K A L U u U

K A L U u U Believer_in_the_power_of_kindness 🕊️

Follow 🈯️
https://whatsapp.com/channel/0029VamUa3U1dAwBh5IFzY43

25/08/2026

යුවරජ සිංහ 😍
දෙවන රන්දෝලි පෙරහැර

Sri Dalada Maligawa
K A L U u U fans

゚

24/08/2026

පළමු රන්දෝලිය හැඩ කරපු වාසනා 🥰

Sri Dalada Maligawa katharagama wasana K A L U u U fans

21/08/2026

අඳුනනවද මේ කොල්ලව 😍

K A L U u U fans

゚

20/08/2026

ජන රාජා (අරිට්ඨ) 🥰 කොහොමද ඒ බැල්ම..

Sri Dalada Maligawa Athgala - ඇත්ගාල Kandy
K A L U u U fans

゚

19/08/2026

🙏🏻
Sri Dalada Maligawa
fans K A L U u U
゚

ඔයාලා දන්නවද මේ පින්තූරයේ තියන විශේෂය??රජ තුන්කට්ටුව..• නැදුන්ගමුවේ විජය රාජා• දළදා මාළිගාවේ ඉන්දිරාජා• කතරගම වාසනාමේ තම...
15/08/2026

ඔයාලා දන්නවද මේ පින්තූරයේ තියන විශේෂය??

රජ තුන්කට්ටුව..

• නැදුන්ගමුවේ විජය රාජා
• දළදා මාළිගාවේ ඉන්දිරාජා
• කතරගම වාසනා

මේ තමයි 2021 අවුරුද්දේ පවත්වනු ලැබූ කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය.

හැමෝගෙම ආදරයට සහ ගෞරවයට ලක්වුණු නැදුන්ගමුවේ විජය රාජා හස්තියා අවසන් වරට ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහරේ සධාතුක කරඬුව පාවඩ සහ උඩුවියන් මැදින් වැඩම කරවූ දිනය.

ඒවගේම තමයි නැදුන්ගමුවේ රාජාට දෑල ආරක්ෂකයින් වුන මාළිගාවෙ ඉන්දිරාජාගේ සහ කතරගම වාසනාගේ අවසාන දෑල ගමන.

ඉතින් මේ නැදුන්ගමුවේ රාජාගෙ අන්තිම පෙරහැර වගේම රජ තුන්කට්ටුව එකට පෙරහැරේ ගියපු අන්තිම දවස පමණක්ම නෙවෙයි, ඉන්දි සහ වාසනා තවත් හස්තියෙකුට දෑලෙ ගමන් කරපු අවසන් වතාව.

K A L U u U

Sri Dalada Maligawa Athgala - ඇත්ගාල Kandy K A L U u U fans Nadungamuwe Raja katharagama wasana

゚

14/08/2026

ආදරය සහ විශ්වාසය 🥰

K A L U u U fans

゚

13/08/2026

ඉස්සරහට එන්නේ නුවර ලස්සනම කාලයයි 🥰

Sri Dalada Maligawa Athgala - ඇත්ගාල Kandy
K A L U u U fans

゚ ゚viralシ

12/08/2026

එන්න නුවරට 🤍

Sri Dalada Maligawa Athgala - ඇත්ගාල Kandy
K A L U u U fans

゚

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when K A L U u U posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category