I Designer.lk

I Designer.lk 𝒀𝒐𝒖𝒓'𝒆 𝑭𝒖𝒕𝒖𝒓𝒆 𝑫𝒆𝒔𝒊𝒈𝒏 𝑷𝒂𝒓𝒕𝒏𝒆𝒓 we are an expert in creating professional curriculum vitae. providing service for all kinds of job seekers islandwide.
(1)

our service well-established customer-satisfied services over the 5 years. our vision is to meet customer needs and expectations.

🏞️ Build Your Dream Tourism Business in Pinnawala 🏞️⛔ Located between the Elephant Orphanage and the zoo.⛔ 4,300 sq. ft....
05/12/2024

🏞️ Build Your Dream Tourism Business in Pinnawala 🏞️
⛔ Located between the Elephant Orphanage and the zoo.
⛔ 4,300 sq. ft. ( 16 perches )of usable space.
⛔ Square-shaped land with dual access.
⛔ Calm, peaceful environment.
⛔ Water and electricity supply provided.

🏞️ Perfect for your tourism venture 🏞️

📞 071 23 000 67
🟢 077 41 787 30

https://maps.app.goo.gl/pCzo6JUuLcCMUgaf8?g_st=com.google.maps.preview.copy

Contact Us.
01/10/2024

Contact Us.

070 588 7990 I Designer.lk The Art Of Terrarium 💚☘️
07/09/2024

070 588 7990 I Designer.lk The Art Of Terrarium 💚☘️

☘️ Welcome Our New Partner☘️The Art Of Terrarium 070 588 7990
28/08/2024

☘️ Welcome Our New Partner☘️
The Art Of Terrarium
070 588 7990

☘️ Welcome to "The Art Of Terrarium," ☘️
Where nature meets creativity in perfect harmony. At our unique boutique, we transform ordinary spaces into extraordinary living landscapes, blending art and nature to craft personalized terrariums that breathe life into your environment. Each piece is a miniature masterpiece, meticulously designed to reflect your personality and style. Whether you're a seasoned plant enthusiast or a curious novice, our custom creations and expert guidance promise to bring a touch of tranquility and elegance to your home or office. Discover the art of living design with us, where every terrarium is more than just a plant—it's a work of art.
0705887990
The Art Of Terrarium

® 1990/= LKR පමණයි 🤑😍© කුරියර් ගාස්තු අය නොකෙරේ...😍 [ සීමිත කාලයක් සදහා පමණක් මෙම දීමනාව වලංගු වේ.  දැන්ම ඇණවුම් කරන්න ]...
17/08/2024

® 1990/= LKR පමණයි 🤑😍
© කුරියර් ගාස්තු අය නොකෙරේ...😍 [ සීමිත කාලයක් සදහා පමණක් මෙම දීමනාව වලංගු වේ. දැන්ම ඇණවුම් කරන්න ]
📲 070 588 7990 ( Whats App Available )
• Model:M19. Earbuds
• Bluetooth specification:V5.3
• Bluetooth Profile:A2DP,AVRCP, HFP;HSP.
• Working voltage:3.1V~4.2V.
• Charging voltage:5V-1A.
• Battery capacity of the headset: 50MAH.
• Battery capacity of the storage box:2000MAH.
• Transmission distance:>10M.
® Cash On Dilivery Available ( Dilivery Free )
® 1990/= LKR 😍
® Limited Offer

නිවසටම ගෙන්වා ගැනීම සදහා,
01.ඔබගේ නම
02.ලිපිනය (ආසන්නතම නගරය සහිතව)
03.දුරකතන අංක දෙකක්
අපට ලබා දෙන්න. 🤩

12/05/2024

🟪 CV එකක් හදාගන්න පුලුවන්ද?
☑️ ඔව් පුලුවන් හැබැයි නිකම්ම CV එකක් නෙවෙයි අපි ඔයාට හදලා දෙන්නෙ. ☺️

🟪 කොහොමද වැඩේ වෙන්නෙ?
☑️ මෙහෙමයි අපි CV එක හදන්න කලින් ඔයාගෙන් දැනගන්න ඕනි කරුණු කිහිපයක් තියෙනවා. ඒ කරුණු මත තමයි ඔයාගෙ CV එකේ Output එක තීරණය වෙන්නෙ. 👇
☑️ ඔබ ඉල්ලුම් කරන රැකියාව
☑️ ඉල්ලුම් කරන ආයතනය
☑️ විදේශ ගත වන්නේනම් ඔබ විදේශ ගත වීමට සැලසුම් කරන රට ( eg:- UK, Canada, Middle East, Europe )
☑️ ATS ක්‍රමවේදයට අවශ්‍ය CV එකක්ද යන වග
☑️ Cover Letter එකක් අවශ්‍යද යන්න.
☑️ පොදුවේ ඕනෑම රැකියාවකට අයදුම් කල හැකි CV එකක්ද යන්න.

🟥 ඉහත කරුණු මත ඔබගේ CV එකේ Out put එක තීරණය කරනු ලැබේ. මන්ද යල් පැන ගිය ක්‍රම වේදයන් ඔස්සෙ සකසන CV එකක් මගින් ඔබ රැකියාවකට ඉල්ලුම් කිරීමේදී ඔබගේ රැකියා අයදුම් පත සම්මුඛ පරීක්ෂණයට හෝ නොගෙන ඉවත් වන බව පිළිබඳ ඔබ දැනුවත්ද?
ඔබ CV එක නිවැරැදිව සහ දැකුම්කළු ලෙස සකසා ගත යුත්තේ ඔබ වෙනුවට ඔබව නියෝජනය කරමින් එතනට යන ඔබගේ පලමු නියෝජිතයා CV එක බැවිනි.

🟪 කොහොමද විස්තර ලබා දෙන්නෙ.
මෙහෙම කරන්න. ඔයාගෙ පරණ හැදුව මොකක්ම හරි CV එකක් තියෙන්වනම් අපිට ඒක එවන්න. Word Document, Pdf ඕනම එකක්. ඊට අමතරව Add වෙන්න ඕනි මොනව හරි Details තියෙනවනම් ඒ ටිකත් කියන්න. ඊට පස්සෙ අපි ඒ ඔක්කොම බලලා අඩු පාඩු මොනවද කියලා ඔයාට කියන්නම්.

🟪 Cover Letter එකක් හදාගන්නෙ කොහොමද?
CV එක හදලා ඉවර වුණාට පස්සෙ ඔයාගෙ තියෙන සුදුසුකම් ඉල්ලුම් කරණ රැකියාව වැනි කරුණු මත පදනම්ව CV එකේ ආකෘතියටම ගැලපෙන විදිහට අපි Covering Letter එක හදලා දෙනවා. වසර කිහිපයක අත්දැකීම් වලට අනුව මේ වන විට ආයතන වෙත ලබා දෙන CV 100ක් ගත් කල එයින් 90 ක Cover Letter එකක් හෙවත් Job Request Letter එකක් අන්තර්ගතව ඇත. එබැවින් Cover Letter එකක් නොමැති CV එක ප්‍රතික්ශේප වීමේ හැකියාව 80% පමණ වේ. අපගේ නිර්දේශය නම් CV එකට අනිවාර්‍යෙන් Cover Letter එකක් අන්තර්ගත විය යුතුය යන්නයි.

🟪 CV එක හදාගන්න දවස් කීයක් යනවද?
☑️ ඔයාට CV එක ඕනි කවද්ද එදාට CV එක දෙන්න පුලුවන්. හැබැයි අවම පැය 06 කටවත් කලින් ඔයා අපිට විස්තර දෙන්න ඕනි. මොකද අපි එක CV එකක් වෙනුවෙන් අවම පැය තුනත් හතරත් අතර කාලයක් වැය කරනවා.

🟪CV එක පස්සෙ වෙනස් කරගන්න පුලුවන්ද?
ඔව් පුලුවන් අපි ගාව Word Document එක තියෙනවා. ඕනිනම් ඔයාට එවන්නත් පුලුවන්. ඕනිනම් Eddit කරලා දෙන්නත් පුලුවන්.

🟪 CV කීයක් විතර හදලා Experience තියෙනවද?
☑️ CV 2000+ Experience ඇත. අපි කියනවට වඩා Customer Feed back මේ 👇 Link එකෙන් බලන්න පුලුවන් ඔයාලටම 😍
https://m.facebook.com/story.php?story_fbid=605701078036670&id=100057903497012&mibextid=Nif5oz

🟪 වැඩේ කරගන්න කීයක් විතර යනවද?
🟢 CV එක විතරයිනම් 600 - 800/= අතර,
🟢 CV + Cover Letter 900 - 1200/= අතර ගාණක් යනවා ඔයාගෙ තොරතුරු ප්‍රමාණය, Analys කරන්න යන කාලය, මත තමයි ගාණ තීරණය වෙන්නෙ.
🟪 ඒ ගාණට CV එකක් හදාගන්න එක වටිනවද?
🟢 දෙන මුදලට දෙතුන් ගුණයක් වටිනා සේවයක් ලබා දීමට අපි කැප වී සිටිමු. කතා කරන්න අපිට අපි උපදෙස් දෙන්නම් ඔයාට.
Admin,
I Designer.lk
070 588 7990

𝐋𝐨𝐨𝐤𝐢𝐧𝐠 𝐟𝐨𝐫 𝐚 𝐥𝐨𝐜𝐚𝐥 𝐨𝐫 𝐟𝐨𝐫𝐞𝐢𝐠𝐧 𝐣𝐨𝐛?
𝐃𝐢𝐝 𝐲𝐨070 588 7990 𝐟𝐚𝐢𝐥?😢

𝐃𝐨𝐧❜𝐭 𝐰𝐨𝐫𝐫𝐲 𝐰𝐞 𝐚𝐫𝐞 𝐡𝐞𝐫𝐞 𝐭𝐨 𝐜𝐫𝐞𝐚𝐭𝐞 𝐲𝐨𝐮𝐫 𝐩𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐚𝐥 𝐂𝐕

🔰 i designer.lk ඔබේ රැකියා සිහිනය සිහිනයක්ම නොවන්නට...

🏘️🏡️🏠️ Decide You're Interior & Exterior 🏘️🏠️🏡️Contact Us :-  070 588 7990                                              ...
28/03/2024

🏘️🏡️🏠️ Decide You're Interior & Exterior 🏘️🏠️🏡️
Contact Us :- 070 588 7990

🟪 CV එකක් හදාගන්න පුලුවන්ද?☑️ ඔව් පුලුවන් හැබැයි නිකම්ම CV එකක් නෙවෙයි අපි ඔයාට හදලා දෙන්නෙ. ☺️🟪 කොහොමද වැඩේ වෙන්නෙ?☑️ ම...
27/03/2024

🟪 CV එකක් හදාගන්න පුලුවන්ද?
☑️ ඔව් පුලුවන් හැබැයි නිකම්ම CV එකක් නෙවෙයි අපි ඔයාට හදලා දෙන්නෙ. ☺️

🟪 කොහොමද වැඩේ වෙන්නෙ?
☑️ මෙහෙමයි අපි CV එක හදන්න කලින් ඔයාගෙන් දැනගන්න ඕනි කරුණු කිහිපයක් තියෙනවා. ඒ කරුණු මත තමයි ඔයාගෙ CV එකේ Output එක තීරණය වෙන්නෙ. 👇
☑️ ඔබ ඉල්ලුම් කරන රැකියාව
☑️ ඉල්ලුම් කරන ආයතනය
☑️ විදේශ ගත වන්නේනම් ඔබ විදේශ ගත වීමට සැලසුම් කරන රට ( eg:- UK, Canada, Middle East, Europe )
☑️ ATS ක්‍රමවේදයට අවශ්‍ය CV එකක්ද යන වග
☑️ Cover Letter එකක් අවශ්‍යද යන්න.
☑️ පොදුවේ ඕනෑම රැකියාවකට අයදුම් කල හැකි CV එකක්ද යන්න.

🟥 ඉහත කරුණු මත ඔබගේ CV එකේ Out put එක තීරණය කරනු ලැබේ. මන්ද යල් පැන ගිය ක්‍රම වේදයන් ඔස්සෙ සකසන CV එකක් මගින් ඔබ රැකියාවකට ඉල්ලුම් කිරීමේදී ඔබගේ රැකියා අයදුම් පත සම්මුඛ පරීක්ෂණයට හෝ නොගෙන ඉවත් වන බව පිළිබඳ ඔබ දැනුවත්ද?
ඔබ CV එක නිවැරැදිව සහ දැකුම්කළු ලෙස සකසා ගත යුත්තේ ඔබ වෙනුවට ඔබව නියෝජනය කරමින් එතනට යන ඔබගේ පලමු නියෝජිතයා CV එක බැවිනි.

🟪 කොහොමද විස්තර ලබා දෙන්නෙ.
මෙහෙම කරන්න. ඔයාගෙ පරණ හැදුව මොකක්ම හරි CV එකක් තියෙන්වනම් අපිට ඒක එවන්න. Word Document, Pdf ඕනම එකක්. ඊට අමතරව Add වෙන්න ඕනි මොනව හරි Details තියෙනවනම් ඒ ටිකත් කියන්න. ඊට පස්සෙ අපි ඒ ඔක්කොම බලලා අඩු පාඩු මොනවද කියලා ඔයාට කියන්නම්.

🟪 Cover Letter එකක් හදාගන්නෙ කොහොමද?
CV එක හදලා ඉවර වුණාට පස්සෙ ඔයාගෙ තියෙන සුදුසුකම් ඉල්ලුම් කරණ රැකියාව වැනි කරුණු මත පදනම්ව CV එකේ ආකෘතියටම ගැලපෙන විදිහට අපි Covering Letter එක හදලා දෙනවා. වසර කිහිපයක අත්දැකීම් වලට අනුව මේ වන විට ආයතන වෙත ලබා දෙන CV 100ක් ගත් කල එයින් 90 ක Cover Letter එකක් හෙවත් Job Request Letter එකක් අන්තර්ගතව ඇත. එබැවින් Cover Letter එකක් නොමැති CV එක ප්‍රතික්ශේප වීමේ හැකියාව 80% පමණ වේ. අපගේ නිර්දේශය නම් CV එකට අනිවාර්‍යෙන් Cover Letter එකක් අන්තර්ගත විය යුතුය යන්නයි.

🟪 CV එක හදාගන්න දවස් කීයක් යනවද?
☑️ ඔයාට CV එක ඕනි කවද්ද එදාට CV එක දෙන්න පුලුවන්. හැබැයි අවම පැය 06 කටවත් කලින් ඔයා අපිට විස්තර දෙන්න ඕනි. මොකද අපි එක CV එකක් වෙනුවෙන් අවම පැය තුනත් හතරත් අතර කාලයක් වැය කරනවා.

🟪CV එක පස්සෙ වෙනස් කරගන්න පුලුවන්ද?
ඔව් පුලුවන් අපි ගාව Word Document එක තියෙනවා. ඕනිනම් ඔයාට එවන්නත් පුලුවන්. ඕනිනම් Eddit කරලා දෙන්නත් පුලුවන්.

🟪 CV කීයක් විතර හදලා Experience තියෙනවද?
☑️ CV 2000+ Experience ඇත. අපි කියනවට වඩා Customer Feed back මේ 👇 Link එකෙන් බලන්න පුලුවන් ඔයාලටම 😍
https://m.facebook.com/story.php?story_fbid=605701078036670&id=100057903497012&mibextid=Nif5oz

🟪 වැඩේ කරගන්න කීයක් විතර යනවද?
🟢 CV එක විතරයිනම් 700 - 900/= අතර,
🟢 CV + Cover Letter 900 - 1250/= අතර ගාණක් යනවා ඔයාගෙ තොරතුරු ප්‍රමාණය, Analys කරන්න යන කාලය, මත තමයි ගාණ තීරණය වෙන්නෙ.

Address

No 09 Namalgama, Deewela, Pallegama
Kegalle
71000

Alerts

Be the first to know and let us send you an email when I Designer.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to I Designer.lk:

Share