Sabewe Diyadahara - සැබෑවේ දියදහර

Sabewe Diyadahara - සැබෑවේ දියදහර ජල පාරිභෝගික ගැටලු ගරු අමාත්‍ය වාසුද?

24/03/2022


#සැබෑවේදියදහර
#සෞභාග්යයේදැක්ම #සැමටජලය
#සැබෑවේදියදහර_2025සැමටජලය

ැමටජලය

https://www.facebook.com/sabewediyadahara/
Click here☝️

ලෝක ජල දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (මාර්තු 22...
23/03/2022

ලෝක ජල දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (මාර්තු 22) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණ.
භූගත ජලය සුරකිමු-
“භූගත ජලය ආශ්‍රිතව : නො පෙනෙන දේ සෙවීමට සැලැස්වීම” (Groundwater: making the invisible visible) යන්න මෙවර ලෝක ජල දිනයේ තේමාවයි. එමඟින් ජලය හා සනීපාරක්ෂක පද්ධතිය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත, පරිසර පද්ධති හා දේශගුණික විපර්යාසවල අනුවර්තනය උදෙසා වූ භූගත ජලයේ ඇති වැදගත්කම පෙන්වා දෙයි.
කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව මෙතෙක් මුහුණ දුන් පානීය ජලයට මුහුදු ජලය එක් වීමේ ගැටලුවට විසඳුම් දෙමින් කළුතර, අගලවත්ත හා මතුගම ජල යෝජනා ක්‍රමය අන්තර්ජාලය ඔස්සේ ජනතා අයිතියට පත් කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.
ගම් දහසකට සුරක්ෂිත පානීය ජලය ලබා දීම උදෙසා ප්‍රජා ජල දෙපාර්තමේන්තුව සාර්ථකව නිම කළ ව්‍යාපෘති ඇතුළත් සංදේශය, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබී ය.
ප්‍රජා ජල දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක ප්‍රජා මූල සංවිධානයන්හි සාමාජිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක් ඇරඹීම සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් පාසල් සිසුන් අතර පවත්වනු ලැබූ තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය අග්‍රාමාත්‍යතුමා අතින් සිදු කෙරිණ.
සැමට පිරිසිදු ජලය ලබා දීම වෙනුවෙන් කැප වෙන බව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කෙරිණ. 2025දී රටේ සියලු ම ජනතාවට පිරිසිදු පානීය නළ ජල පහසුකම් සැපයීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.
ලංකාවේ විශාලතම මුහුදු ජලය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය, යාපනය අර්ධද්වීපය කේන්ද්‍ර කර ගනිමින්.


#සැබෑවේදියදහර
#සෞභාග්යයේදැක්ම #සැමටජලය
#සැබෑවේදියදහර_2025සැමටජලය

ැමටජලය

https://www.facebook.com/sabewediyadahara/
Click here☝️

  #සැබෑවේදියදහර #සෞභාග්යයේදැක්ම  #සැමටජලය #සැබෑවේදියදහර_2025සැමටජලය      ැමටජලය         https://www.facebook.com/sabewed...
22/03/2022


#සැබෑවේදියදහර
#සෞභාග්යයේදැක්ම #සැමටජලය
#සැබෑවේදියදහර_2025සැමටජලය

ැමටජලය

https://www.facebook.com/sabewediyadahara/
Click here☝️

ලෝක ජල දින සැමරුමේ පූර්ව සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාව  2022.03.09 දින රාජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ජල  සම්පාදන ...
09/03/2022

ලෝක ජල දින සැමරුමේ පූර්ව සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාව 2022.03.09 දින රාජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ජල සම්පාදන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .

#සැබෑවේදියදහර
#සෞභාග්යයේදැක්ම #සැමටජලය
#සැබෑවේදියදහර_2025සැමටජලය

ැමටජලය

https://www.facebook.com/sabewediyadahara/
Click here☝️

09/03/2022

2022/03/08 ජාත්‍යන්තර කාන්තා දින උළලේදි ගරු අමාත්‍ය වාසුදේව නානයක්කාර මැතිතුමන් සිදු කළ කතාව

#සැබෑවේදියදහර
#සෞභාග්යයේදැක්ම #සැමටජලය
#සැබෑවේදියදහර_2025සැමටජලය

ැමටජලය

https://www.facebook.com/sabewediyadahara/
Click here☝️

07/03/2022

සමගි ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ආරාධනා පිළිගන්නෙ නෑ. එලෙස අවශ්‍ය වන්නේ නැහැ - ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කාර

#සැබෑවේදියදහර
#සෞභාග්යයේදැක්ම #සැමටජලය
#සැබෑවේදියදහර_2025සැමටජලය

ැමටජලය

https://www.facebook.com/sabewediyadahara/
Click here☝️

මාන්කුලම භූගත ජලය ලබා ගනිමින් පවුල්  700ක ජනතාවක් වෙනුවෙන් ජලය ලබාදීමේ ව්‍යාපෘතියට මුල්ගල තැබීම පසුගිය 25 වෙනිදා සිදු කර...
07/03/2022

මාන්කුලම භූගත ජලය ලබා ගනිමින් පවුල් 700ක ජනතාවක් වෙනුවෙන් ජලය ලබාදීමේ ව්‍යාපෘතියට මුල්ගල තැබීම පසුගිය 25 වෙනිදා සිදු කරන ලදි.

#සැබෑවේදියදහර
#සෞභාග්යයේදැක්ම #සැමටජලය
#සැබෑවේදියදහර_2025සැමටජලය

ැමටජලය

https://www.facebook.com/sabewediyadahara/
Click here☝️

05/03/2022

වාසුදේව නානායක්කාර සහෝදරයා අපේ පක්ෂයේ හිටියනම් ජනාධිපති වෙන්නත් තිබුනා - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

#සැබෑවේදියදහර
#සෞභාග්යයේදැක්ම #සැමටජලය
#සැබෑවේදියදහර_2025සැමටජලය

ැමටජලය

https://www.facebook.com/sabewediyadahara/
Click here☝️

28/02/2022

සෞභාග්‍ය දැක්ම යථාර්ථයක් බවට පත්කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරම හා කටුවන යන ප්‍රදේශයන්හි ප්‍රතිලාභි පවුල් 26000 ක සෙත සැලසීම උදෙසා නව ජල සම්බන්ධතා 6000 කට අධික සංඛාවක් ලබා දීම උදෙසා රුපියල් මිලියන 2776 ක වියදමකින් ඉදිකරන ලද කිරම - කටුවන ඒකාබද්ධ ජල සම්පාදන යෝජනා ක්‍රමය 2022 පෙබරවාරී මස 26 දින ශ්‍රි ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පැවරුණ වගයි.
එම අවස්ථාවට ජලසම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා ,වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමා ,තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා,ග්‍රාමීය පානීය ජල හා ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු සනත් නිශාන්ත මැතිතුමා,ජල සම්පාදන අමාත්‍යාංශයේ සභාපති නිශාන්ත රණතුංග මහතා ,ජල සම්පාදන මණ්ඩලයේ උප සභාපතිතුමා,සාමාන්‍යාධිකාරිතුමන් ඇතුළු ඉහළ නිලධාරී මණ්ඩලය සහ ප්‍රදේශවාසී ජනතාව මෙම අවස්ථාවට සහභාගි විය.

#සැබෑවේදියදහර
#සෞභාග්යයේදැක්ම #සැමටජලය
#සැබෑවේදියදහර_2025සැමටජලය

ැමටජලය

https://www.facebook.com/sabewediyadahara/
Click here☝️

27/02/2022

කිරම - කටුවන ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පැවරේ..

#සැබෑවේදියදහර
#සෞභාග්යයේදැක්ම #සැමටජලය
#සැබෑවේදියදහර_2025සැමටජලය

ැමටජලය

https://www.facebook.com/sabewediyadahara/
Click here☝️

තඹලගමුව ගල්මැටියාව සිවිල් ආරක්ෂක උප කලාප කාර්යාලයට නව ජල සම්බන්ධනය ලබා දීම.  #සැබෑවේදියදහර #සෞභාග්යයේදැක්ම  #සැමටජලය #සැ...
27/02/2022

තඹලගමුව ගල්මැටියාව සිවිල් ආරක්ෂක උප කලාප කාර්යාලයට නව ජල සම්බන්ධනය ලබා දීම.

#සැබෑවේදියදහර
#සෞභාග්යයේදැක්ම #සැමටජලය
#සැබෑවේදියදහර_2025සැමටජලය

ැමටජලය

https://www.facebook.com/sabewediyadahara/
Click here☝️

ප්‍රතිලාභි පවුල් 26000 ක සෙත සැලසීම උදෙසා නව ජල සම්බන්ධතා 6000 ට අදික සංඛාවක් ලබා දෙමින් රු මිලියන 2776 ක වියදමකින් ඉදික...
27/02/2022

ප්‍රතිලාභි පවුල් 26000 ක සෙත සැලසීම උදෙසා නව ජල සම්බන්ධතා 6000 ට අදික සංඛාවක් ලබා දෙමින් රු මිලියන 2776 ක වියදමකින් ඉදිකරන ලද කිරම - කටුවන ඒකාබද්ධ ජල සම්පාදන යෝජනා ක්‍රමය 2022 පෙබරවාරී මස 26 දින ශ්‍රි ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අතින් ජනතා අයිතියට පැවරේ.
කිරම - කටුවන ඒකාබද්ධ ජල සම්පාදන යෝජනා ක්‍රමය ආරම්භ කරන ලද්දේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාව සපුරාලීම උදෙසායිග මෙම ව්‍යාපෘතිය මඟින් ග්‍රාමසේවා වසම් 34 කට ල පිරිසිදු පානීය ජලය ලබාදීම සිදු කෙරෙන අතර ඒ මගින් වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 14 ටත්, කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 20 ටත්, සෞඛ්‍යාරක්ෂිත පිරිසිදු පානීය ජලය ලබාදීමේ කටයුතු කරනු ලබනවා.
කිරම ජල යෝජනා ක්‍රමය සඳහා මෙතෙක් ජලය ලබාගනු ලැබුවේ රත්මලේ කන්ද පිහිටි සපුගහදොළ ජල මූලාශ්‍රය මඟිනිග එසේ වුවද මෙම ජල මූලාශ්‍රය වියළි කාළගණික දිනවල දී සිඳී යන බැවින් ක්‍රමවත් ජල සම්පාදනයක් අඛණ්ඩව ලබා දීමට නොහැකි වීම බරපතල ගැටලුවක්ව පැවතුනි. එසේ ම කටුවන ජල යෝජනා ක්‍රමය සඳහා ජලය ලබා ගන්නා නෑඹිලි දොළල ඇත්දොළ කන්ද ල බීරිදෙනිය දොළ යන කුඩා ජල මූලාශ්‍ර යන්හිද යම් යම් ප්‍රයෝගික ගැටලු පැන නැගී තිබුනි. එසේම මෙම මූලාශ්‍රවල ජලයේ ගුණාත්මකභාවය ද තහවුරු කිරීමේ අසීරු තත්ත්වයන්ට මුහුණ දීමට ප්‍රදේශවාසී ජනතාවට සිදු විය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිදුන් විසින් එවකට ජනාධිපතිව සිටි අවදියේ ආරම්භ කරන ලද කිරම - කටුවන ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් මෙම ගැටලුවලට ස්ථීරසාර විසඳුම් ලබා දෙමින් ජල සම්පාදන ගරු අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමාගේ මැදිහත් වීම මත කටුවන ජලයෝජනා ක්‍රමය මඟින් ලබා දුන් ජල සම්බන්ධතා 1320 ට අමතරව නව ජල සම්බන්ධතා 2000කින් පමණ වැඩි කිරීමටත්ල කිරම ජල යෝජනා ක්‍රමය මඟින් ලබාදුන් ජල සම්බන්ධතා 820 හා තවත් නව ජල සම්බන්ධතා 3000 කින් පමණ වර්ධනය කිරීමට හැකිවී තිබෙනවා.
මෙම ව්‍යාපෘතියේ දී තිරසාර විසඳුමක් සඳහා වරාපිටියේ පිහිටි කිරම ජලාශයෙන් ජලය ලබාගෙන වෙළඳගොඩ නව ජල පවිත්‍රාගාරයක් ඉදිකොට 26000ක පමණ ප්‍රදේශවාසීන් පිරිසකට පිරිසිදු පානීය ජලය ලබා දීමට පියවරගෙන ඇති අතර මේ අනුව වලස්මුල්ල ල කිරම ල කටුවන ල මිද්දෙනිය මාර්ගයේ අභිනවයෙන් 24 ණප දුරට ජල නළ එලා නිමකර ප්‍රදේශවාසී ජනතාවගේ පානීය ජල ගැටලුව වැඩි ප්‍රතිශතයකින් සපුරා ලීමට හැකිවී තිබෙනවා.
මෙම යෝජනා ක්‍රමය ජනතා අයිතියට පැවරීම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයින් හා පොදු මහජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

#සැබෑවේදියදහර
#සෞභාග්යයේදැක්ම #සැමටජලය
#සැබෑවේදියදහර_2025සැමටජලය

ැමටජලය

https://www.facebook.com/sabewediyadahara/
Click here☝️

කින්නියා වෙල්ලාන්කුලම් ගම්මානයට පානීය නල ජලය ලබා දීමට ජල නල එලිම් කටයුතු ආරම්භ කිරීම  #සැබෑවේදියදහර #සෞභාග්යයේදැක්ම  #සැ...
27/02/2022

කින්නියා වෙල්ලාන්කුලම් ගම්මානයට පානීය නල ජලය ලබා දීමට ජල නල එලිම් කටයුතු ආරම්භ කිරීම

#සැබෑවේදියදහර
#සෞභාග්යයේදැක්ම #සැමටජලය
#සැබෑවේදියදහර_2025සැමටජලය

ැමටජලය

https://www.facebook.com/sabewediyadahara/
Click here☝️

Address

Katubedda

Alerts

Be the first to know and let us send you an email when Sabewe Diyadahara - සැබෑවේ දියදහර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sabewe Diyadahara - සැබෑවේ දියදහර:

Share