
12/12/2023
@ followers @ highlight @ everyone වලින් එන නොටිෆිකේශන්ස් කරදරයක් නම් අයින් කරගන්නේ මෙහෙමයි!
1. Settings & Privacy එකට යන්න.
2. ඒකේ Settings වලට යන්න.
3. ඊටපස්සේ Notifications යන්න.
4. ඊටපස්සේ Tags යන්න.
5. අන්තිමට Batch mentions එක අයින් (ඩිසේබල්) කරන්න.