Asia Vlogs

Asia Vlogs Hi friends .welcome my page.

13/08/2026

"එක අතකින් කසයක් අනිත් අතින් බැලුම් බෝලයක් "🥹🥀
තමන්ගේ දරුවා වෙනුවෙන් පවුල වෙනුවෙන් කැපවෙන පියෙක්. වෙන රටක නෙවේ මේ ලංකාවේ. මව් සෙනෙහසේ අඩුව හංගා පිය සෙනෙහසේ අරුත ලොවට කියාදුන් වීරයෙක්. තාත්තා කියන්නේ චරිතයක් .

12/08/2026

ජීවිතේ විදින්න කල් බලන්න එපා. හම්බෙන පුංචි මොහොතත් රසවිදින්න. ඒ හැගීම වචන වලින් කියන්න බෑ🥹❤️

10/08/2026

මිනිස්සු තමන්ගේ කියලා කියන දේවල් වෙනුවෙන් කොච්චර නම් කැපකිරීම් කරනවද😞🥀

07/08/2026

පැහැදිලි කිරීම් අනවශ්‍යයි😞🥀

05/08/2026

ජීවිතේ ඉන්න ටික කාලෙට සතුටින් සැහැල්ලුවෙන් ඉන්න තිබ්බනම් ඇති 🥹🥀

02/08/2026

අපි හැමෝටම ජීවිතේ හිතන් හිටිය කෙනා එක්ක ජීවිත කාලෙම ඉන්න තියනම්🥺🥀


02/08/2026

වෙලාවකට වැස්ස, සුලග දිහා බලාගෙන ඉද්දී අපිටත් නොදැනිම අපේ හිත් වලට සැහැල්ලුවක් දැනුනා.🥀

02/08/2026

වැඩ ඉවර වෙලා ගෙදර එන සමහර දවස් වලට

ඇඳ විට්ටමට බර වෙලා
නුඹ මහ රෑ වෙනතුරුත්
කල්පනා බරින් යුතුව හිටියා...

"ඇයි තාත්තා මේ?"

අපි කොච්චර ඇසුවත්
නුඹ උත්තර නොදී
පුරුදු හිනාවෙන් විතරක්ම සංග්‍රහ කළා...

"තාත්තේ... අලුත් සපත්තු දෙකක් ඕනෑ..."

"ස්කෝලේ යන්න අලුත් බෑගයක් ඕනෑ..."

"මේ මාසේ පන්ති ගාස්තු ගෙවන්න ඕනෑ..."

අපි නුඹෙන් ඉල්ලීම් ලැයිස්තු ඉල්ලද්දී,

නුඹ කිසිම දිනෙක "බෑ" කීවේ නෑ...

මාසික පඩියෙන් ගෙදරට බඩු අරන් දීලා පුතාගේ දුවගේ පන්ති ගාස්තු ගෙවලා ඉතිරි වන මුදල දෙස බලා
නුඹ අහසයි පොළොවයි ගැටගසන්නට කල්පනා කරා ...

බැරිම තැන,

කාටත් නොදැනෙන්න අම්මාට කතා කරලා

"ළඟපාත කාගෙන් හරි කීයක් හරි ඉල්ලන්න,
පඩි හම්බුණ ගමන්ම මං දෙන්නම්" කියද්දී...

නුඹ විඳි ඒ නිහඬ වේදනාව
අපිට එදා තේරුණේ නෑ තාත්තේ...

තමන්ගේ ලෝකය අමතක කරලා දරුවන්ගේ හීන වෙනුවෙන් නුඹේ උපරිමයෙන්ම කැපවුණා...

ඒ තාත්ත ළඟ ඉන්නකල්

අපි මොනවාද ප්‍රශ්න ගැන දැනන් උන්නේ. බුදුසරනයි තාත්තේ .😔🥀

01/08/2026

"මගේ පුතේ උබ කොහොමහරි ලැබුන දේට හුරු වෙයන් නැතිනම් උබ දවසක මට වෙර කරයි. මට කිසි දෙයක් ඉගැන්නුවේ නැහැ කියලා"😔😔🥀.

30/07/2026

🥺🥀

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Asia Vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category