Dilu Chandrasena

Dilu Chandrasena � Daily Vibes . Travel Diaries . Real Moments

29/01/2026

GRWM

W E D D I N G 🎀
16/01/2026

W E D D I N G 🎀

11/01/2026

මාත් එක්ක office යන්න ලෑස්ති වෙමුද.. 🎀

අපි හෙමින් හෙමින් මේ ලංකාව වටේම යමූ..ලෝකේ වටේම යමූ.. 🖤මං අහන්න ආස එහෙම 🥹N E G A M B O   |  Browns Beach 🏖️
07/01/2026

අපි හෙමින් හෙමින් මේ ලංකාව වටේම යමූ..
ලෝකේ වටේම යමූ.. 🖤

මං අහන්න ආස එහෙම 🥹

N E G A M B O | Browns Beach 🏖️

06/01/2026

Heaven on earth 🥺🫶

ලස්සන තැන්වල මතක එකතු කරන්නම ඕන 😍
06/01/2026

ලස්සන තැන්වල මතක එකතු කරන්නම ඕන 😍

Happy New Year ✨2 0 2 6New year,new season 🌿Choosing fresh air,Calm days, and a grateful heart ✨Flow like rivers, Stand ...
01/01/2026

Happy New Year ✨
2 0 2 6

New year,new season 🌿
Choosing fresh air,Calm days,
and a grateful heart ✨
Flow like rivers, Stand strong like mountains.. Bloom like flowers.. 💚☘️

30/12/2025

යන හැම තැනකම මතක එකතු කරන මම 💚

සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා. 🎄💚December  කියන්නෙ හැමෝම ආස ලස්සන මාසයක්..Christmas කියන්නෙ ඒ මාසේ තියන ලස්සනම සැ...
25/12/2025

සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා. 🎄💚

December කියන්නෙ හැමෝම ආස ලස්සන මාසයක්..
Christmas කියන්නෙ ඒ මාසේ තියන ලස්සනම සැමරුමක්..
මම අමතක කරන්නෙ නෑ christmas එකට සරසන එක නම්.. ඒක මං ආසම දෙයක්..
මේ දේවල් වලින් ලැබෙන සතුට ගන්න බෑ වෙන කිසිම දෙයකින්..
ජීවිතේ ආස හිතෙන දේවල් පහු වෙලා යන්න දෙන්න හොඳ නෑ..
ආයේ ඒ දේ එනකොට අපිට ඒකට attention දෙන්න පුලුවන් වෙයිද දන්නෙ නෑනේ..
ඒක නිසා ආස දේවල් කරන්න..
අනිවාර්යයෙන්ම 🖤
කවුරුත් කියනවට තමන් කැමති දේවල් අතාරින්න එපා..
මේ ජීවිතේ ඔයාගේ..
ඔයා ඔයාගේ සතුට හොයාගන්න..
ඒක අයිති ඔයාට.. 😊

නත්තලට දවසක් තියලා මහ රෑ තමා අපි මේ හැමදේම ලෑස්ති කරන්නෙ.. 💚🥹

(කොච්චර වැඩ තිබුණත් මේ සතුට ලැබෙන්න තව අවුරුද්දක් ඉන්න බැරි නිසා ඔක්කොම පැත්තක දාලා අපි නත්තල් ගහ සරසන්න ගත්තා..)

සමහර තැන් තියනවා යන්න අමාරුයී.. ගියාට පස්සේ හිතෙනවා නොආවා නම් මඟහැරෙන මේ ලස්සන , මේ නිදහස , මේ සතුට අපරාදේ නේද කියලා.. 💚...
21/12/2025

සමහර තැන් තියනවා යන්න අමාරුයී..
ගියාට පස්සේ හිතෙනවා නොආවා නම් මඟහැරෙන මේ ලස්සන , මේ නිදහස , මේ සතුට අපරාදේ නේද කියලා.. 💚☘️

Address

Katunayaka

Website

Alerts

Be the first to know and let us send you an email when Dilu Chandrasena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share