IQ Battle

IQ Battle IQ Battle 🧠 | මනසට අභියෝග කරන්නෙ මෙතන 💯
Quiz – Logic – Facts – Mind Games 🔥
Think Smart • Play Hard • Learn Fast 💡

🧠 මේකත් ටිකක් හිතලා උත්තර දෙමු! 🤔 2026 අප්‍රේල් 12 ඔහුගේ 45 වන උපන්දිනය නම්, ඔහු උපත ලැබුවේ කුමන වර්ෂයේද? 👇
26/08/2026

🧠 මේකත් ටිකක් හිතලා උත්තර දෙමු! 🤔
2026 අප්‍රේල් 12 ඔහුගේ 45 වන උපන්දිනය නම්, ඔහු උපත ලැබුවේ කුමන වර්ෂයේද? 👇

26/08/2026

හැමෝම දන්නවා...👀 ඒත් කිසිවෙක් කියවන්නේ නැ...🤔

දන්න අය කියමු බලන්න මේ තේරවිල්ලට උත්තරය..? කිසිවෙක් නොකියවන පොත

🧠 ඔයාගේ සිංහල අක්ෂර වින්‍යාස දැනුමත් පරීක්ෂා කරමු! 🤔නිවැරදි අක්ෂර වින්‍යාස සහිත වචනය කුමක්ද..?🤔
25/08/2026

🧠 ඔයාගේ සිංහල අක්ෂර වින්‍යාස දැනුමත් පරීක්ෂා කරමු! 🤔

නිවැරදි අක්ෂර වින්‍යාස සහිත වචනය කුමක්ද..?🤔

🐋 ලෝකයේ විශාලතම සත්වයා ගැන දැනුවත්ද? 🌍🧠🐋 ලෝකයේ විශාලතම සත්වයා ලෙස සැලකෙන්නේ කුමන සත්වයාද..?🤔
25/08/2026

🐋 ලෝකයේ විශාලතම සත්වයා ගැන දැනුවත්ද? 🌍
🧠🐋 ලෝකයේ විශාලතම සත්වයා ලෙස සැලකෙන්නේ කුමන සත්වයාද..?🤔

🔥 ගණිත දැනුම ටිකක් පරීක්ෂා කරමු!1 සිට 50 දක්වා සංඛ්‍යාවල 3න් බෙදෙන සංඛ්‍යා කීයක් තිබේද..?🤔
23/08/2026

🔥 ගණිත දැනුම ටිකක් පරීක්ෂා කරමු!
1 සිට 50 දක්වා සංඛ්‍යාවල 3න් බෙදෙන සංඛ්‍යා කීයක් තිබේද..?🤔

🔢 අංක ගැන හොඳ අවධානයක් තියෙනවද? බලමු!1 සිට 100 දක්වා සංඛ්‍යාවල 0 ඉලක්කම කොපමණ වාරයක් තිබේද...?🤔
22/08/2026

🔢 අංක ගැන හොඳ අවධානයක් තියෙනවද? බලමු!
1 සිට 100 දක්වා සංඛ්‍යාවල 0 ඉලක්කම කොපමණ වාරයක් තිබේද...?🤔

🧠 අක්ෂර වින්‍යාසය ගැන ඔබේ දැනුම කොහොමද..? 😏       නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනය තෝරන්න..?👀
20/08/2026

🧠 අක්ෂර වින්‍යාසය ගැන ඔබේ දැනුම කොහොමද..? 😏
නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනය තෝරන්න..?👀

19/08/2026

🧠 දන්න අය කියමු බලන්න… මේ තේරවිල්ලට උත්තරේ මොකක්ද? 🤔👇
වෙලේ තියෙන කඩ

🔥 සිංහල අක්ෂර වින්‍යාසය ගැන ඔයා කොච්චර දන්නවද..? 🧠🤔🧠 නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනය තෝරන්න...?
18/08/2026

🔥 සිංහල අක්ෂර වින්‍යාසය ගැන ඔයා කොච්චර දන්නවද..? 🧠🤔
🧠 නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනය තෝරන්න...?

🔥 මේකත් ලේසි වගේ පේනවා… හැබැයි ටිකක් හිතන්න ඕනේ! 🧠🤔1 සිට 50 දක්වා සංඛ්‍යාවල 2 ඉලක්කම කොපමණ වාරයක් තිබේද..?🤔
18/08/2026

🔥 මේකත් ලේසි වගේ පේනවා… හැබැයි ටිකක් හිතන්න ඕනේ! 🧠🤔
1 සිට 50 දක්වා සංඛ්‍යාවල 2 ඉලක්කම කොපමණ වාරයක් තිබේද..?🤔

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when IQ Battle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share