝයර්ගේ කාර් එක නවත්වා බන්ධනාගාර බස් රථයට ඉඩ සකසා දීම..සාක්ෂි- (ලෝයර් & ලෝයර්ගේ පුතා)දඩුවම-(13 වැනිදා දක්වා රක්...
12/10/2025

වැරද්ද!! ලෝයර්ගේ කාර් එක නවත්වා බන්ධනාගාර බස් රථයට ඉඩ සකසා දීම..

සාක්ෂි- (ලෝයර් & ලෝයර්ගේ පුතා)
දඩුවම-(13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම)
එක ලෝයර් කෙනෙක් ඉදලා නෑ කොල්ලා වෙනුවෙන්😒
මිනිහෙක් කොච්චර අසරණ වෙනවද මේ වෙලාවට🙁🙁
(හරක් කටා,සලිදු,වෙලේ සුදා එකී මෙකී පාතාලේ කී දෙනෙක්ට පෙනී ඉන්නවාද,කුඩ්ඩෙක් පිට රටින් ඇල්ලුවාම මෙහින් ලෝයර්ස් ලා යන්නේ බේරගන්න,ඒත් ඊයේ හරි හමන් කොන්දක් තියෙන එකෙක් ඉදලා නෑ☹️)

ලෝයර්ගේ පුතා මගේ පුතා වෙන්නත් අර කොල්ලා ( huකන්නා/පරයා/ගම් කබ්බා/ගේට්ටුවේ එකා ) වෙන්නත් උනා😏

මූ අහනවා කට පියන්නැතුව ගම කොහෙද ගම කොහෙද කියලා- ඇයි ගමට ඇවිත් ගහන්නද?
ගම හොරොව්පාතාන,දෙහිඅත්තකන්ඩිය,මැදවච්චිය,අම්පාරේ උනත් ඌ ලංකාවේ කොල්ලෙක් එච්චරයි!!
ඒක මතක තියගනින් හොදට😏
උබලා හිතුවට කුරැදුවත්ත,ගල්කිස්ස ලංකාව කියලා නෑ එහෙම නෑ!!
මූ කියනවා “ගමට ගියාම තේරෙයි ලූ උබට” -
එකක් මතක තියාගනින් ඌට හෙන ගැහිලා නෑ,
අද ගමට ගියත් කුඹුරක් කොටලා හරි කාලා ඇදලා ඉන්න උගේ අත් දෙක හයියයි👊

තව එකක් ඇහුනා🥴
අර “ආනන්ද විජේපාලට ගනින්,ප්‍රියන්තට ගනින්
ප්‍රියන්තයා මගේ junior badge එකේ”
මන් හිතන්නේ ඒ කතා කරේ ශ්‍රි ලංකා ප්‍රජාන්ත්‍රවාදි සමාජවාදි ජනරජයේ ගරැ පොලිස්පති තුමාට සහ මහජන ආරක්ෂක ඇමතිතුමාට🤐🤐🤨

අර කොල්ලට කල් දේරම් බත් දීලා ඊයේ පුතත් එක්ක ගිහින් Shangri-La එකෙන් කන්න ඇති නේද මහත්තයෝ😏

හැබයි එකක් මතක තියාගන්න
අහලත් ඇති,
කර්මය නඩු අහන දවසට ලෝයර්ස්ලා නෑ කෙලින්ම තීන්දුව විතරයි‼️
(සමහර ලෙඩ තියෙනවා දොස්තරලටවත් හොයාගන්න බැරි,සමහර වාහන තියෙනවා එක පාරටම බෝල් ජොයින්ට්/ brake ඔසර් පනින)
එදාට පුතාගේ සාක්ෂි වැඩක් නැති වෙයි🔅
පරිස්සමින්!

ගමේ ඉදලා ආපු ජනාධිපතිනම්, පොඩි තැන ඉදලා ගියපු පොලිස්පති කෙනෙක්නම් කොල්ලට සාධාරණයක් ඉටුකරන්න🙏

 ゚viralシfypシ゚viralシalシ

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Chanu Talk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share