PromoGo

PromoGo Good future
(4)

09/02/2025

𝐂𝐀𝐑𝐄𝐆𝐈𝐕𝐄𝐑 𝐍𝐕𝐐 𝟑 - 𝐅𝐚𝐬𝐭 𝐓𝐫𝐚𝐜𝐤 - 𝙆𝙖𝙙𝙖𝙬𝙖𝙩𝙝𝙖 & 𝙆𝙖𝙣𝙙𝙮

🇦🇺Australia, 🇨🇦Canada, 🇬🇧 UK, 🇳🇿 New Zealand, 🇯🇵Japan, 🇰🇷Korea, 🇷🇴Romania, 🇮🇹Italy...... ✈

♦♦ මේ වගේ එකී මෙකී ඕනෑම රටකට...
⭕🟡 පෙබරවාරි මස බදවා ගැනීම් සදහා සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුනා..!

👨‍🎓👩‍🎓විදේශගත වීම අරමුණු කරගත් ඔබට 𝙉𝙑𝙌 (𝙉𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙑𝙤𝙘𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙌𝙪𝙖𝙡𝙞𝙛𝙞𝙘𝙖𝙩𝙞𝙤𝙣) 𝙇𝙚𝙫𝙚𝙡 3
සම්පූර්ණ කරගැනීම සදහා අවස්ථාව,
👩‍⚕‍රැකියාවකින් ඔබ්බට ගිය ජීවිතයක් ජීවත්කරවන මානුෂිය මෙහෙවරක්
---------------------------------------
‼ කා සදහාද?

⭐ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිළිගනීමක් ඇති සාත්තු සේවයේ වෘත්තීයකු ලෙස ජීවිතය අරඹන්න සුදානම් වන ඔබට
---------------------------------------
‼ ඔබ අප ආයතනය තෝරා ගත යුත්තේ ඇයි ✔

🎯ශිෂ්‍යයෙකු ලෙස, ඔබට 𝗘𝗹𝗱𝗲𝗿𝗹𝘆 𝗖𝗮𝗿𝗲 𝗖𝗲𝗻𝘁𝗲𝗿 වෙත සෘජු ප්‍රවේශය ඇත. මෙයින් අදහස් කරන්නේ ඔබට පළපුරුදු වෘත්තිකයන්ගෙන් ඉගෙන ගැනීමට සහ සැබෑ ලෝකයේ පසුබිමක අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බවයි.
🎯හොද පුහුණු වීමක් සමග ඔබට අවශ්‍ය *International recommended service letter* ලබා ගැනීමට අවශ්‍ය සහයෝගය අපෙන් ඔබට.
🎯 සියලු දේශණ Online Zoom හරහා රාත්‍රී 0700 සිට පවත්වන අතර සතියකට එක් දිනක් එනම් ඉරිදා දින පමණක් practical සඳහා ඔබේ පැමිණිම අවශ්‍ය විම.
🎯 ඔබට මාස 02 සති 2 ක් වැනි කෙටි කාලයක් තුල පාඨමාලාව අවසන් කිරිමෙි හැකියාව ඇත.

---------------------------------------
පාඨමාලා සිසුන් සඳහා නොමිලේ:
❇ සටහන් පොත
❇ ප්‍රායෝගික පොත
❇ වාර්තා පොත
❇ ඇකඩමි ටී ෂර්ට් එක
*************************
පාඨමාලාවෙන් පසු ඔබට ලැබෙනු ඇත:
❇ TVEC වෙතින් NVQ Level 3 Certificate
❇ TBS Academy වෙතින් QR කේතය සහිත ඇකඩමි සහතිකය
❇ TBS Academy වෙතින් Transcript එක
❇ Sri Lanka Red Cross Society ප්‍රථමාධාර සහතිකය
---------------------------------------
⛔ පාඨමාලා ගාස්තුව රු.65000/-
⛔ පාඨමාලා ගාස්තුව වාරික තුනකින් ගෙවීමේ හැකියාව.
👉පලමු වාරිකය රු 15000/=( පාඨමාලාව ආරම්භක ගාස්තුව)
👉දෙවන වාරිකය රු 25000/=
👉තෙවන වාරිකය රු 25000/=
*************************
🎓 💯%සාම්ප්‍රදායික ඉගෙන්විමෙි කාලාවෙන් මිදී ජීවිතයේ එක් හැරවුම් ලක්ෂයකට ඔබ ගෙන යන්නම් එන්න අපිත් සමග එකතු වෙන්න 🙋‍♂

𝐓𝐁𝐒 Campus (𝑲𝒂𝒅𝒂𝒘𝒂𝒕𝒉𝒂 & 𝑲𝒂𝒏𝒅𝒚)
𝚃𝚅𝙴𝙲 𝚁𝚎𝚐𝚒𝚜𝚝𝚎𝚛𝚎𝚍 𝚃𝚛𝚊𝚒𝚗𝚒𝚗𝚐 𝙸𝚗𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚒𝚘𝚗.

Kadawatha (P02/0530)
Kandy (P09/0234 )

Contact - 070 556 9040 (Kanchana Dissanayake)

09/02/2025

ඖෂධවේදි සහයක පාඨමාලාව (𝗣𝗵𝗮𝗿𝗺𝗮𝗰𝘆 𝗔𝘀𝘀𝗶𝘀𝘁𝗮𝗻𝘁 𝗖𝗼𝘂𝗿𝘀𝗲)

✅නවක සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුනා.

ඖෂධ පිළිබඳව සිද්ධාන්ත ( Theory ) දැනුම සමගින් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන්න.

✅ මුලු දිවයිනටම - Online Zoom මාධ්‍ය ඔස්සේ

💢 කාලය - මාස 03
💢 Recording ලබා දේ
💢 වයස් සීමාවක් නොමැත.

✅ අන්තර්ගතය(Contents):-

▶ Common abbreviations in pharmacology
ඖෂධ විද්‍යාවේ භාවිතා කරන කෙටි යෙදුම්
▶ Medication - ඖෂධ ප්‍රදානය
(ඖෂධ ලබාදීම පිළිබඳව පුළුල්ව විස්තර කෙරේ.)
▶ Classification of drugs
ඖෂධ වර්ගීකරණය
ඖෂධ කාණ්ඩ, ඒවාට උදාහරණ හා ඖෂධ වල,
▫ ලබාදෙන අවස්ථා
▫ ලබානොදෙන අවස්ථා
▫ මාත්‍රාව
▫ අතුරු ආබාධ
▶ එදිනෙදා ජිවිතේ භාවිතා කරන ඖෂධ පිලිබද පුළුල්ව විස්තර කෙරේ.

▶ ආරම්භය :-
▫2025 ජනවාරි මස 17 වන (සිකුරාදා) සිට සැම සිකුරාදා දිනකම

▶ වේලාව :- ප.ව 07.00 සිට ප:ව 10.00 දක්වා ZOOM මාධ්‍යය මගින්

▶දේශන මාධ්‍ය - සිංහල සහ ඉංග්‍රීසි

💢 පාඨමාලා ගාස්තුව - මසකට 5000/= (5000*3)

⭐ මෙම පාඨමාලාව අවසානයේදී Online Exam එකක් සහ දෙස් විදෙස් පිලිගත් වටිනා සහතිකයක් පිරිනමනු ලැබේ.

🔳සංවිධානය:-
TBS Campus

🔳 මෙහෙයවීම:-
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි ඖෂධවේදියෙකු විසින් සිදු කරනු ලබයි.
( Ishan S Madhusanka )

▶ වැඩි විස්තර සඳහා : 070 556 9040 (Whatsapp) කාංචනා දිසානායක

09/02/2025
22/11/2024
22/11/2024

TBS(The Business School) වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු!

𝐂𝐀𝐑𝐄𝐆𝐈𝐕𝐄𝐑 𝐍𝐕𝐐 𝟑 - 𝐅𝐀𝐒𝐓 𝐓𝐑𝐀𝐂𝐊 𝐂𝐎𝐔𝐑𝐒𝐄

🇦🇺Australia, 🇨🇦Canada, 🇬🇧 UK, 🇳🇿 New Zealand, 🇯🇵Japan, 🇰🇷Korea, 🇷🇴Romania, 🇮🇹Italy...... ✈

♦♦ මේ වගේ එකී මෙකී ඕනෑම රටකට...

⭕🟡 සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුනා..!

Whatsapp Group Link - https://chat.whatsapp.com/LHhKZ0wGlYiD6cA3z5G9h6

💥⌚නොවැම්බර් මස බඳවා ගැනීම් සඳහා දැන්ම අයදුම් කරන්න.

👨‍🎓👩‍🎓විදේශගත වීම අරමුණු කරගත් ඔබට 𝙉𝙑𝙌 (𝙉𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙑𝙤𝙘𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙌𝙪𝙖𝙡𝙞𝙛𝙞𝙘𝙖𝙩𝙞𝙤𝙣) 𝙇𝙚𝙫𝙚𝙡 3
සම්පූර්ණ කරගැනීම සඳහා අවස්ථාව,

👩‍⚕‍රැකියාවකින් ඔබ්බට ගිය ජීවිතයක් ජීවත්කරවන මානුෂිය මෙහෙවරක්

---------------------------------------
‼ කා සදහාද ?

⭐ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිළිගැනීමක් ඇති සාත්තු සේවයේ වෘත්තීයකු ලෙස ජීවිතය අරඹන්න සුදානම් වන ඔබට ....

⭐මෙවර සාමාන්‍ය පෙළ / උසස් පෙළ විභාගය අවසන් කල සිසුන් වෙනුවෙන්...

---------------------------------------

‼ ඔබ අප ආයතනය තෝරා ගත යුත්තේ ඇයි ?

🎯ශිෂ්‍යයෙකු ලෙස, ඔබට 𝗘𝗹𝗱𝗲𝗿𝗹𝘆 𝗖𝗮𝗿𝗲 𝗖𝗲𝗻𝘁𝗲𝗿 වෙත සෘජු ප්‍රවේශය ඇත. මෙයින් අදහස් කරන්නේ ඔබට පළපුරුදු වෘත්තිකයන්ගෙන් ඉගෙන ගැනීමට සහ සැබෑ ලෝකයේ පසුබිමක අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බවයි

🎯 සියලු දේශන Online Zoom හරහා රාත්‍රී 07.00 සිට පවත්වන අතර සතියකට එක් දිනක් එනම්, ඉරිදා දින පමණක් practical සඳහා ඔබේ පැමිණීම අවශ්‍ය වීම

🎯 ඔබට මාස 2 සති 2 ක් වැනි කෙටි කාලයක් තුල පාඨමාලාව අවසන් කිරීමේ හැකියාව ඇත

---------------------------------------
පාඨමාලා සිසුන් සඳහා නොමිලේ :
❇ සටහන් පොත
❇ ප්‍රායෝගික පොත
❇ වාර්තා පොත
❇ ඇකඩමි ටී ෂර්ට්

*************************
පාඨමාලාවෙන් පසු ඔබට ලැබෙනු ඇත :

❇ TVEC වෙතින් NVQ Level 3 Certificate
❇ TBS Academy වෙතින් QR කේතය සහිත ඇකඩමි සහතිකය
❇ TBS Academy වෙතින් Transcript එක
❇ Sri Lanka Red Cross Society ප්‍රථමාධාර සහතිකය

---------------------------------------

⛔ පාඨමාලා ගාස්තුව රු.65,000/-

⛔ පාඨමාලා ගාස්තුව වාරික ලෙසද ගෙවීමේ හැකියාව✅🥳🤩
1st- LKR 10,000
2nd-LKR 25,000
3rd-LKR 30,000

එක batch එකක් සදහා සීමිත සිසුන් පිරිසක් ඇතුලත් කරගනු ලැබේ...

*************************

🎓 💯% සාම්ප්‍රදායික ඉගෙන්වීමේ කාලාවෙන් මිදී ජීවිතයේ එක් හැරවුම් ලක්ෂයකට ඔබ ගෙන යන්නම්... එන්න අපිත් සමඟ එකතු වෙන්න 🙋‍♂

𝐓𝐁𝐒 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 (𝑲𝒂𝒅𝒂𝒘𝒂𝒕𝒉𝒂 & 𝑲𝒂𝒏𝒅𝒚)
𝚃𝚅𝙴𝙲 𝚁𝚎𝚐𝚒𝚜𝚝𝚎𝚛𝚎𝚍 𝚃𝚛𝚊𝚒𝚗𝚒𝚗𝚐 𝙸𝚗𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚒𝚘𝚗 (P02/0530)

🔖 වැඩි විස්තර සඳහා -
කාංචනා දිසානයක

☎️ 0705569040 (Whatsapp)

10/11/2024

TBS (The Business School) වෙත ඔබ සාදරයෙන් පිලිගනිමු!

𝐍𝐔𝐑𝐒𝐈𝐍𝐆 𝐀𝐒𝐒𝐈𝐒𝐓𝐀𝐍𝐓- 𝐍𝐕𝐐 𝐋𝐄𝐕𝐄𝐋 𝟒

⭕♦නොවැම්බර් මස බඳවා ගැනීම් සඳහා සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුනා..!

💥⌚ ඔබත් දැන්ම අයදුම් කරන්න.

👨‍🎓👩‍🎓ජාතික හා ජාත්‍යන්තර වශයෙන්ඉහලම පිළිගනීමක් ඇති හෙද වෘතිකයකු ලෙස ජීවිතය අරඹන්න දැන් ඔබටත් අවස්ථාවක්..

👩‍⚕‍රැකියාවකින් ඔබ්බට ගිය ජීවිතයක් ජීවත්කරවන මානුෂිය මෙහෙවරක්

---------------------------------------
‼ කා සදහාද?

⭐උසස්පෙල අවසන් කල සිසු සිසුවියන්/
සාමාන්‍ය පෙළ විභාගය අවසන් කල සිසුන් වෙනුවෙන්

---------------------------------------
‼ වයස් සීමාව

⭐අවුරුදු 18 ත් 28 ත් අතර

---------------------------------------
‼ මාධ්‍ය

⭐සිංහල / ඉංග්‍රීසි

---------------------------------------
‼ පාඨමාලා කාලය

⭐ වසරක පාඨමාලාවකි

⭐ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ආයතනය තුලදී සිදුකරයි.

---------------------------------------

‼ ඔබ අප ආයතනය තෝරා ගත යුත්තේ ඇයි ✔

🎯 මෙම පාඨමාලාව සාර්ථකව නිමකරන සිසු සිසුවියන්ට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිළිගැනීමක් සහිත සහතිකයක් පිරිනැමේ.

🎯 වසරක පාඨමාලාව සාර්ථකව අවසන් කරන සෑම සිසුවෙක්ම පුහුණුවීම් සදහා පෞද්ගලික රෝහල් තුලට යොමු කෙරේ.

🎯 පාඨමාලාවෙන් පසු විදේශ ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින සිසුන් සදහා විශේෂ පුහුණුවක් ආයතනය විසින් ලබාදීමට කටයුතු කරයි.

---------------------------------------
පාඨමාලා සිසුන් සඳහා නොමිලේ:
❇ සටහන් පොත
❇ ප්‍රායෝගික පොත
❇ වාර්තා පොත
❇ ඇකඩමි ටී ෂර්ට්

*************************
පාඨමාලාවෙන් පසු ඔබට ලැබෙනු ඇත:

❇ TVEC වෙතින් NVQ Level 4 Certificate
❇ TBS Academy වෙතින් QR කේතය සහිත ඇකඩමි සහතිකය
❇ TBS Academy වෙතින් Transcript එක
❇ Sri Lanka Red Cross Society ප්‍රථමාධාර සහතිකය

---------------------------------------

⛔ පාඨමාලා ගාස්තුව රු.100000/-

⛔ පාඨමාලා ගාස්තුව මාසික වාරික වශයෙන් ගෙවීමේ හැකියාව.

👉පලමු වාරිකය රු 10000/=( පාඨමාලාව ආරම්භක ගාස්තුව)
👉මාසික වාරිකය රු 15000/= ( මාස 6 - 15000*6 = 90000/=)

*************************

🎓 💯%සාම්ප්‍රදායික ඉගෙන්විමෙි කාලාවෙන් මිදී ජීවිතයේ එක් හැරවුම් ලක්ෂයකට ඔබ ගෙන යන්නම් එන්න අපිත් සමග එකතු වෙන්න 🙋‍♂

𝐓𝐁𝐒 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 (𝑲𝒂𝒅𝒂𝒘𝒂𝒕𝒉𝒂 & 𝑲𝒂𝒏𝒅𝒚)
𝚃𝚅𝙴𝙲 𝚁𝚎𝚐𝚒𝚜𝚝𝚎𝚛𝚎𝚍 𝚃𝚛𝚊𝚒𝚗𝚒𝚗𝚐 𝙸𝚗𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚒𝚘𝚗.
kadawatha (P02/0530)
Kandy (P09/0234 )

☎ කාංචනා දිසානායක (පාඨමාලා සම්බන්ධීකාරක)

📲 070 556 9040 (Whatsapp)

18/10/2024

Follow to follow
හැමෝම එකතු වෙමු යාලුවනේ🥰

Thank you friends🥰😍Open comment section to following pages🤩     ゚
17/09/2024

Thank you friends🥰😍
Open comment section to following pages🤩

16/09/2024

*Thank you for your lovely feedback, Amasha !* ✨
Your satisfaction is my top priority. Your feedback means a lot to me. Thank you for choosing 💫 _*Stylish Dream*_ 💫 I hope to see you with another oder...🫣

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when PromoGo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share