Golden Motivations

  • Home
  • Golden Motivations

Golden Motivations Magazine

13/02/2024
14/10/2023
13/08/2023

හීන පස්සේ හති වැටෙනකම් දුවපන් .... හැබයි කවදාහරි හිතපු හීනය ලබා ගන්න බැරි වුනොත් .... ලබා ගත්ත දෙයින් සතුටු වෙන්නත් පුරුදු වෙයන් ...

There is no path to happiness,Happiness is the path.
18/07/2023

There is no path to happiness,Happiness is the path.

22/07/2022

අපි කොච්චර අසරණ ජාතියක් ද අපිව නියෝජනය කරන්න යවන මහජන නියෝජිතයන් අපිව නියෝජනය කරන්නේ නෑ ... අපිව ආරක්ෂා කරන්න ඉන්න හමුදා වම අපිට ගහනවා..අපේ මාද්‍ය උන්ට ඕනේ විදිහට අපේ ඔලුව හදනවා ... දූපත ක තනිවෙලා ඉන්න අපි හරි පව් බන් ...

වැඩක් කරන්න යද්දී 100% සූදානම් ව ඉතා පිලිවලින් කරනවාට වඩා හැමවිටම පුලුවන් තරම් ඉක්මනින් ක්‍රියාත්මක වී ඉතා ඉක්මනින් කාර්...
11/12/2021

වැඩක් කරන්න යද්දී 100% සූදානම් ව ඉතා පිලිවලින් කරනවාට වඩා හැමවිටම පුලුවන් තරම් ඉක්මනින් ක්‍රියාත්මක වී ඉතා ඉක්මනින් කාර්ය අවසන් කිරීමට පුරුදු වෙන්න.ඉක්නමනින් strategies plan කරලා හැමවිටම smart විදිහට කරන්න try කරන්න .කාර්‍ය අතරතුර අනවශ්‍ය දේවල්වලට වලට කාලය නහස්ති නොවෙන්න වග බලාගන්න.ඒවගේම වැඩක් කිරීමට තෝරාගැනීමේදී වැදගත් ම කාර්‍ය මුලින්ම කිරීමටත් සෑම කාර්‍ය ටම deadline එකක් තබා ගැනීමටත් පුරුදු වෙන්න.

ජීවිතේ අසාර්ථක වීම් ගැන කිසිදා දුක් නොවන්න ...සරල හේතුව දුක් වීමෙන් ප්‍රශ්නය ක් විසදෙන්නේ නැත...කල යුත්තේ අසාර්ථක වීම ජී...
06/11/2021

ජීවිතේ අසාර්ථක වීම් ගැන කිසිදා දුක් නොවන්න ...සරල හේතුව දුක් වීමෙන් ප්‍රශ්නය ක් විසදෙන්නේ නැත...කල යුත්තේ අසාර්ථක වීම ජීවිතය හදාගන්න පාඩමක් කරගැනීම පමනී...ඔබ අසාර්ථක වුන වැරදුන තැන්වලදී ඒ අවස්තාව හොදට analysis කරන්න ඒ මොහොතේ උන අඩුපාඩු හදුනාගෙන ඒවා ආයෙ නොවෙන්න කරන්න ඔනේ මොනවද කියන එක plan කරන්න .පරාජය ජීවිතය ජයගන්න ඉනිමගක් පමනක් ම කරගන්න.හැමවිටම පරාජය පරාජය කරන්න පුරුදු වෙන්න .

22/09/2021

සිතන්නට යමක්...✋🏼😌

ඔබට මෙය ගැලපෙනවාද බලන්න..!

ඔබගේ පඩිය 35000 ක් නම් 50000ක දුරකතනයක් නොගන්න මන්ද එය ඔබේ වසරක පඩියෙන් සියයට 11% ක් වීම නිසාවෙනි.

1 ඔබට අතේ තියෙන මුදලට ජීවත් වන්න හුරු වෙන්න.

2 අනුන් කරන දේම ඔබත් කලයුතුයි කියා නියමයක් නැත.

3 වසර පහක plan එකක් හදාගන්න.

4 Experience එක ඔබේ මූලික ධනය කරගන්න.

5 අනවශ්‍ය ගමන් බිමන් නොයන්න.

6 දවසට විනාඩි 1440 තිබුනද ඔබට ඇත්තෙ 960 පමනි.

7 ඉතිරි විනාඩි 480 ඔබ නිදාගත යුතු වේ.

8 ඔබගේ හීනය ලම්බොගිනියක් නම් දැං තියෙන වාහනයට ආදරය කරන්න පුරුදු වෙන්න..

9 සෑම විටම ඔබේ හීනය වෙනුවෙන් පැයක් කැප කරන්න.

10 ඔබගේ අඩුපාඩු කොහොමද DEVELOP කරගන්නෙ කියල plan කරන්න.

11 ඔබට රාජාලියෙක් එක්ක පියාඹන්න ඕනෙනම් පාත්තයො එක්ක ඇවිදීම නවත්වන්න.

12 ධනාත්මක සිතුවිලි ඇති උන් එක්ක එකතුවෙන්න.

13 කොපමන මුදලක්ද මාසෙකට ලැබෙන
එක නෙමෙ වසර පහකින් මගෙ ගිනුමෙ කීයක් තියෙනවද කියන ඒ සිතුවිල්ලෙ ඉන්න. ඒකට plan කරන්න.

14 එකම target එකේ එල්ලිලා ඉන්න. I can do it කියන සුතුවිල්ලේම රැදෙන්න..

15 ගොඩ යන්න ඔන්න මෙන්න තියෙනකොට තමයි මේ ගේම් එකේ අමාරුම හරිය එන්නෙ.. එතනදී හිත එක තැනක තියාගන්න.

16 අනුන් උඹට උඹ කරන දෙ වැරදී කියනවනම් උබ උන් කියන දේ අහල ගේම් එක අත අරිනවද නැත්ද කියන එක තේරුම් ගන්න.

17 උබට කේලං කියන එකාව විශ්වාස නොකරන්න මන්ද උඹට වගේම ඌ අනිත් උන්ටත් උඹ ගැන කියන්නෙ ඒ විදිහටමය.
(Life Experiece)

18 ටික්ටොක් Instagram Facebook YouTube වගේ දේවල් use කරපං උඹේ target එකට යන්න.

19 තමන්ගෙ හතුරා තමන්ම කියා සිතා අද ඉන්න ඔබට වඩා හෙට ඉන්න ඔබව ශක්තිමත් කරගන්න.

20 අවසාන එක ඔබ සමග කවෘන් හෝ පුහු දෙයක් ගැන විවාද කලොත් සහෝදරයා ඔබ හරී මම වැරදී කියා කතාව එතනින්ම නවත්වන්න.

Copied
Author : unknown

Address


Telephone

+94715155154

Website

Alerts

Be the first to know and let us send you an email when Golden Motivations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share