Nalaka Senadeera

Nalaka Senadeera ආයුබෝවන්...!
සොබාදහම යනු අපේ ඇත්ත අම්මාය.

15/06/2026

ලංකාවට පායන කාළය ආරම්භ විය,
දැන් මෙවර අත්හැරිය කුඹුරු සකසා " මුං, කවුපි " වගා කරමු. එකගද ?

🇱🇰 කරුණාකරලා මාවනැල්ල Clean කරලා දෙන්න.
15/06/2026

🇱🇰 කරුණාකරලා මාවනැල්ල Clean කරලා දෙන්න.

ආයුබෝවන් 🇱🇰රිළා කරදරයෙන් මිදෙමු. මා විසින් කරන්නට විවිධ පර්යේෂණ හා විවිධ ක්‍රම උපායන් අසාර්ථක වු පසු 🙂අඩුම කර්ම විපායන් ...
14/06/2026

ආයුබෝවන් 🇱🇰

රිළා කරදරයෙන් මිදෙමු.
මා විසින් කරන්නට විවිධ පර්යේෂණ හා විවිධ ක්‍රම උපායන් අසාර්ථක වු පසු 🙂අඩුම කර්ම විපායන් හා අඩුම පිරි වැයකින්, ආර්ථික සංවර්ධනයට සුළු ක්‍රියාකරකම් කිහිපයකින් ප්‍රභල වෙනසක් කිරිමට දැනට ඇති සාර්ථක විය හැකි මෙම Biological Fence ක්‍රමය මහජන අදහස් ලබා ගැනිම උදේසා ප්‍රසිද්ධ කරමි.

බුද්ධිමත් ජනතාවගේ අදහස්, යෝජනා විමසිමයි.

ස්තුතියි
fans
071 517 5751
නාලක සේනාධීර

🙂 වෙළෙඳපොළ මිල 1KG රුපියල් 590 යි, වෙළෙඳපොළ මිලට වඩා රුපියල් 30ක මුදලක් අඩුවෙන් මාසකට සරිලන පරිදි 20KG ඔබගේ ගෙදරට මාසයකට...
13/06/2026

🙂 වෙළෙඳපොළ මිල 1KG රුපියල් 590 යි, වෙළෙඳපොළ මිලට වඩා රුපියල් 30ක මුදලක් අඩුවෙන් මාසකට සරිලන පරිදි 20KG ඔබගේ ගෙදරට මාසයකටම " සුවදැල් " සහල් ගෙන්වා ගන්න. අමතන්න fans 071 517 5751

07/06/2026

ඉදිරි නියගය පරදමු...
මඤ්ඤොක්කා, මුරුංගා, බතල, කුරක්කන් වගාකොට ආහාර හිඩස පුරවමු...!

05/06/2026

පිටරටින් ගෙන්වන ප්ලාස්ටික් නිෂ්පාදන නවතා, අපේ ක්‍රමයට ඒවා ලංකාවේ නිෂ්පාදනය ආරම්භ කරන්න.

04/06/2026

ඉදිරි නියගේට ගැළැපේන,
වගා කිරිමට සුදුසු භව බෝග සුදානම් කර ගනිමු.

03/06/2026

ඉදිරියේදි පැමිණේන ආහාර හිගය හා ජල හිගය කළමනාකරණය කර ගන්න දැන්ම සුදානම්ེ වෙමු.

01/06/2026

🇱🇰 පාරම්පරික සහල් නිෂ්පාදන
"එකමුතු"
071 517 5751 fans

29/05/2026

දේශිය සහල් ලංකාවටම දෙනවා, fans ඔබත් මිලදි ගන්න.

071 314 4430
077 003 7414
සමාධි දේශිය සහල් නිෂ්පාදකයෝ

Address

Kegalla

Telephone

+94715175751

Website

Alerts

Be the first to know and let us send you an email when Nalaka Senadeera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nalaka Senadeera:

Share