D I N U

D I N U ---------D I N U -------💚☘️💗

26/11/2025

කිසි සපෝර්ට් එකක් නෑනේ..🙂

😅   ゚viralシfypシ゚viralシalシ
03/11/2025

😅

゚viralシfypシ゚viralシalシ

29/08/2025

ලමයි Follow පාරක් දාගෙන යමු ලිස්ට් එක බලලා Follow back ,කරනවා අනිවාරෙන් ඔයාලගෙ පේජ් එකත් මෙන්ශන් කරගෙන යමු

මේ ප්ලේස් එක දන්න අදුනන අය මේ කොනට😁   ゚viralシfypシ゚viralシalシ
25/08/2025

මේ ප්ලේස් එක දන්න අදුනන අය මේ කොනට😁

゚viralシfypシ゚viralシalシ

♥️...............!   ゚viralシfypシ゚viralシalシ
25/08/2025

♥️...............!

゚viralシfypシ゚viralシalシ

07/08/2025

Follow පාරක් දාගෙන යමු ලමයි අනිවා Follow back කරනවා ඔයාලගේ පුංචි පේජ් එකත් Mention කරගෙන යමු❤️

Respect❤️...! ゚viralシfypシ゚
07/08/2025

Respect❤️...!
゚viralシfypシ゚

❤️
05/08/2025

❤️

> *ජීවිතේ එක එක කාලෙට වෙනස් වෙනවා...* 🙂‍↔💕

👉 *කරන්න හිතපු නැති දේවල් අපට කරන්න වෙනවා...*

👉 *කවදාවත් මුහුණ දෙන්න වෙන්නේ නැති වෙයි කියලා හිතපු දේවල් වලට අපට මුහුණ දෙන්න වෙනවා...*

👉 *සමහර පුරුදු වෙනස් කරගන්න සිද්ද වෙනවා...*

👉 *කවදාවත් වෙනස් වෙන්නේ නැති වෙයි කියලා හිතපු මිනිස්සු වෙනස් වෙනවා...*

👉 *අපට ඕන වුණේ නැති දේවල්, අපට ඕන වෙන්න පටන් ගන්නවා...*

👉 *අපිට ඕන වුණු දේවල් අපට එපා වෙන්න පටන් ගන්නවා...*

👉 *කවදාවත් අපට ලැබෙන්නේ නැති වෙයි කියලා හිතුනු දේවල් අපට හිමි වෙනවා...*

👉 *බලාපොරොත්තුවෙන් හිටපු දේවල් අපට අහිමි වෙනවා...*

👉 *දිනපු අය පැරදෙනවා...*

👉 *පැරදුනු අය දිනනවා...*

👉 *අපි ඈත් වෙන්නේ නෑ කියලා හිතන් හිටපු අයගෙන් අපි දවසක හිතලම ඈත් වෙනවා...*

*`කමක් නෑ...`*
*`වෙනස් වුණාට කමක් නෑ...`* 😌❤‍🔥

*හැමදාම හැමදේම එකම විදියට තියෙන්නේ නෑ... ඔයා හැමදාම එකම විදියට ඉන්න ඕන කියලා නීතියකුත් නෑ...* 😏

*ඉන්න බැරි තැන්වල ඔයා ඉන්න ඕන නෑ...* 😌

*හැමදාම දිනන්න බෑ... ඒ නිසා එක දවසක් පැරදුනා කියලා ඔයා දුර්වලයෙක් වෙන්නෙ නෑ...* 🫵🏻

*කවදාවත්ම කරන්න හිතපු නැති දේවල් සමහර වෙලාවල්වල කරන්න වෙනවා...* 😮‍💨

*මේ හැමදේම අස්සෙ, අපේ ජීවිතේ ඉස්සරහට යනවා... 🙂‍↔ එක එක වෙනස්‌කම් වෙනවා... ඒවා බාර අරන් ඉස්සරහට යන්න...* 😇🤍

*තවත් දවසක දැන් තියෙන හැමදේමත් වෙනස් වෙනවා...* 🤷🏻‍♀️🤷🏻

*`ඔබේම අලුත් version එකක් විදියට, ඉස්සරහට යන්න...`* 😌❤‍🔥🫵🏻😎

> *ජීවිතේ එක එක කාලෙට වෙනස් වෙනවා...* 🙂‍↔💕👉 *කරන්න හිතපු නැති දේවල් අපට කරන්න වෙනවා...*👉 *කවදාවත් මුහුණ දෙන්න වෙන්නේ නැත...
05/08/2025

> *ජීවිතේ එක එක කාලෙට වෙනස් වෙනවා...* 🙂‍↔💕

👉 *කරන්න හිතපු නැති දේවල් අපට කරන්න වෙනවා...*

👉 *කවදාවත් මුහුණ දෙන්න වෙන්නේ නැති වෙයි කියලා හිතපු දේවල් වලට අපට මුහුණ දෙන්න වෙනවා...*

👉 *සමහර පුරුදු වෙනස් කරගන්න සිද්ද වෙනවා...*

👉 *කවදාවත් වෙනස් වෙන්නේ නැති වෙයි කියලා හිතපු මිනිස්සු වෙනස් වෙනවා...*

👉 *අපට ඕන වුණේ නැති දේවල්, අපට ඕන වෙන්න පටන් ගන්නවා...*

👉 *අපිට ඕන වුණු දේවල් අපට එපා වෙන්න පටන් ගන්නවා...*

👉 *කවදාවත් අපට ලැබෙන්නේ නැති වෙයි කියලා හිතුනු දේවල් අපට හිමි වෙනවා...*

👉 *බලාපොරොත්තුවෙන් හිටපු දේවල් අපට අහිමි වෙනවා...*

👉 *දිනපු අය පැරදෙනවා...*

👉 *පැරදුනු අය දිනනවා...*

👉 *අපි ඈත් වෙන්නේ නෑ කියලා හිතන් හිටපු අයගෙන් අපි දවසක හිතලම ඈත් වෙනවා...*

*`කමක් නෑ...`*
*`වෙනස් වුණාට කමක් නෑ...`* 😌❤‍🔥

*හැමදාම හැමදේම එකම විදියට තියෙන්නේ නෑ... ඔයා හැමදාම එකම විදියට ඉන්න ඕන කියලා නීතියකුත් නෑ...* 😏

*ඉන්න බැරි තැන්වල ඔයා ඉන්න ඕන නෑ...* 😌

*හැමදාම දිනන්න බෑ... ඒ නිසා එක දවසක් පැරදුනා කියලා ඔයා දුර්වලයෙක් වෙන්නෙ නෑ...* 🫵🏻

*කවදාවත්ම කරන්න හිතපු නැති දේවල් සමහර වෙලාවල්වල කරන්න වෙනවා...* 😮‍💨

*මේ හැමදේම අස්සෙ, අපේ ජීවිතේ ඉස්සරහට යනවා... 🙂‍↔ එක එක වෙනස්‌කම් වෙනවා... ඒවා බාර අරන් ඉස්සරහට යන්න...* 😇🤍

*තවත් දවසක දැන් තියෙන හැමදේමත් වෙනස් වෙනවා...* 🤷🏻‍♀️🤷🏻

*`ඔබේම අලුත් version එකක් විදියට, ඉස්සරහට යන්න...`* 😌❤‍🔥🫵🏻😎

*`Stress` කියන්නේ අපට එදිනෙදා ජීවිතයේ මුහුණ දීමට සිදුවන සිදුවීම් නිසා ඇතිවන මානසික හා ශාරීරික ආතතියයි...* 😮‍💨💔👉 *අධික කා...
03/08/2025

*`Stress` කියන්නේ අපට එදිනෙදා ජීවිතයේ මුහුණ දීමට සිදුවන සිදුවීම් නිසා ඇතිවන මානසික හා ශාරීරික ආතතියයි...* 😮‍💨💔

👉 *අධික කාර්ය බහුලත්වය*
👉 *විභාගයකට මුහුණ දීමේදී*
👉 *ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීමේදී*
👉 *හිතවතකුගේ මරණයකදී*
👉 *රැකියාව අහිමි වීමේදී*

*මෙවැනි අවස්ථා වලදි අපට ආතතිය ඇතිවිය හැකිය... 😮‍💨 මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්...*

*තමන්ට ආතතිය ඇත්නම් එය තමාට පහසුවෙන් හඳුනා ගත හැකිය...* 🧏🏻‍♀️

🔴 *ආතතියකදී ශාරීරික සේම මානසික වෙනස්කම්ද ඇති වේ.*
🔴 *අන් කවරදාටත් වඩා මහන්සිය දැඩිව දැනෙන්නට පටන් ගනී.*
🔴 *කාර්යයන් ඉටු කිරීමේදී කිසිම උනන්දුවක් නොදැනේ.*
🔴 *සුවසේ නින්ද නොයයි.*
🔴 *කුසගිනි නොදැනේ.*
🔴 *ආහාර අරුචිය ඇතිවේ.*
🔴 *දරාගත නොහැකි හිසරදයක් ඇතිවේ.*
🔴 *මළ මුත්‍ර පිට කිරීමේ වාර ගණන පවා වැඩිවේ.*
🔴 *අපේ හදවත වේගයෙන් ස්පන්දනය වීමට පටන් ගනී. වේගයෙන් හුස්ම වැටේ. හුස්ම ගන්නා වාර ගණනද වැඩිවේ. තොල කට වියැළේ. වැඩිපුර දහදිය දමයි.*

➡️ *`ආතතිය වැඩි වීමේ ප්‍රතිඵල`*

🟠 *පොඩි දෙයටත් කදුළු සැලීම.*
🟠 *මානසික ඒකාග්‍රතාව බිඳ වැටීම*
🟠 *පොතක් බැලුවත් කිසිම දෙයක් ඔළුවට නොවැටහීම*
🟠 *හාස්‍යජනක දෙයකදී වුවත් සිනහ නැගීමට තරම් සංවේදී නොවීම.*

*දීර්ගකාලීනව හිතේ පැසව එන ආතතිය ඔබව රෝගියකු බවට පත් කරයි... 😥 එය ශාරීරිකව නිදන්ගත රෝග ඇති වීමටම හේතුවකි... 😲*

➡️ *`දිගුකාලීනව ආතතිය පැවතීමෙන් සිරුරේ එක් එක් පද්ධතිවලට කෙරෙන බලපෑම...`*

🔵 *රුධිර සංසරණ පද්ධතිය*

*රුධිරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ යයි. හෘදයාබාධ ඇති කරයි. අංශභාග තත්ත්ව ඇති කරයි. අනපේක්ෂිත මරණ නිසා හෘදයාබාධ පවා හට ගනී.*

🔵 *ප්‍රතිශක්තීකරණ පද්ධතිය පවා දුර්වල කරයි...*

*විසබීජවලට වැඩි නැඹුරුතාවක් දක්වයි. හතිය හෝ ඇදුම රෝගීන්ගේ රෝගී තත්ත්වය තවත් වර්ධනය කරයි.*

🔵 *සම...*

*දැඩි පීඩනය හේතුවෙන් අපේ හමේ කුරුළෑ ඇති වීම, විවිධ චර්ම රෝගද ඇති කරයි. ආහාර මාර්ග පද්ධතිය ගත්තත් ආහාර දිරවීම වෙනස් වේ. නිරන්තරයෙන් මළ පහ කිරීමට අවශ්‍ය වේ. මද සරු භාවය, දරුපල නොමැති වීම ආදී තත්ත්ව දිගුකල් ආතතියෙන් පෙළෙන පුද්ගලයන් අතර සුලබව දක්නට ලැබේ.*

👉 *ආතතිය අපේ සිරුරේ සෑම පද්ධතියකටම හානි කළ හැකි බව ඔබට වැටහෙනු ඇත... 😥 ආතතිය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමෙන් එම තත්ත්වයන් මගහැර ගත හැක....* ❤‍🩹

👉 *ආතතියෙන් තොර ඉතා සැහැල්ලුවෙන් සිටින ඔබගේ මුහුණ පවා ප්‍රියමනාප වේ...* 🌝❤️

➡️ *`ආතතිය කළමනාකරණය කරන්නේ කෙසේද...?`*

🟢 *ගැටලු විස්තරාත්මකව විසඳා ගැනීම හා තීරණ ගැනීම...*

*අප හැමෝටම එදිනෙදා ජීවිතයේ විවිධ ගැටලු ඇතිවේ. ප්‍රශ්නය කුමක්ද කියා නිවැරැදිව තේරුම් ගැනීමෙන් ප්‍රශ්නය නිරාකරණය කිරීමට පහසු වනු ඇත.*

🟢 *එදිනෙදා ජීවිතය සංවිධානාත්මක කර ගැනීම...*

*ප්‍රශ්නවලට ඇති විසඳුම් මොනවාද යන්න ලැයිස්තු ගත කිරීමයි. මින් හොදම විසඳුම තෝරා ගත හැකිය.*

🟢 *කාල කළමනාකරණය*

*තමන්ට දවසින් කොපමණ නිදහස් වෙලාවක් තිබේද කියා දැන ගන්න. තමාට නිම කළ හැකි කාර්යයන් පමණක් දවසට යොදාගන්න. වැඩ කල් දැමීමද ආතතියට හේතුවක්.*

🟢 *තමන්ට විශ්වාස පාර්ශවයකගේ උදව් ලබා ගන්න...*

🟢 *මනෝ චිකිත්සක ප්‍රතිකාර සඳහා යොමු වීම...*

🟢 *ඵලදායී සන්නිවේදනය දියුණු කර ගැනීම...*

🟢 *සතුට ගෙන දෙන කාරණා වෙත සිත යොමු වීම...*

🟢 *යම් ව්‍යායාමයක නිරත වීම...*

🟢 *ගැඹුරින් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම...*

🟢 *වර්තමානයේ සිහිය තබා ගැනීම...*

🟢 *අතීතයේ දුක්බර මතක අමතක කිරීම...*

🟢 *සුරතල් සතෙකු ඇති කිරීම...*

👉 *ආතතියෙන් මිදෙන්න කියලා මත්ද්‍රව්‍ය, මත් පැන් පසුපස නම් යන්න එපා... 😒🖐🏻 ඒක තාවකාලිකව සුවයක් කියලා කිසිවෙක් පැවසුවත්, දිගුකාලීන ශාරීරික මානසික රෝගවලට මත් ද්‍රව්‍ය ප්‍රධාන සාධකයක්... සමහරු අන්තර්ජාලයට යොමු වී වීඩියෝ ක්‍රීඩාවල අසීමාන්තිව යෙදී සිටිනවා... එයද මානසික රෝගී තත්ත්වයකි... අනවශ්‍ය ආකාරයේ බියද ආතති තත්ත්වයට හේතු වන බැවින් ඔබගේ මානසික සෞඛ්‍යය යහපත් කර ගැනීමට හැකි සෑම විටෙකම උනන්දු වන්න...* 😇🤍🫵🏻

> වැදගත් වුණා නම් React එකක් දාන්න අමතක කරන්න එපා... ❤️😊

D I N U
゚viralシfypシ゚
Like
Follow
Comment
ShareD I N U

*දවසක, සාර්ථක මනුස්සයෙක් වෙන්න ඔබ අද ඉන්න තත්ත්වය කොයිතරම් දුක හිතෙන එකක්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි...* 😌🖐🏻 👉 *මලක් පිප...
02/08/2025

*දවසක, සාර්ථක මනුස්සයෙක් වෙන්න ඔබ අද ඉන්න තත්ත්වය කොයිතරම් දුක හිතෙන එකක්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි...* 😌🖐🏻

👉 *මලක් පිපෙන්න කලින් තියෙන්නේ පොහොට්ටුවක් විදියට කියන එක අමතක කරන්න එපා...* 🌷

👉 *සමනලයෙක් වෙන්න කලින් දළඹුවෙක් වෙලයි හිටියේ කියන එක අමතක කරන්න එපා...* 🐛

👉 *අයිස් කැටයක් වෙන්න කලින් තිබුණේ වතුර කියන එක අමතක කරන්න එපා...* 🧊

*කාලෙකට කලින් දුර්වලයෙක් වගේ හිටපු කෙනෙක්ට, උත්සාහ කළොත් ශක්තිමත් කෙනෙක් වෙන්න බැරි නෑ...* 🤗❤‍🔥✊🏻

*ඔබ අද ඉන්නෙ පහලම තැනක වෙන්න පුළුවන්... සමහරවිට බිංදුවේ වෙන්න පුළුවන්... ඒත් අවංකවම උත්සාහ කළොත්, ඔබට පුළුවන් ඔබේම ජීවිතයේ වීරයා බවට පත් වෙන්න...* 😎🫵🏻

*වැදගත් වෙන්නේ ඔබ දැන් ඉන්න තැන නෙවෙයි, ඔබට යම් අරමුණකට යන්න තියෙන අවශ්‍යතාවය හා ඒ අවශ්‍යතාවය වෙනුවෙන් ඔබ කැප වන ප්‍රමාණය...* 📌

*අද ඉන්න තැන ගැන හිතමින් දුක් වෙන්නෙ නැතුව ඔබට අවශ්‍ය විදියේ තැනක් හදාගන්න මහන්සි වෙන්න... ✊🏻 ඔබ වෙනුවෙන් ඒක කරලා දෙන්න වෙන කාටවත් බෑ...* 😏

*`ඔබ වෙනුවෙන් ඔබටම විතරයි ඒක කරන්න පුළුවන්...`*

゚viralシfypシ゚

ආදරනීය පිරිමි......☘️ ゚viralシfypシ゚
02/08/2025

ආදරනීය පිරිමි......☘️

゚viralシfypシ゚

Address

910/1 Unit 14 Wendrasanpura Kanthale
Kantalai

Website

Alerts

Be the first to know and let us send you an email when D I N U posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share