
05/07/2025
හම්බවෙලා තියනවද?
+ ඔයාගෙ පුංචි detail එකක් උනත් මතක තියන් ඉන්න කෙනෙක්..
+ ඔයාව තප්පරේකට හරි මගහැරෙනවට , අත්හැරනවට බය කෙනෙක්..
+ ඔයාගෙන් call එකක් message එකක් නැති උනාම පිස්සුවෙන් වගේ ඔයාව හොයන කෙනෙක්..
+ ජීවිතේ මොන ප්‍රශ්නෙ ආවත් ඔයාගෙ ළඟ ඔයාගෙ පැත්තෙ හිටගන්න කෙනෙක්..
+ ඔයා ජීවිතේ කඩන් වැටෙන තැන් වල ඔයාව හරි හයියට අල්ලගන්න කෙනෙක්..
+ වචනෙන් කියලා විස්තර කරන්න බැරි තරම් ඔයාට ආදරේ දෙන කෙනෙක්..
+ ඔයාව care කරන කෙනෙක්..
මං දන්නවා දැන් ඔයාට කාවහරි මතක් වෙන්න ඇති..
ඉතින්, ඇස් පනාපිට තියන සමහර දේවල් මගහැරෙන්න දෙන්න එපා... 😫❤️