Hiker 360

Hiker 360 සොබාදහමින් ජීවිතය සොයා යන සංචාරික සයිබර් සිත්තම

22/08/2026

දුවන හිත් නිවෙන තැන්..😍🍃👣🐝

#රිවස්ටන් #පිටවල

තප්පරෙන් තප්පරේ වෙනස් වන ලෝකයක්  #රිවස්ටන් 🍃🦋🐝👣
07/08/2026

තප්පරෙන් තප්පරේ වෙනස් වන ලෝකයක් #රිවස්ටන් 🍃🦋🐝👣

22/07/2026

හිත පිරෙන්න නිදහස තිබුණ තැන් 😍💚🍃

සීතල හරිත පාරාදීසයක් |  #වැවතැන්න 💚😍🍃🐝අඩි 3729ක් උඩ camp කරන්න, day out එකකට, cabana camp එකකට යන්න පුලුවන් ලස්සනම view ...
04/07/2026

සීතල හරිත පාරාදීසයක් | #වැවතැන්න 💚😍🍃🐝

අඩි 3729ක් උඩ camp කරන්න, day out එකකට, cabana camp එකකට යන්න පුලුවන් ලස්සනම view එකක් තියන වැවතැන්න site එකට පහසුවෙන්ම වාහනේකින් ම යන්න පුලුවන් 😍

⛺️ day out එකට දවසින් ගිහින් එන්න නම් එක්කෙනෙකුට රු.150 යි.🙂

⛺️ ඔයාල tent අරන් ගිහින් කෑම්ප් කරනවනම් එක්කෙනෙක්ට රු.500😌

⛺️ එතන තියන කබානා එකේ ඉන්න යනවනම් 5 දෙනෙක්ටම රු.6000 යි. මේක තමයි සුපිරිම option එක. 🤩

⛺️ කබානා එක ගහල තියෙන්නෙ view එකට මුහුන දාලා. Washroom එකක් පිරිසිදු වතුර තියනවා. බිමට මෙට්ට දාලා 5 දෙනෙක්ට ඉන්න ඔනවටත් වැඩිය ඉඩ තියනවා. අපි නම් 6 දෙනෙක් පහසුවෙන්ම හිටිය 🤪

⛺️ එයාලා මීට අමතරව අපිට රෑට චාජ් කරපු lights 💡 දෙනවා. ඒ හැරුනම අපි උයන්න අපේ කෑම්පින් බඩු සෙට් එක අරන් ගියාම උයා ගන්න පහසුවෙන්ම පුලුවන්. 😍

⛺️ වැවතැන්න ගොඩක් ඉඩ කඩ තියන තැනක් වගේම පිලිවෙලට තැනින් තැන summer hut, බංකු , ගිණි මැල වලට fire point එහෙම හදල තියනවා. අපි කබාන එක ගත්තු නිසා අපිට නම් දර එහෙමත් set කරල තිබුනා. ☺

⛺️ කබානා එකේ හවස 2 ඉඳල පහුවදා උදේ 10 වෙනකල් ඉන්න පුලුවන්.

⛺️ අපි ගිහින් එනකන් මීදුම පොඩ්ඩක්වත් තිබුනෙ නැති නිසා හවසට පිස්සු හැදෙන golden sunset එකක් එක්ක view එකක් බලන්න පුලුවන් වුනා 🤩

⛺️ හැබැයි මේ කබානා එක book කර ගන්න නම් ගේමක් දෙන්න වෙනවා. මේ numbers වලින් contact කර ගන්න පුලුවන් ‪
Whatsapp: 077 465 7401‬
📞 0741262105 / 0723352105

ඔයාලත් ගියාම තේරෙයි රු.6000 ට මෙච්චර ලස්සන අත්දැකීමක් ගන්න පුලුවන් වුනාද කියල. ඒකත් සැප පහසුවට 😍
Place එක කොහොමද කියල අපිට පුලුවන් විදියට පහල photo වල අපි දාලා තියනවා. ☺👇

01/07/2026

මේ ගහ කොල අපිත් එක්ක කතා කරනවා...❤️
අවුල "අහන් ඉන්න අපිට වෙලාවක් නෑ...”💔

24/06/2026

කොල පාට mix වුන මිනිස්සු හරි ලස්සනයි..❤️🍃😍

18/06/2026

වළා අතරින් වැටුන පාරවල්..හැමෝම යන්නෙ නැති 😍🍃👣

14/06/2026

මේ පැත්තට ගිය එකෙක් ආයෙ හැරුනෙ නෑ….. 🌬️😍🍃👣

07/06/2026

මේ හැම මොහොතක්ම ජීවිතේට එක පාරයි 🍃😍

29/05/2026

මීදුම් තිර ඇරෙන්නෙ දිව්‍යලෝකෙකට..ඈතින් සමනොළ 😍🙏🍃
:
:

Address


Telephone

+94715922682

Website

Alerts

Be the first to know and let us send you an email when Hiker 360 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share