Sliit troll

Sliit troll Welcome to "Sliit troll" official page 👻.

31/12/2025

buddy..net වගේ වෙබ් සයිට් අපේ මොඩියුල් එකකට දානකන් බලන් ඉන්න උනුත් නැතුවම නෙමේ. 😂😂💔

මෙන්ශන් කරන්න එපා පව්නේ 😪

28/12/2025

උබලා පොඩිකාලේ කිව්වා නේද
මම Engineer.මම Doctor.මම Lawyer කෙනෙක් වෙනවා කියලා
උබලා උනාද එහෙම 🙂🙃

26/12/2025

වැඩ නන් කෝටියයි හැබැය් කටින් 😂💔

ඒ අස්සෙ sliit අන්තරේකුත් හැදුව නන් මරු 😂💔
17/12/2025

ඒ අස්සෙ sliit අන්තරේකුත් හැදුව නන් මරු 😂💔

15/12/2025

සිරාම අවුල තමයි
Convocation එකට මල් කලඹක් අරන් එන්න කෙනෙක් නැතිකම 😒🤧

SHARE PLEASE ‼️‼️
01/12/2025

SHARE PLEASE ‼️‼️

01/12/2025

කඩුවෙල ,ජා ඇල අවට අද රෑ කෑම ඕනී අය හෝ අවශ්‍ය අය ඉන්න තැනක් දන්නවද? පාර්සල් 100ක් විතර තියනවා ඉතුරුවෙලා.
Call : Udara - 0711432424

අයහපත් කාළගුණයෙන් විපතට පත් අපේම මිනිසුන් වෙනුවෙන් SLIIT Student Interactive Society සහ Rotaract Club of SLIIT එක්ව දියත...
01/12/2025

අයහපත් කාළගුණයෙන් විපතට පත් අපේම මිනිසුන් වෙනුවෙන් SLIIT Student Interactive Society සහ Rotaract Club of SLIIT එක්ව දියත් කෙරෙන මානුෂීය සත්කාරයට ඔබත් දායක වන්න.

මෙම ක්‍රියාන්විතය සඳහා ඔබට හැකි අයුරින් සහාය වන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිමු.

📦 ආධාර භාණ්ඩ:

- *වියළි ආහාර*
- *පිරිසිදු පානීය ජලය*
- *ඇඳුම් පැළඳුම් හා ඇඳ ඇතිරිලි*
- *සනීපාරක්ෂක ද්‍රව්‍ය*
- *වෛද්‍ය හා ප්‍රථමාධාර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය*

ආධාර භාණ්ඩ SLIIT Malabe Campus සහ SLIIT Metro Campus වෙත පෙ.ව 9.00 සිට ප.ව 5.00 වන තෙක් භාර දීමට හැක.⁠

මූල්‍යමය පරිත්‍යාග සඳහා:

*ගිණුම: Rotaract Club of SLIIT*
*ගිණුම් අංකය: 100380007155*
*බැංකුව: Nations Trust Bank*
*බැංකු ශාඛාව: Malabe Branch*

📞 විමසීම් සහ ද්‍රව්‍ය බාරදීම සඳහා:

- මදුශාන් - 071 0703939
- චතුර්ම - 074 0079839
- ⁠Rtr. යසිත් - 071 0485470

‼️‼️ help‼️‼️
01/12/2025

‼️‼️ help‼️‼️

30/11/2025

වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ළමයි 230 කට බොන්න, washroom යන්න වතුර නෑ. කෑමත් නැතුව ඉන්නෙ.
පුලුවන් අය ඉන්නවනම් ඉක්මනට උදවු කරන්න. ❕❕❕

30/11/2025

මේ වෙලාවේ sliit එකේ management එකයි student community ටිකයි කඩුවෙල බෝඩින් වල ඉන්න ළමයි වෙනුවෙන් ලොකු දෙයක් කරනවා ♥️
respect 💫

Address

Kataragama

Website

Alerts

Be the first to know and let us send you an email when Sliit troll posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share