Genzier

Genzier Genzier

2026 මැයි 08 වනදා උදෑසන 05:30 ට නිකුත් කළ කාලගුණ සහ ආපදා අනතුරු ඇඟවීම්
08/05/2026

2026 මැයි 08 වනදා උදෑසන 05:30 ට නිකුත් කළ කාලගුණ සහ ආපදා අනතුරු ඇඟවීම්

Boostings නැතුව දවස් 28කින් අපි වීඩියෝ විව්ස් කෝටියයි. ඔබත් මහනුවර අවට ව්‍යාපාර කරන කෙනෙක් නම් ඔබේ ඩිජිටල් මීඩියා පාට්...
30/03/2026

Boostings නැතුව දවස් 28කින් අපි වීඩියෝ විව්ස් කෝටියයි. ඔබත් මහනුවර අවට ව්‍යාපාර කරන කෙනෙක් නම් ඔබේ ඩිජිටල් මීඩියා පාට්නර් ලෙස අපිව තෝරාගත යුත්තෙ ඒ නිසයි.

• Brand Exposure
• Facebook and Social Media boosting
• Video ads and Podcasts 🎙️
• Web Solutions, Apps and Automation
• PR campaigns
• Training and Development

Now in Kandy with us

06/03/2026

Hello Kandy !

We offer World Class Services for your business today. Contact us for more details.

• Video Adverts
• Boosting
• Podcasts/Interviews
• Websites / Apps
• Social Media Management
• Automation
• AI Training
• Cyber Security Training
• Business Photo Shoots

We are highly equipped and Highly Skilled with outstanding portfolio and a young company that serves Private and Governments Worldwide.

Talk to Us Today

31/12/2025
මායන්ස්ලාට සෑහෙන දවසකට නිවාඩු ලැබෙයි වගේ
18/12/2025

මායන්ස්ලාට සෑහෙන දවසකට නිවාඩු ලැබෙයි වගේ

නවදිල්ලියේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශිකා සහ පළමු ලේකම් හදාස් බක්ස්ට් මැතිණිය සමග සිදු කලවිශේෂ සාකච්ඡාව.Wat...
16/12/2025

නවදිල්ලියේ ඊශ්‍රායල තානාපති කාර්යාලයේ දේශපාලන උපදේශිකා සහ පළමු ලේකම් හදාස් බක්ස්ට් මැතිණිය සමග සිදු කල
විශේෂ සාකච්ඡාව.


Watch full program via 👇

https://youtu.be/7DNi5Mwf-Vc?si=FetV13aZHOBBqY8L

පෙරවරු 6 සිට පස්වරු 9 දක්වා...• A1 විතරක් නෙමෙයි සෑම මාර්ගයකම ධාවනයේදී වඩා කල්පනාකාරී වන්න. හඳුනානොගත් අබලන් ස්ථාන සහ ඕන...
04/12/2025

පෙරවරු 6 සිට පස්වරු 9 දක්වා...

• A1 විතරක් නෙමෙයි සෑම මාර්ගයකම ධාවනයේදී වඩා කල්පනාකාරී වන්න. හඳුනානොගත් අබලන් ස්ථාන සහ ඕනෑම මොහොතක පාරට පතිත විය හැකි ගල්/ගස් සහ පස් කණ්ඩි තිබිය හැකියි.

• ඔබගේ වාහනයේ ටයර් සහ තිරිංග වෙනදාට වඩා හොඳින් පරික්ෂා කර ධාවනය කරන්න.

• ඔබ දකින මාර්ග අවහිරතා ආදිය වහාම ගූගල් මැප් වෙත යාවත්කාලීන කිරීමෙන් තවත් කෙනෙකුට උපකාර විය හැකියි.

• අත්‍යවශ්‍ය ගමන් බිමන් සඳහා හැර දින කීපයක් හැකි තරම් ගමනාගමනය ස්වයං සීමා කිරීමක් කරගන්න.

• උදව් ඉල්ලන මුවාවෙන් සොරසතුරන් සිටිය හැකි නිසා ඒ පිළිබඳවද දැඩි අවධානයෙන් සිටින්න.

• නිරතුරුව සන්නිවේදනය හා සම්බන්ධ වන්න ආරක්ෂාකාරී වන්න.

Thanks
30/11/2025

Thanks

Address

D S Senanayake Road
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Genzier posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share