ආදරෙයි කතරගම - Adarei kataragama

ආදරෙයි කතරගම - Adarei kataragama ආදරෙයි කතරගම - Adarei kataragama
(1)

12/11/2025

Next president ❤️

12/11/2025

මේ පාසල් නිවාඩු කාලේ පරිගනක දැනුම ලබා ගන්න පාසල් දරුවන් කතරගම දේවාලයේ පරිගනක විද්‍යාගාරයට එවන්න.

සියල්ල නොමිලේ

පාසල් විෂය නිර්දේශය ආවරණය 6,7,8,9, ශ්‍රේණී - ගුරුවරයෙකු විසින් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි.

ඉංග්‍රීසි කතා පුහුණු පාඨමාලව( spoken english ) - ගාමිනී චන්දනායක

HTML web design ( online )
Worpress ( online )
Coding knowledge
UI FiGMA( online )
Japan language (online )
Korean language ( online )
IELTS ( online )

Online ඉගැන්වීම් කටයුතු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් සිදු කරනු ලබයි.

DP education හරහා වටිනා සහතික පත්‍රද පිරිනැමේ.

0772416323
වැඩි විස්තර

10/11/2025

මෙහෙම අය හම්බුවෙලා තියෙනවද?

10/11/2025

🙏

10/11/2025
10/11/2025

#ආදරෙයිකතරගම

08/11/2025

කාවාඩි

07/11/2025

ගමේ සුන්දරත්වය පේනවා තව පොඩ්ඩෙන්?😆

05/11/2025

අවසන් ඉල් කාර්තික පෙරහැර | සජීවී අන්තර්ජාල විකාශය

ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ
ඉල් මහා කාර්තික පෙරහැර 2025



05/11/2025

අවසන් ඉල් කාර්තික පෙරහැර සූදානම | Live Update

ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ
ඉල් මහා කාර්තික පෙරහැර 2025



04/11/2025

ගම්භාර සිද්ද සුනියම් දෙවි පිහිට ලැබේවා!

#සූනියම්දෙවියෝ #කතරගමදේවාලය

Address

Kataragama
91400

Alerts

Be the first to know and let us send you an email when ආදරෙයි කතරගම - Adarei kataragama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ආදරෙයි කතරගම - Adarei kataragama:

Share