Baasi

Baasi ☸️..සබ්බං පාහායා ගමනීයං..☸️

එනවද මාත් එක්ක Shopping කරන්න යන්න... 🤪
21/02/2026

එනවද මාත් එක්ක Shopping කරන්න යන්න... 🤪

21/02/2026

Sri lankan රෙස්ලින් ටූනමන්ට්.. in අයියා මලෝ... 😱👊

Hi... 🤗 ❤️
18/02/2026

Hi... 🤗 ❤️

යාලුවනේ... මට සනීප නැතිව මම හොස්පිටල් ඉන්නේ,  අපේ තාත්තා කියන දේ මම අහන්නේ නැතිව අයිස්ක්‍රීම් කාලා කාලා මම හවස නෑවා..  එ...
16/02/2026

යාලුවනේ... මට සනීප නැතිව මම හොස්පිටල් ඉන්නේ, අපේ තාත්තා කියන දේ මම අහන්නේ නැතිව අයිස්ක්‍රීම් කාලා කාලා මම හවස නෑවා.. එදා රෑ මට උණ හැදුනා ගොඩක් අමාරු උනා... ඩොක්ඩර් අංකල්ලා, ඇන්ටිලා කිව්වා මට නිව්මෝර්නියාව කියලා... මට ගෙදර යන්න ඔනී.. මෙහේ කටු ගහනවා.. හරිම අමාරුයි... ඔයාලත් මන් වගේ මුරන්ඩු වෙලා වැඩ කරන්න එපා, ඒක නිසා අම්මයි, තාත්තයි කියන දේ අහන්න...😴😤🥺

you want ice cream... have a 4 flavors...
15/02/2026

you want ice cream... have a 4 flavors...

මමයි මල්ලි...  මල්ලිට මම ගොඩාක් ආදරෙයි..❤️
14/02/2026

මමයි මල්ලි... මල්ලිට මම ගොඩාක් ආදරෙයි..❤️

Address

Sunrise Cabs 31C Darmasoka Mawatha Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Baasi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share