Anuradha Bernard

Anuradha Bernard Gen-Z Broadcaster, Author and Public Speaker | Roman Catholic ✝️ | News Director - West VIew

Anuradha Bernard - Professional Video Blogger and Former Journalist. Now Doing Videos on Facebook®, Instagram® and Youtube® www.anuradhabernard.com is the website that you can go thoroughly. Please visit my YouTube Channel and Subscribe: https://www.youtube.com/channel/UCYRCj5Pc3qwQSqTxcbN8FbQ
Like this Page

AKD to Kachchatheevu today.
01/09/2025

AKD to Kachchatheevu today.

01/09/2025

Sri Lanka politician and a monk who has a history of troubles in Southern India submitted a letter about Thalapathy Vijay’s stance over Kachchathuve to Indian High Commission Colombo Today.

උගත් - ඇවිදින පුස්තකාල බඳු ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ පාලන සමය  #උගත්69
01/09/2025

උගත් - ඇවිදින පුස්තකාල බඳු ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ පාලන සමය #උගත්69

No Visa for Medical reasons, Students or any other reasons. Existing visas will be undergone Full and Thorough review.
01/09/2025

No Visa for Medical reasons, Students or any other reasons. Existing visas will be undergone Full and Thorough review.

Dear academics,මාකටින් ඉගෙන ගන්න අයට මම හිතන විදිහට Product Identification කියලා කෑල්ලක් තියෙනවා ඇති. මම මාකටින් ආයතන ගත...
01/09/2025

Dear academics,

මාකටින් ඉගෙන ගන්න අයට මම හිතන විදිහට Product Identification කියලා කෑල්ලක් තියෙනවා ඇති. මම මාකටින් ආයතන ගතව ඉගෙන ගෙන නැති නිසා ඒ ගැන කියන්න දන්නෙ නැහැ. ප්‍රඩක්ට් එකක් ලෝන්ච් කරන්න කලින් මාකට් රිසර්ච් එකක් හරියට කරන එක වැදගත් මේ නිසා.

හරියට ව්‍යවසායකත්වය ගැන දැනුවත් වෙන්න අදම “Rich Kids Code” මිලදී ගන්න. ඔයාලාගෙ වසර 3-4ක උපාධියට වඩා දැනුමක් එක පොතකින් ලබන්න පුළුවන් 😋🥂😅

ග්‍රේටා තුන්බර්ග් නම් 22 හැවිරිදි ස්වීඩන් ජාතික කාන්තාවකට විරුද්ධව මුහුදට ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය මුදාහැරී බවට චෝදනා ක...
01/09/2025

ග්‍රේටා තුන්බර්ග් නම් 22 හැවිරිදි ස්වීඩන් ජාතික කාන්තාවකට විරුද්ධව මුහුදට ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය මුදාහැරී බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍ය ස්වීඩනය සහ ජාත්‍යන්තර සමුද්‍ර සංවිධානයේ නීති අංශය වෙත පැමිණිලි.

Greta Thunberg reportedly joined another flotilla to Gaza.

During the previous flotilla to Gaza, Greta Thunberg and her crew were caught on video deliberately tossing mobile phones into the sea - a direct violation of the international MARPOL convention on marine pollution.

Shurat HaDin has filed official complaints with authorities in the UK, Sweden, and international maritime bodies, demanding legal action against Greta for her hypocrisy, support for Hamas, and environmental crimes. The world doesn’t need fake activists. It needs moral leaders.

වගාකරන්න ඕන ගොනෙකුට පුළුවන්. බැසිල් මේක කිව්වාම ගොඩක් අය පොරට බැන්න. වට්ටක්කා ඇට දෙකක් විසිකරලා ඵලදාව ගන්නවා කියලා. ඒක බ...
01/09/2025

වගාකරන්න ඕන ගොනෙකුට පුළුවන්. බැසිල් මේක කිව්වාම ගොඩක් අය පොරට බැන්න. වට්ටක්කා ඇට දෙකක් විසිකරලා ඵලදාව ගන්නවා කියලා. ඒක බොහෝ දුරට ඇත්ත. මිනිස්සු වගා කරන්නෙ වසර 12000ක විතර ඈත අතීතයේ ඉඳලා. ඒත් වසරකට රුපියල් බිලියන ගණනක් බදු මුදල් සහ පුද්ගලික ධන කාබාසිනියා කරන ලංකාවේ පාඩු කෘෂි ක්ෂේත්‍රය රනිල්ගේ සංචාර වියදම වගේ සිය දහස් ගුණයක් රටට පාඩු කරනවා. ලංකාව වගේ නිවර්තන කලාපයේ වටිනා ජෛව විවිධත්නයක් ඇති පොඩි දූපතක අධික ජනගණත්වයක් තියෙද්දි කෘෂිකර්මාන්තෙට ඉඩකඩක් සහ බිලියන ගණන් ධනය වැය කරන එක බොරු වැඩක්. ඊට වඩා ලාබයි සම්පූර්ණයෙන්ම ඉන්දියාවෙන් සහ වෙනත් රටවල් වලින් ආහාර ආනයනය කරලා කෘෂි කර්මාන්තය සම්පූර්ණයෙන් ෂට් ඩවුන් කරන එක. කැමති කෙනෙක්ට ගෘහාශ්‍රිත කෘෂිකර්මාන්තයක් කරගත හැකියි. 😎

අක්කෙ ඔයාලාගෙ සෙට් එක මුලින් එළවමුකො
01/09/2025

අක්කෙ ඔයාලාගෙ සෙට් එක මුලින් එළවමුකො

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Anuradha Bernard posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Anuradha Bernard:

Share