Poorna Diaries

Poorna Diaries A diary of adventures. Travel, Food, and Tech, shared with you. Follow along with Poorna Diaries.

10/10/2026

කාපු රසම cheese කොත්තුව??

07/10/2026

Metro bus සේවාව

දවසින් දවස මගීන් වැඩිවෙන කොළඹ අවට සුපිරි service එකක් දෙන Lanka Metro Transit. comfortable ගමනක් යන්න මේ නියම service එක ඉස්සරහට ලංකාවේ ගොඩක් නගර වල බලාගන්න පුලුවන් වේවි.

The Lanka Metro Transit service is growing day by day around Colombo, offering a comfortable and quality travel experience.

03/10/2026

නුවර කොළඹ යන අලුත් Plane එක

Hi Guys නුවර ඉදන් කොළඹ යන්න අලුත් luxury bus එකක් ඇවිල්ල තියනවා. Bus එක නම් super. Kandy වලින් උදේ 4.35ට ගිහින් කොළඹින් උදේ 9.50ට එනවා.

Hi guys! A new luxury bus has arrived for travelling from Kandy to Colombo. It leaves Kandy at 4:35 AM and from Colombo around 9:50 AM. Samarasooriya express a/c bus service

26/09/2026

නුවරට ආපු අලුත්ම Cafe එක

Hi Guys ඉතින් මම try කරා නුවරට ආපු අලුත්ම cafe එක Authentic Kitchen. ඔයාලට කෑම එකක් original recipe එකටම try කරන්න ඕන නම් මේක තමයි place එක.

Hi guys! I tried the newest café in Kandy — Authentic Kitchen Kandy. If you want to try food made with the original authentic recipes, this is definitely a place to check out!

19/09/2026

නුවර තියන රසම කොත්තු ටික

Hi Guys ඉතින් මම try කරා නුවර තියන Lion brand Coffee- Ampitiya එකේ තියන එයාලගේ අලුත්ම කොත්තු ටික. Guys ඒ කොත්තු ටික නම් මාරම රසට තිබ්බා.

Hi guys! I tried the NEW Kottu dishes at Lion Brand Coffee in Kandy! And honestly… these Kottu dishes were seriously delicious! If you’re a Kottu lover, you definitely need to check this place out.

Thank you ඔයාලා හැමෝටම ❤️Thank you everyone ❤️
17/09/2026

Thank you ඔයාලා හැමෝටම ❤️
Thank you everyone ❤️

12/09/2026

නුවරදී නෙලුම් කොලේ කහ බතක් කමු.

Hi Guys ඉතින් මම try කරා ආයමත් Vidmahi Gemi Gedara KANDY තියන නෙලුම් කොලේ කහ බත් එක. කෑම එක නම් රසට තිබ්බා.

Hi guys! I went back to Vidmahi Gemi Gedara and tried their lotus leaf yellow rice. The food was really delicious! Definitely worth trying if you love traditional Sri Lankan food.

05/09/2026

සැප Bus එකකින් නුවරින් කොළඹට

Hi guys ඉතින් මම පහුගිය දවසක නුවර ඉදන් කොළඹ ගියා අලුතින් දාපු comfortable bus එකක. මේ mini vlog එක ඒක ගැන

Hi guys! I recently travelled from Kandy to Colombo on a newly introduced, super comfortable bus. This mini vlog is all about the journey and what the bus ride was like.

26/08/2026

හුරතල් පාන් ගෙඩිය දෙව්මිණි ❤️

#දෙව්මිණිඇතින්න

22/08/2026

ලංකාවේ අපිට ඉන්න සම්පතක් ❤️

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Poorna Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share