CHAMU

CHAMU Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CHAMU, Digital creator, 216, Pahala Hingulwala Harankahawa, Kandy.

30/06/2024

කෙට්ටු කෙල්ලො ලස්සනම සරියට 💓😗🌺

29/06/2024

"ප්‍රේමය වෙනුවෙන් මිනිස්සුන්ට මහාලොකු දේවල් ඕනේ නෑ, එක හිනාවක්, ආදරණීය වචනයක්, ලස්සන මතකයක් හොඳටෝම ප්‍රමාණවත්, ඒ නිසා බැඳීම කුමක් වුවත් ආදරණීය මනුස්සයෙක් වෙන්න. ♥️🌻💫 ඉතින් මගේ ළමයෝ 🥹❤‍🩹 ඔයගේ මතකේ එක්ක අදටත් මන් හුස්ම ගන්නවා 😔 ඔයගේ න් ලැබුණු එ ආදරේ තාම මාව ජිවිත් කරනවා ❤️*" අහිමිවීම් දෙස බලා, නිහඩ වීම තරම් ප්‍රේමයක් තවත් නැත...!! 😚💗✨"* 😊 ඉතින් අද ඔබ හිනැහෙනව දැක පසෙකට වි.. 💔 ඔබ‍ට සුබ පතන නිහඩ ආදරේ.. මන් කෙරු.. 😇 තවමත් එහෙමයි 💕ඔයා මගෙ ළග නැති උනාම මට හරි පාළුයි ළමයෝ...🥺❤‍🩹 කියාගන්න බැහැ තමා 😔 එත් තවමත් මගේ හිතේ ඔයාට තිබ්බ ආදරේ එමමයි 🥹❤‍🩹*හමුවුනා පමණී*
*හිමි වුනේ නැති*
*බලා හිදින්න ඇති*

*එපාවී අත්හැරෙන්න හෝ අත්හරින් ඇති 😊*

*ප්‍රේමය නම් එයයි*
මගේ රත්තරන් 😔 ඔබ ව දැක්ක එදවසට මන් තාමත් ආදරෙයි 😔 මට හම්බුනු හොදම හමුවීම ලෙස 🥹 හදවතේ ඉහලින්ම ඔබ හිදී 😔

27/06/2024

*සමහර විට අපට මිනිසුන් අහිමි වන්නේ අපි ඔවුන්ට "අධික ලෙස ආදරය කරන" නිසා ය...! 🥺❤‍🩹💐*

>

*ආදරෙ හින්දා ගොඩ අයට ගොඩක් දෙවල් නැති උනා කිව්වාට එ අයට ගොඩක් දෙවල් නැති වෙලා තියෙන්නෙ ඒම නෙවෙයි...❤‍🩹ආදරෙ කියන* *වචෙනෙව...
27/06/2024

*ආදරෙ හින්දා ගොඩ අයට ගොඩක් දෙවල් නැති උනා කිව්වාට එ අයට ගොඩක් දෙවල් නැති වෙලා තියෙන්නෙ ඒම නෙවෙයි...❤‍🩹ආදරෙ කියන* *වචෙනෙවත් තෙරැමක් දන්නෙ නැති උනාට තමා ගොඩක් දෙවල් නැති වෙල තියෙන්නෙ.💔..හරියට ආදරේ තේරුන් අරගෙන ඉන්න කෙනෙක් ට කවදාවත් කිසිම දෙයක් නැති වෙන්නෙ නැ💞🍃...තව තව දෙවල් හම්බවෙනවා* *මිසක්...කොමත් ආදරේ වටිනාකමක් නැති මිනිසුන් ට ආදරේ හම්බවුනා... ආදරේ හම්බවුනෙ ආදරේ ගැන දන්නෙවත් නැති මිනිසුන් ට..🥀.දුක,🥺💔,සතුට❤️🤗,හැමදෙම ආදරේ කොටසක්...😓 ජිවිතේ ලස්සන වෙන්න ආදරය ඕනිම නැ 🫰🩷...* *එත් එක හරි ලස්සන දෙයක්..💞..මිනිස්සු අවන්කයි නම් ආදරේ ලස්සනයි♨️❗... ආදරෙට ආදරෙයි💗💓......*

26/06/2024

🌏❤️🌺

26/06/2024

මුහුදෙ කොච්චර මාලු හිටියත් මං ආදරෙ ඒ" හාල්මැස්සිට" විතරමයි ...! 😣🤍

26/06/2024

*හැමදාම පේම් හින ඇද රැට*..
*ගැවෙසෙන්න කොදුරන්න රස*..
*රහස මා ලගම*
*ඇලවෙන්න...*
💗❤‍🩹😚

Address

216, Pahala Hingulwala Harankahawa
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when CHAMU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share