Senu Gifts

Senu Gifts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Senu Gifts, Digital creator, Kandy.

🎁🎁 ඔන්න ඉතින් ඔයාටත් පුලුවන් Senu Gifts  එකට ඇවිත් මේ වගෙ ලස්සන ගිෆ්ට් පැක් එකක් හදා ගන්න... ලංකාවේ ඕනිම තැනකට ඩිලිවරි ප...
20/07/2026

🎁🎁 ඔන්න ඉතින් ඔයාටත් පුලුවන් Senu Gifts එකට ඇවිත් මේ වගෙ ලස්සන ගිෆ්ට් පැක් එකක් හදා ගන්න...
ලංකාවේ ඕනිම තැනකට ඩිලිවරි පහසුකම් ඇත...
wa.me/+94768470091

19/07/2026

දෙන්නටම එක වගෙ ආදරේ අපේ සුදු මහත්තයා .. ❤️😍
දවස අවසානයේ මහන්සිය, තියෙන ප්‍රශ්න අමතක කරවලා හිතට සැනසීමක් ගේන්න මේ පුංචි හිතට පුලුවන් ... ❤️
සුවදායී රාත්‍රියක් ඔයාලා හැමෝටම.. ❤️

සුබ රාත්‍රියක් ඔයාලා හැමෝටම...❤️බුදු සරණයි !!!
18/07/2026

සුබ රාත්‍රියක් ඔයාලා හැමෝටම...❤️
බුදු සරණයි !!!

17/07/2026

🎁 තෑගි දෙන්න ...
එන්න Senu Gifts එකට... ඔයාට කැමති ඕනිම දෙයක් ඔයාගෙ ආදරණීයන්ට තෑගි කරන්න ලස්සනට ,පිළිවෙළට හදලා දෙන්න අපිට පුලුවන් ...
wa.me/+94768470091

සුබ උදැසනක් වේවා මගෙ යාලුවනේ ... 💐❤අද දවසේ ඔයාගේ සියලු බලාපොරොත්තු ඉටුවෙන සුබ දවසක් වේවා!!! ❤
16/07/2026

සුබ උදැසනක් වේවා මගෙ යාලුවනේ ... 💐❤
අද දවසේ ඔයාගේ සියලු බලාපොරොත්තු ඉටුවෙන සුබ දවසක් වේවා!!! ❤

13/07/2026

සුබ රාත්‍රියක් ඔයාලා හැමෝටම...
🎁🎁
ඔයාටත් පුලුවන් මේ වගෙ ලස්සන ගිෆ්ට් එකක් Senu Gifts
අපිට කියලා ඔයාලා කැමති විදිහට හදා ගන්න...
ලංකාවේ ඕනිම තැනකට ඩිලිවරි පහසුකම් ඇත ...
.

13/07/2026

සුබ දවසක් ඔයාලා හැමෝටම... 💐💐
🎁Senu Gifts 🎁

10/07/2026

❤️හීන හැබෑ කරගන්න මහන්සි වෙන ඔයාලා හැමෝටමත් ඒ හීන ඉක්මනින් සාර්ථකව හැබෑ කර ගන්න ශක්තිය ,වාසනාව ලැබේවා...!!! ❤️
සුබම සුබ සාර්ථක දවසක් වේවා!!!🙏❤️

💐 සුබ උදැසනක් වේවා මගෙ යාලුවනෙ ... 💐අද දවසේ ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටුවෙන සුබම සුබ  දවසක් වේවා!!!❤️
09/07/2026

💐 සුබ උදැසනක් වේවා මගෙ යාලුවනෙ ... 💐
අද දවසේ ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටුවෙන සුබම සුබ දවසක් වේවා!!!
❤️

08/07/2026

බලන්නකෝ ආදරණීය අම්මා කෙනෙක්ට එයාගෙ දුවගෙන් ලැබුණ මේ පුංචි තෑග්ග.... දරුවන්ගෙන් මේ වගේ කිසිම දෙයක් අම්මලා බලාපොරොත්තු වෙන් නෑ... ආදරණීය දරුවෙක් ලැබෙන එකම ඇති ඒ හිත සතුටින් පිරෙන්න... මේ පුංචි දේ උනත් ඒ අම්මට මහ මෙරක් තරම් දැනෙන්න ඇති...

ඔයාලටත් පුලුවන් Senu Gifts
අපිට කියලා මේ වගෙ ලස්සන තෑග්ගක් අඩු මුදලකට වගේම හොදම තත්වයේ දේවල් ඔයාගෙ ආදරණීයන්ට තෑගි කරන්න...❤️🎁
wa.me/+94768470091

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Senu Gifts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share