C H A R M SriLanka

C H A R M  SriLanka Wonder of ASIA
(1)

24/09/2025

අපිට නැති කප් එක,
උබලා මේ පාර ගහන්නම ඕන🫡❤️

24/09/2025

නිවන් සුව ලැබේවා කළාකරැවානෙනි🙏

23/09/2025
21/09/2025

2යි මචං තියෙන්නේ,
දෙකම ගැහුවා final යමු🫶

මතකද,කාලයක් කිව්වා මැච් පරිද්දි කවුරැහරි player කෙනෙක් එක්ක වයසක සීයා කෙනෙක් එවනවා conference එකට කියලා,Series එකක් පැරද...
20/09/2025

මතකද,කාලයක් කිව්වා මැච් පරිද්දි කවුරැහරි player කෙනෙක් එක්ක වයසක සීයා කෙනෙක් එවනවා conference එකට කියලා,

Series එකක් පැරදිලා Airport එකෙන් එලියට එන්න බැරි විදියට දස්සාව වට කරන් කැමරා උස්සන් ඉද්දි එතනත් මෙයා විතරයි ලග ඉන්නෙ,

ඒත් වැඩිය කවුරැත් ඒ කවුද කියලා දැනන් හිටියේ නෑ,
මේ ඉන්නේ මහින්ද හලංගොඩ මහතා
( ශ්‍රි ලංකා ක්‍රිකට් කළමානාකරැ)

පෙරේදා ඉදන් වෙල්ලාගේ situation එක handle කරපු විදිය දැක්කම තේරැනා tema manger කෙනෙක් කියන්නේ වෙනම job role එකක් කියලා👌

වෙල්ලාගේ ක්‍රිකට් එක ඉවරම වෙන්න තිබුන ඕවර එකක්,ඒත් අද කොල්ලා එනකම් මුලු ලෝකයක් බලන් ඉන්නවා🫶මේක ගහන්නම ඕන කප් එකක්උබයි තා...
20/09/2025

වෙල්ලාගේ ක්‍රිකට් එක
ඉවරම වෙන්න තිබුන ඕවර එකක්,
ඒත් අද කොල්ලා එනකම් මුලු ලෝකයක්
බලන් ඉන්නවා🫶
මේක ගහන්නම ඕන කප් එකක්
උබයි තාත්තයි වෙනුවෙන්👊👊

19/09/2025

එලි වෙනකල් නිදිමරාගෙන
ලෝක කුසලාන පැරදෙනව
බලල සති ගනං දුක් වෙලා තියනවා😒

හැබැයි ඊයෙ තරම් මැච් එකකදි හිත කඩාගෙන වැටුනෙ නෑ😖😖
ඒක දැක්කා හොදටම සනත්ලාගේ කණ්ඩම්බිලාගේ මුනුවලිනුත්😓

උඹ අනිවාර්යයෙන් දවසක ලංකාවෙ ටීම්
එකේ කැප්ටන් වෙන්න ඕනේ🤛
උඹ ලෝක කුසලානයක් ගේන්න ඕනේ👊
ඒක තමා තාත්‍තට කරන්න පුලුවන් ලොකුම ගෞරවේ❤️
ඒක බලාගෙන ඉන්න දහස් ගානක් ලංකාවෙ ක්‍රිකට් ඉත්තෑවො
නිවන් සුව ප්‍රාර්ථනා කරනව තාත්තට🙏

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when C H A R M SriLanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share