Rashi and Vidu

  • Home
  • Rashi and Vidu

Rashi and Vidu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rashi and Vidu, Digital creator, .

22/05/2026

උබට මං හිටියනම් මට උබ හිටියනම් ඒ ඇති🫂♥️

22/05/2026

🫂❤️‍🩹

19/05/2026

Mini vlog💌🎀

අපේ මේ පුංචි journey එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න 🌸✨ඉස්සරහට තවත් ලස්සන memories, vlogs & happy moments ගොඩක් අරගෙන එන්නම්...
19/05/2026

අපේ මේ පුංචි journey එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න 🌸✨
ඉස්සරහට තවත් ලස්සන memories, vlogs & happy moments ගොඩක් අරගෙන එන්නම් 🤍
ඒවා miss නොකර බලන්න channel එක follow කරලා අපිත් එක්කම ඉන්න 🫶🎥”

🍃☀️🍂❄️“එකම තැනකකාලයේ රූ හතරක්…පිපීම, උණුසුම, වැටීම, නිහඬවීම —ජීවිතෙත් මේ වගේමයි.සෑම season එකක්මඅලුත් හැඟීමක් ඉතුරු කරලා...
17/05/2026

🍃☀️🍂❄️
“එකම තැනක
කාලයේ රූ හතරක්…

පිපීම, උණුසුම, වැටීම, නිහඬවීම —
ජීවිතෙත් මේ වගේමයි.

සෑම season එකක්ම
අලුත් හැඟීමක් ඉතුරු කරලා යනවා.” ✨

16/05/2026

🌸
“සුළඟට එක්ක නටන සකුරා පෙති අතර
අපි නොකියපු හැඟීම්ත් නිහඬවම වැටෙනවා…

කාලය ගියත්
මේ ලස්සන මොහොත
හිතේ කොනක සදහටම පිපිලා තියේවි.” ✨

🌸 “පිපෙන්නෙ මල් විතරක් නෙවෙයි…
සමහර මතකත්.” ✨

16/05/2026

🏯🍃
“පැරණි බලකොටුවක් මැද
අදත් නිහඬව හුස්ම ගන්න ඉතිහාසය…

මල් වැටෙන පාරවල් අතරින්
හිතත් ටිකෙන් ටික නිවෙයි.

Osaka Castle Park
ඒක තැනක් නෙවෙයි,
හිතට ලැබෙන නිස්කලංකයක්…” ✨

07/05/2026

හරිම කෙනා එක්ක ජීවත්වෙනවා කියන්නෙම ආශිර්වාදයක්🤍✨

07/05/2026

සතුට සදාකාලික වෙන්න නම්..
තෝරා ගැනීම නිවැරදි විය යුතුමය..!💝
゚viralシ
Vidusha Lakshana Rashi Ranasinghe

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Rashi and Vidu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share