RSJ Madushan

RSJ Madushan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RSJ Madushan, Media, Katuwana.

26/10/2022
26/10/2022

මිනිසුන් කොහෙ යන්නද මේ වගෙ සතුන්ට දුක් දීලා😥😥😥😥

නිවුනු සතුට සිනහව තියෙන්නෙ ඊර්ෂ්‍යාව ,ක්‍රෝධය පිරුණු හිතක නොවේමෙත් සිත පිරුණු හා අසීමිත ආසාවන් වලින් අඩු පුද්ගල සිත තුලය...
26/10/2022

නිවුනු සතුට සිනහව තියෙන්නෙ ඊර්ෂ්‍යාව ,ක්‍රෝධය පිරුණු හිතක නොවේ
මෙත් සිත පිරුණු හා අසීමිත ආසාවන් වලින් අඩු පුද්ගල සිත තුලයි...
තෙරුවන් සරණයි
යහපතක්ම වේවා🙏🙏🙏🙏

25/10/2022

රත්තරං වටින වචන ටික
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

25/10/2022

🇱🇰 දිනපු දාට අපි තරම් සතුටු වෙන රටක් වෙන නැතුව ඇති 😍
පැරදුනාම අපි තරම් මඩ ගහන, බනින වෙන රටකුත් නැතුව ඇති 🥲
🇱🇰❤️

ජැක්සන් ඇන්තනී මහතාගේ මතකය අඩපණ වීමේ අවදානමක් තියෙනවා කියලා ඉතාම වේදනාකාරී News එකක් දැක්කා.ජැක්සන් වගේ මනුස්සයෙක්ගෙ මතක...
25/10/2022

ජැක්සන් ඇන්තනී මහතාගේ මතකය අඩපණ වීමේ අවදානමක් තියෙනවා කියලා ඉතාම වේදනාකාරී News එකක් දැක්කා.

ජැක්සන් වගේ මනුස්සයෙක්ගෙ මතකය/ මොළය/ සිතුවිලි 100%ක් වැඩ නොකරීමේ අවදානමක් තියෙනවා කියන එකම මහා අවාසනාවක්.

කවුරු මොනවා කිව්වත් මට නම් ජැක්සන් ඇන්තනී කියන්නෙ මහ දැවැන්ත මිනිහෙක්.

ජැක්සන් දරපු දේශපාලන මතය නිසාම ජැක්සන්ට වෛර කරන අවශේෂ කුඩා මිනිස්සු ඉදිරියේ ජැක්සන් කියන්නෙ ගලිවරයෙක්.

ලිලිපුට්ටන් ගලිවරයෙක්ට වෛර කිරීම පුදුම වීමට දෙයක්ද.

ජැක්සන්ගෙ අනතුර ආරංචි වුණ වෙලාවෙ ඉඳන් මට ඒ News එක ගැන වේදනාවක් තියෙනවා.

මට ජැක්සන් එක්ක කිසිම ආකාරයක පුද්ගලික සම්බන්ධයක් නැහැ.

හැබැයි මම ඒ දැවැන්ත මිනිහා ඇඳට වැටුණ දවසේ ඉඳන් ඒ මනුස්සයා ආයේ කකුල් දෙකෙන් හිටගන්න දවස එනකන් බලාපොරොත්තු සහගතව බලන් ඉන්නවා.

හැබැයි අද ආපු ආරංචිය එක්ක ජැක්සන් කකුල් දෙකෙන් විතරක් හිටගත්තට මට මදි.

ජැක්සන්, නිකන් නෙවෙයි ඔබ ආයෙ නැගිටින්න ඕන කලින් වගේම ඇවිදින විශ්වකෝෂයක් විදියටමයි.

ශ්‍රී ලාංකේය වංශකතාවේ ජැක්සන් ඇන්තනී පරිච්ඡේදය ලියා අවසන් කරන්නට ඔබ සුපුරුදු මහේශාඛ්‍ය ලීලාවෙන් යළි නැගී සිටිය යුතුමය..!!! 🖤

- Pramith Ganearachchi

ඊලග මොහොතේ හොදම  දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ගෙවීයන සෑම මොහොතක් අවිනිශ්චිත ස්වරූපයෙන් දකින්න.කුසලය වඩන්නතෙරුවන් සරණයි ය...
25/10/2022

ඊලග මොහොතේ හොදම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ගෙවීයන සෑම මොහොතක් අවිනිශ්චිත ස්වරූපයෙන් දකින්න.
කුසලය වඩන්න
තෙරුවන් සරණයි
යහපතක්ම වේවා🙏🙏🙏🙏

☺️☺️
24/10/2022

☺️☺️

නිවන් සුව ලැබේවා පුතේ.....
24/10/2022

නිවන් සුව ලැබේවා පුතේ.....

Address

Katuwana

Telephone

0769282880

Website

Alerts

Be the first to know and let us send you an email when RSJ Madushan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category