කටානේ අපි

කටානේ අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කටානේ අපි, Digital creator, katana, Katana West.

Grand BBQ
14/05/2025

Grand BBQ

This helps us serve you better and avoid any confusion.

Thank you for your support. 🫶

14/05/2025
18/01/2025

කටානෙනුත් යමූද ටීම් එකක්..
එක වරුවක් වෙන්කරලා අපිත් යමු..
කමෙන්ට් කරන්න.
තව අයට දකින්න ෂෙයා කරන්න..

අපේ තරුණ ළමයින්ට මඟ පෙන්වීම වෙනුවෙන් සිදුකෙරෙන විශේෂ වැඩ පිළිවෙලට යොමු වෙන්න කැමති අය කටානේ අපේ හාමුදුරුවෝ එක්ක එකතු වෙන...
20/11/2024

අපේ තරුණ ළමයින්ට මඟ පෙන්වීම වෙනුවෙන් සිදුකෙරෙන විශේෂ වැඩ පිළිවෙලට යොමු වෙන්න කැමති අය කටානේ අපේ හාමුදුරුවෝ එක්ක එකතු වෙන්න..

071 14 24 486
Katane Dhammarakkitha අපේ හාමුදුරුවෝ ..🙏

17/10/2024

මේ උතුම් පුන් පොහොය දිනයේදි
අසරණ අම්මලා දෙන්නෙක්ට පිහිට වෙන්න අවස්ථාව තියෙනවා. පෝය දවසෙ යහපත් දෙයක් කරන්න කැමති අය කතා කරන්න.

එක්කෙනෙක් කකුල් දෙකම අහිමි අම්මා කෙනෙක්
අනිත් කෙනා උකුල් ඇටය කැඩුන අම්මා කෙනෙක්

විස්තර ලබා ගැනීමට
071 14 24 486ට කතා කරන්න.

Katana Grand BBQ ෆැමිලි පැක් 🍖 “කන එක කන්නෝනේ ආයේ ලොවෙත් නැතිවෙන්න” 🥳🪧 පෝක් කන්නේ නැති අයට චිකන් වලින් ගන්න පුලුවන්.The ...
15/10/2024

Katana Grand BBQ ෆැමිලි පැක් 🍖 “කන එක කන්නෝනේ ආයේ ලොවෙත් නැතිවෙන්න” 🥳

🪧 පෝක් කන්නේ නැති අයට චිකන් වලින් ගන්න පුලුවන්.

The Finest Restaurant in the Heart of Katana ! ⚓️

📍කටාන NDB බැංකුව අසල 🇱🇰 | 5pm to 10pm Everyday
Call/WhatsApp - +94 77 50 60 029

ලේ පරිත්‍යාග කරන්න එකතු වෙන්න.
11/10/2024

ලේ පරිත්‍යාග කරන්න එකතු වෙන්න.

මේ උතුම් පෝය දවසෙ දාන පාරමිතා පුරන්න එකතු වෙන්න.. මේ  පණිවිඩය තව අයත් දැකලා මේ උතුම් පෝය දවසෙ ඔවුන්ටත් මේ මහා පින  කරගන්...
14/09/2024

මේ උතුම් පෝය දවසෙ දාන පාරමිතා පුරන්න එකතු වෙන්න..
මේ පණිවිඩය තව අයත් දැකලා මේ උතුම් පෝය දවසෙ ඔවුන්ටත් මේ මහා පින කරගන්නම ලැබේවා යන හැඟීමෙන්ම මේ පණිවිඩය ෂෙයා කරන්න..

ඒ වගේම..
අපිත් එක්ක එකතු වෙලා පිං කරන්න. සමාජයට යහපත් දේ කරන්න පහත ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න.
👇👇👇👇
https://www.facebook.com/groups/1104800009964215/?ref=share_group_link

පහත වට්ස්ඇප් ගෲප් එකට එකතු වෙන්න.
👇👇👇👇
https://chat.whatsapp.com/BdrUow2O0k90KALRl5OgyR

ඒ වගේම අපේ ෆේස්බුක් පේජ් එක ෆලෝ කරලා අපි මිට කලින් කරපු පිංකම් දැකබලා ගෙන.. ඉදිරියෙදි අපිත් එක්ක එකතු වෙලා පිං කරන්නත් ඔයාලට ආරාධනා කරනවා.
👇👇👇👇
https://www.facebook.com/dhlco?mibextid=ZbWKwL

ඔබට සියළු යහපත වේවා..!
තෙරුවන් සරණයි ..!!

සියළු විමසීම් :- පූජ්‍ය කටානේ ධම්මරක්ඛිත හිමි
ශ්‍රී සීවලි බෞද්ධ මධ්‍යස්ථානය නාගනේ - වදාකඩ
071 14 24 486

කටාන ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ..... 🎋👘✨💫
22/05/2024

කටාන ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ..... 🎋👘✨💫

Address

Katana
Katana West
11534

Telephone

+94764854891

Website

Alerts

Be the first to know and let us send you an email when කටානේ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කටානේ අපි:

Share