Gaya & Giha

Gaya & Giha Love 😍
(1)

09/08/2026

හබීගේ නිවාඩු දවසෙන් උපරිම ප්‍රයෝජන ගන්න ප්ලෑන් කරන මම... fans Gaya & Giha

23/07/2026

කේන්ති ගියා කියලා නිකං මොකටද පාඩු කරගන්නේ😆😆 fans Gaya & Giha ゚viralシfypシ゚viralシalシ

19/07/2026

නපුරුයි කියන්නේ ඇයි කියලා දැනගත්තා... fans

12/07/2026

මේක ඇත්තක් .... fans Gaya & Giha

11/07/2026

Happy Birthday Hubby ❤️❤️.... fans

08/07/2026

මට උදව්වක් කරලා ඒකට හොඳයි කිව්වහම ලැජ්ජ වෙන හබී...😄😄 fans Gaya & Giha

05/07/2026

උදව් කරනවා නම් මේ වගේවත් උදව් කරන්න ඕනේ😆😁 fans

03/07/2026

කොච්චි කරල ඔබගේ ප්‍රථම රාජකාරිය කරගන්න😆😆 fans

ජීවිතයේ ලස්සනම දශකය... ❤️✨මේ 11 වෙනිදට හරියටම අවුරුදු 10ක්... 2016 ජූලි 11 වෙනිදා තමයි ඔයා මගේ මුළු ජීවිතයම ලස්සන කරන්න ...
01/07/2026

ජීවිතයේ ලස්සනම දශකය... ❤️✨

මේ 11 වෙනිදට හරියටම අවුරුදු 10ක්... 2016 ජූලි 11 වෙනිදා තමයි ඔයා මගේ මුළු ජීවිතයම ලස්සන කරන්න මට ඔයාගේ කැමැත්ත දුන්නේ. "ආදරෙයි" කියපු ඒ එකම එක වචනයෙන් මගේ ලෝකයම වෙනස් කරපු හැටි මට අද වගේ මතකයි.

ගතවුණු මේ අවුරුදු 10 ඇතුලේ අපි එකතුවෙලා හීන දැක්කා, ඒ හීන හැබෑ කරගත්තා. ජීවිතේ ආපු හැම සතුටක්ම වගේම හැම දුකක්ම අපි දෙන්නා එකතු වෙලා බෙදාගත්තා. ඉතින් අපි අපේ ලස්සන ආදරේ විවාහයෙන් ජයගන්න තරම් වාසනාවන්ත වුණා... 💍❤️

හැමදේකදීම මගේ හෙවනැල්ල වගේ මගේ ළඟින්ම ඉඳන්, මාව තේරුම් අරන්, මට ශක්තියක් වුණාට ඔයාට ගොඩක් ස්තූතියි මගේ රත්තරං. එදා වගේම, අදත්, හෙටත්, හැමදාමත් මගේ පණටත් වඩා මම ඔයාට ආදරෙයි. අපේ ආදරේට අවුරුදු 10යි! 👩‍❤️‍👨✨

01/07/2026

ගයාගේ කම්පියුටර් දැනුම අති විශිෂ්ටයි ඉතින්...😅

Address

Katunayaka Sri Lanka
Katunayake
11450

Website

Alerts

Be the first to know and let us send you an email when Gaya & Giha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gaya & Giha:

Shortcuts

Share