Sanjula Himala

Sanjula Himala Paata Heena Vol.1 Out Now!
🔊 https://ffm.to/paataheenavol1 Best known as a Pop , RnB music producer in Sri Lanka

Back in the studio and putting the final touches on something special. Can’t wait to let you hear what’s coming. Any gue...
27/08/2026

Back in the studio and putting the final touches on something special. Can’t wait to let you hear what’s coming. Any guesses on the featuring artist? 👀

New sound is finding its way into the world.
21/08/2026

New sound is finding its way into the world.

21/08/2026
Mandire Hade passed 25M+ views on YouTube 🤍 Thank you all 🫶 "මන්දිරේ හදේ" සින්දුව මම කරපු තවත් එක සින්දුවක් නෙමෙයි, ඔයාල...
21/08/2026

Mandire Hade passed 25M+ views on YouTube 🤍 Thank you all 🫶

"මන්දිරේ හදේ" සින්දුව මම කරපු තවත් එක සින්දුවක් නෙමෙයි, ඔයාලා ඒක මගේ life එක වෙනස් කරපු සින්දුවක් බවට පත් කලා ♥️ මේ story එක සත්‍ය සිදුවීමක්, ඒ වගේම ගොඩ දෙනෙක්ට මේ story එක life experience එකක් බව මම දැනගෙන හිටියා, ඒ නිසාම ඔයාලා මේ සින්දුව අපි හිතුවට වඩා ගොඩක් ආදරෙන් වැළඳගත්තා වෙන්න ඇති. මේ නිර්මාණය වෙනුවෙන් ලොකු පිරිසක් මහන්සි උනා, ඒ හැමෝටම මම නැවත බොක්කෙන්ම ස්තූති කරනවා මේ concept එක බොහෝ පිරිසක් අතරට ගිය නිර්මාණයක් වෙනකන් අරගෙන එන්න උන මහන්සිය වෙනුවෙන්.

පළවෙනි දවසේ ඉදලා මේ වෙනකන් මගේ music වලට support කරන ඔයාලා හැමෝටම බොහොම ස්තූතී 🤍 මන්දිරේ හදේ වගේ සින්දුවක් හැමදාම ඉල්ලන ඔයාලට ළඟදීම ලස්සන අලුත් වැඩක් අරගෙන එන්නම් ! 😉 ආදරෙයි 🫶

හීන බලවත් | Heena Balawath Now Available on all streaming platforms 📀
15/05/2026

හීන බලවත් | Heena Balawath
Now Available on all streaming platforms 📀

13/05/2026

හීන බලවත් | Heena Balawath by SL CHOP SHOP Official Music Video Out Now 🏁

හීන බලවත් | Heena Balawath by SL CHOP SHOP Official Music Video Out NowExecutive Producer | Muditha DehigollaMelody | Mu...
13/05/2026

හීන බලවත් | Heena Balawath by SL CHOP SHOP Official Music Video Out Now

Executive Producer | Muditha Dehigolla
Melody | Music Produced | Mix and Master - Sanjula Himala @ ReaZon Records
Artists - Sanjula Himala | Kaizer Kaiz | Zany Inzane | Kaali-කාලී
Lyrics - Sahan Nimesha
Rap Lyrics - Kaizer Kaiz | Zany Inzane | Kaali-කාලී

Concept | Script & Director - Suranga Peiris
DOP | Editor & Colorist - Thusith Alahakoon
Assistant DOP - Shakthi Arvindha
Drone Pilot - Sandaru Udayanga
Dubbing Artist - Dilan Senanayake
Art Director - Kolitha Dharmasiri
Assistant Art Directors - Tharindu Nishantha | Lahiru Keerthirathna
Hair and Makeup - Madhushanka Nuwan
Production Manager: Adeesha Eshara

Heena Balawath (හීන බලවත්)හැම ආස්වාදයක්ම පටන් ගන්නේ හීනයකින්. ඔබ ඊළඟ මොහොතේ දකින්න නියමිත සියලු දේ කපා කොට ඔප දමන්නේ ඒ මට නි.....

12/04/2026

An era, a voice, a phenomenon.
Forever grateful for the magic of Asha Bhosale ji.

🙏

11/04/2026

යකඩ හීන Song එකෙන් පස්සෙ අපේ අලුත්ම සින්දුව "හීන බලවත් | Heena Balawath "
Official Music Video එක ලගදීම.

This is a story no one has truly known or seen… how a legacy was built and grown.
A story of how a burning desire became reality.

SL CHOP SHOP | Kaizer Kaiz | ZANY INZANE | Kaali-කාලී | Media Passion

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Sanjula Himala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanjula Himala:

Shortcuts

Share

Category