31/08/2025
𝐂𝐀𝐑𝐄𝐆𝐈𝐕𝐄𝐑 𝐍𝐕𝐐 𝟑 - 𝐅𝐚𝐬𝐭 𝐓𝐫𝐚𝐜𝐤 - 𝙆𝙖𝙙𝙖𝙬𝙖𝙩𝙝𝙖 & 𝙆𝙖𝙣𝙙𝙮
🇦🇺Australia, 🇨🇦Canada, 🇬🇧 UK, 🇳🇿 New Zealand, 🇯🇵Japan, 🇰🇷Korea, 🇷🇴Romania, 🇮🇹Italy...... ✈️
♦️♦️ මේ වගේ එකී මෙකී ඕනෑම රටකට...
⭕🟡නව බදවා ගැනීම් සදහා සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුනා..!
👨🎓👩🎓විදේශගත වීම අරමුණු කරගත් ඔබට 𝙉𝙑𝙌 (𝙉𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙑𝙤𝙘𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙌𝙪𝙖𝙡𝙞𝙛𝙞𝙘𝙖𝙩𝙞𝙤𝙣) 𝙇𝙚𝙫𝙚𝙡 3
සම්පූර්ණ කරගැනීම සදහා අවස්ථාව,
👩⚕රැකියාවකින් ඔබ්බට ගිය ජීවිතයක් ජීවත්කරවන මානුෂිය මෙහෙවරක්
---------------------------------------
‼️ කා සදහාද?
⭐ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිළිගනීමක් ඇති සාත්තු සේවයේ වෘත්තීයකු ලෙස ජීවිතය අරඹන්න සුදානම් වන ඔබට
---------------------------------------
‼️ ඔබ අප ආයතනය තෝරා ගත යුත්තේ ඇයි ✔
🎯ශිෂ්‍යයෙකු ලෙස, ඔබට 𝗘𝗹𝗱𝗲𝗿𝗹𝘆 𝗖𝗮𝗿𝗲 𝗖𝗲𝗻𝘁𝗲𝗿 වෙත සෘජු ප්‍රවේශය ඇත. මෙයින් අදහස් කරන්නේ ඔබට පළපුරුදු වෘත්තිකයන්ගෙන් ඉගෙන ගැනීමට සහ සැබෑ ලෝකයේ පසුබිමක අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බවයි.
🎯හොද පුහුණු වීමක් සමග ඔබට අවශ්‍ය *International recommended service letter* ලබා ගැනීමට අවශ්‍ය සහයෝගය අපෙන් ඔබට.
🎯 සියලු දේශණ Online Zoom හරහා රාත්‍රී 0700 සිට පවත්වන අතර සතියකට එක් දිනක් එනම් ඉරිදා දින පමණක් practical සඳහා ඔබේ පැමිණිම අවශ්‍ය විම.
🎯 ඔබට මාස 02 සති 2 ක් වැනි කෙටි කාලයක් තුල පාඨමාලාව අවසන් කිරිමෙි හැකියාව ඇත.
---------------------------------------
පාඨමාලා සිසුන් සඳහා නොමිලේ:
❇ සටහන් පොත
❇ ප්‍රායෝගික පොත
❇ වාර්තා පොත
❇ ඇකඩමි ටී ෂර්ට්
*************************
පාඨමාලාවෙන් පසු ඔබට ලැබෙනු ඇත:
❇ TVEC වෙතින් NVQ Level 3 Certificate
❇ TBS Academy වෙතින් QR කේතය සහිත ඇකඩමි සහතිකය
❇ TBS Academy වෙතින් Transcript එක
❇ Sri Lanka Red Cross Society ප්‍රථමාධාර සහතිකය
--------------------------------------
⛔ පාඨමාලා ගාස්තුව වාරික හතරකින් ගෙවීමේ හැකියාව ඇත.(10,000 ගෙවා ලියාපදිංචි විය හැක)
🎓 💯%සාම්ප්‍රදායික ඉගෙන්විමෙි කාලාවෙන් මිදී ජීවිතයේ එක් හැරවුම් ලක්ෂයකට ඔබ ගෙන යන්නම් එන්න අපිත් සමග එකතු වෙන්න 🙋♂
𝐓𝐁𝐒 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 (𝑲𝒂𝒅𝒂𝒘𝒂𝒕𝒉𝒂 & 𝑲𝒂𝒏𝒅𝒚)
𝚃𝚅𝙴𝙲 𝚁𝚎𝚐𝚒𝚜𝚝𝚎𝚛𝚎𝚍 𝚃𝚛𝚊𝚒𝚗𝚒𝚗𝚐 𝙸𝚗𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚒𝚘𝚗.
Kadawatha (P02/0530)
Kandy (P09/0234 )
Contact = 070 556 9040 (Kanchana Dissanayake)