03/06/2026
මම වගේ මෝඩ ලමයි තවත් ඉන්නවද ? 😪😒
But the incident i learned to day from this "ජීවිතේ ලස්සන දවස්,Moment එන්නෙ නෑ.ඒ දවස් ඒ moment ලස්සනට create කර ගන්න ඕනෙ අපිමයි".....👀💐💙
"Remember that නරක දේවල් විතරක් දැක්කොත් හොද දේවල් miss වෙනවා..❤️"
゚