I Love Kegalle

I Love Kegalle හැදුණු වැඩුණු තැන, මගේ "කෑගල්ල" ❤️

2014 ජූනි 13 වන දින ඇරඹී මෙම පිටුව ලොව පුරා සිටින කෑගලු නගරයට ආදරය කරන ඔබ සඳහාම විවෘත වූවකි.

සිංහල කෙසර සිංහයන්ගේ අභිමානය වන් කෑගලු පුරවරයේ සිරිවිසිතුරු, තතු ලොවට විදහා දැක්වීමට අපි මෙසේ උත්සහ ගන්නෙමු...

"දකින විට
දැනෙන...

සිතෙන විට
විඳින...

ඒ අපේ ආදරණීය
"කෑගල්ල"යි... "

රැඳී සිටින්න I Love Kegalle අප සමගම....

www.facebook.com/i.love.kegalle

❤️

Address

Kegalla

Website

Alerts

Be the first to know and let us send you an email when I Love Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share