Sama's Dairy

Sama's Dairy ꧁ஃ● ЄƝʆƠƳ ƳƠƲƦ ԼƖƑЄ ƠƝ ƳƠƲƦ ƦƲԼƧ ●ஃ꧂

27/09/2025

දෙවසරක විද්‍යාපීඨ ඇකඩෙමික් ජීවිතයේ නිමාව.. 🥹❤️🫂

කොච්චර වෙහෙසකර දවස් වුණත්මං ආස මටම වෙන්වුණ මගේ ලොකේ ඇතුලේ සැනසීමෙන් හිනා වෙලා ඉන්න.. ✨🌷💫✍🏻 Sama's Dairy ✍🏻
18/09/2025

කොච්චර වෙහෙසකර දවස් වුණත්
මං ආස මටම වෙන්වුණ
මගේ ලොකේ ඇතුලේ
සැනසීමෙන් හිනා වෙලා ඉන්න.. ✨🌷💫
✍🏻 Sama's Dairy ✍🏻

“ එදා මං ඒ තීරණේ නොගත්තනම් අද මං කොහෙ ඉදීද..?? “එච්චරයි මට හිතුනේ.. 💪🏻❤️👩🏻‍🏫✍🏻 Sama's Dairy ✍🏻
16/09/2025

“ එදා මං ඒ තීරණේ නොගත්තනම් අද මං කොහෙ ඉදීද..?? “

එච්චරයි මට හිතුනේ.. 💪🏻❤️👩🏻‍🏫
✍🏻 Sama's Dairy ✍🏻

13/09/2025

ඔබ ගුරුවරයෙක් නම් කුඩා කල
පාසලේ දී ඔබට හමුවේ යැයි
ඔබ අපේක්ෂා කල ගුරුවරයා ඔබ වන්න..

මන්ද යත්,
දරුවෙකු සෑම දිනකම සිනහාමුසු මුහුණින්
පාසලට පැමිණීමට ඇති එකම හේතුව
ඔබ විය හැකි බැවිනි..
💪🏻👩🏻‍🏫✍🏻
✍🏻 Sama's Dairy ✍🏻

01/09/2025

ඔයාගේ ඉදිරි මුළු ජීවිතේම තීරණය වන මේ කාලය සතුටින්ම ගත කරන්න..

💫🌷✨
✍🏻 Sama's Dairy ✍🏻

කාර්‍යබහුල ගෙවෙන දවස් කියන්නේ මගේ ජීවිතේ ආශිර්වාදාත්මක දවස් කියලා මං විශ්වාස කරනවා..අපි දකින, අහන දේවල් වලින් අපිට දවස ග...
30/08/2025

කාර්‍යබහුල ගෙවෙන දවස් කියන්නේ මගේ ජීවිතේ ආශිර්වාදාත්මක දවස් කියලා මං විශ්වාස කරනවා..

අපි දකින, අහන දේවල් වලින් අපිට දවස ගානේ හිතන්න මොන තරම් නම් negative දේවල් එකතු වෙනවද..

මිනිස්සුන්ගෙ වචන,
විවේචන,
අහන දකින negative දේවල්,
තව කෙනෙක් අපි ගැන හිතන විදිය,
අනෙක් අය හැසිරෙන විදිය,

එකී මෙකී නොකී දේවල් කිසිම දෙයක් ගැන අපිට හිතන්න ඉඩක් නොලැබෙන තරමට
අපි කාර්‍යබහුල කියන්නෙම ආශිර්වාදයක්..

දවස අවසානයේ,
අද දවස කිසිම අරමුණක් නැතිව ඔහේ ගෙවුණු දවසක් නොවී, තමන් වෙනුවෙන් යම් දෙයක් කරා කියලා දැනෙන සතුට කියන්නෙම වෙනම feeling එකක්..

දන්නවාද,
මිනිස්සු වැඩ වැඩි වුණාම කවදාවත් stress වෙන්නෙ නෑ..
මිනිස්සු stress වෙන්නෙම වැඩ නැති වුණාම,
එහෙම නැත්තම්
තියෙන වැඩ වෙලාවට කරගන්න බැරි වුණාම..

හැම දවසක්ම perfect නොවුණට කමක් නෑ..
ඒත් තමන් වෙනුවෙන්, තමන්ව ගොඩනඟා ගන්න දවස ගානේ මහන්සි වෙන්න..
තමන්ටම කියලා අරමුණක් තියාගන්න..
ඒ වෙනුවෙන් කාර්‍යබහුල වෙන්න..

එහෙම වුණාම,
මිනිස්සුන්ට වෛර කිරීම්,
විවේචනය කිරීම්,
තව කෙනෙකුගේ achievements වලට ඊර්ෂ්‍යා කරනවා වගේ හරි දුර්වල සිතුවිලි මිනිස්සුන්ගෙ ඔළු ඇතුළට ලේසියෙන් රිංගන්නෙ නෑ..

💫🌷✨

✍🏻 Sama's Dairy ✍🏻

Address

Polgolla

20000

Website

Alerts

Be the first to know and let us send you an email when Sama's Dairy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share