Umi’s diary

Umi’s diary Umi’s Diary 📔
Featuring 🍳 Umi’s Kitchen | 🚗 Umi’s Travel Diary |
👩‍❤️‍👨 Lifestyle
Sharing real moments from Sri Lanka 🇱🇰

23/09/2026
18/09/2026

යමුද….

11/09/2026

When you cook with happiness
add a little love ❤️
then you can create something delicious
a dish filled with homemade happiness…

Umi’s Diary ❤️

11/08/2026

ආදරෙන්…
හිත හිනැහේ…
සිතුවිලි සේනා…
ඉගිල යනවා…

Umi’s Diary ❤️

10/08/2026

සිංදුවක් අහන ගමන් රෑට කන්න පොඩි කෑමක් හදමුද Hotzy sauce දාලා

වැහි අදුරකසීතල දවසකතියන වැඩ කන්දරාවඅමතකම කරලාආයෙත් පුංචි දුව විදිහටඅම්මාහදලා දුන්නු රසම රස කිරි කෝපි එකක්රස බලන්න තියනවා...
08/08/2026

වැහි අදුරක
සීතල දවසක
තියන වැඩ කන්දරාව
අමතකම කරලා
ආයෙත් පුංචි දුව විදිහට
අම්මා
හදලා දුන්නු රසම රස
කිරි කෝපි එකක්
රස බලන්න තියනවා
කියන්නෙ….

Umi’s Diary ❤️

06/08/2026

එන්න මාත් එක්ක ඔසරි එකක් හදන්න පුරුදු වෙන්න ❤️

👨: Movie එකක් බලමුද? 👱‍♀️: හා… 👨: මොනවද කන්න තියෙන්නෙ?👱‍♀️: ඉන්න… ⏰ විනාඩි 2යි.🍽️ Platter එක ready… 😍🎬 Time for a movie ...
01/08/2026

👨: Movie එකක් බලමුද?
👱‍♀️: හා…
👨: මොනවද කන්න තියෙන්නෙ?
👱‍♀️: ඉන්න…

⏰ විනාඩි 2යි.
🍽️ Platter එක ready… 😍

🎬 Time for a movie at home

Umi’s Diary❤️

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Umi’s diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share