Dil Fashion

Dil Fashion You Can buy clothes,slippers,wotches etc,,,And you can make a seat with us �

ලමයි ඔන්න ඔයාලට cv එකක් හදාගන්න පුළුවන් ලේසියෙන්ම...එක එක තැන් වලින් නැතුව ගැලපෙන විඳියට අලුත්ම විඳියට ඔන්න හදලා දෙනවා. ...
22/02/2026

ලමයි ඔන්න ඔයාලට cv එකක් හදාගන්න පුළුවන් ලේසියෙන්ම...එක එක තැන් වලින් නැතුව ගැලපෙන විඳියට අලුත්ම විඳියට ඔන්න හදලා දෙනවා. Job වලට apply කරන්න ඉන්න අය අනිවාර්යයෙන්ම ඔන්න හදාගන්න ඕනි cv එක. WhatsApp mg එකක් දාන්න post එකේ තියෙන number එකට. ලස්සනට ඔයාගෙ cv එක හදලා ගන්න පුළුවන් 😍

ළඟ ළඟම එන valentine එකට ඔයා ආදරේ කරන කෙනාට ඇදුම් gift එකක් විඳියට දුන්නම වෙන්නේ ඔයාලගෙ ආදරේ තව වැඩි වෙන එක ලමයෝ 😍❤️Price...
09/02/2026

ළඟ ළඟම එන valentine එකට ඔයා ආදරේ කරන කෙනාට ඇදුම් gift එකක් විඳියට දුන්නම වෙන්නේ ඔයාලගෙ ආදරේ තව වැඩි වෙන එක ලමයෝ 😍❤️

Price එක නෙවෙයි ඇදුම් වල quality එක බලන්න
ඔයාට හොඳ customer service එකක් ලැබෙනවා.
Delivery උනාට පස්සෙත‍් Follow කරනවා.
Fast delivery වැදගත් දේ.

*👚 දවසේ අලංකාරම Blouse එක මෙන්න!*  අලුත්ම collection එක දැන් ඔබ අතටත් – ලස්සනම වර්ණ රැසකින්  ✨🌷 *Office Wear, Daily Wear...
23/12/2025

*👚 දවසේ අලංකාරම Blouse එක මෙන්න!*
අලුත්ම collection එක දැන් ඔබ අතටත් – ලස්සනම වර්ණ රැසකින් ✨

🌷 *Office Wear, Daily Wear, Special Wear – හැම අවස්ථාවකටම!*

💯 Soft Cotton, පිරිසිදු මැහුම්
🎨 Trendy වර්ණ & Designs
📦 Island-wide delivery
💸 අතිශයින්ම සාධාරණ මිල

🔥 *Stock අවසන් වන කලින් අදම Order කරන්න!*

📲 Inbox us now or call to place your order!

---

මම හරිම ආසාවෙන් කරන දෙයක් මගෙ ආදරණීය customersලාට එයාලා order කරපු ඇදුම් parcel කරලා යවන එක 😍🧿විශ්වාස කරලා orders දාන්න ...
20/12/2025

මම හරිම ආසාවෙන් කරන දෙයක් මගෙ ආදරණීය customersලාට එයාලා order කරපු ඇදුම් parcel කරලා යවන එක 😍🧿

විශ්වාස කරලා orders දාන්න එන හැමෝටම ලැබෙන්නේ සතුට තමයී අන්තිමට 🙈

*🖤"Style that speaks before you do!"🖤*🔥 මේ Fall Season එකට සුපිරිම look එක!  මෙම  Shirts වලින් ඔබේ පෙනුම අලුත් කරන්න.  💥...
20/12/2025

*🖤"Style that speaks before you do!"🖤*

🔥 මේ Fall Season එකට සුපිරිම look එක!
මෙම Shirts වලින් ඔබේ පෙනුම අලුත් කරන්න.
💥 Smart, Cool & Effortlessly Stylish.

👔 *Premium Quality | Perfect Fit*
📸 අදම Try කරලා See the difference!

📍 ඔබේ විලාසිතාවට shirts අපෙන් — *ඔබ වගේම unique!*

➡️ DM us to order | Sizes available

19/12/2025

*🧥 "සීතලේ ආදරය" - Snowman Family T-Shirt 🧣*
*👨‍👩‍👧 ලස්සනම Family Design එක
👉 High-quality cotton
👉 Cute & colorful snowman print
👉 Perfect gift for loved ones
👉 Unisex design – boys & girls twoṭama


📦 Island-wide Delivery | 🛍️ Cash on Delivery

📲 DM us now to order!
🎁 Make them smile

18/12/2025

Signal කරනා හැටි නුඹ දැකලා මම මගහැරලා ඉන්නේ කොහොමද 😁

හිත හිත ඉන්නේ නැතුව ගන්න 🥵😍

ලස්සන එක ඔයා ගන්න.

Limited stock guys
Cash on delivery

18/12/2025

ඔයාලගෙ විශ්වාසය තමයී මට වටින්නේ ❤️😍🧿

12/12/2025

කොල්ලන්ට සුපිරි පහරක් 😎

Trending යන මේ දවස් වල පිස්සුව තියෙන metiriyal එකෙන් shirt එකක් ඔබට.

Black white only
M,L,Xl,xxl

Limited stock ‼️

Cash on delivery

Crop top වලින් තමයී ඔයා තව ලස්සන වෙන්නේ 😍M,L,XL sizes available Limited stock Cash on delivery available Delivery whithi...
12/12/2025

Crop top වලින් තමයී ඔයා තව ලස්සන වෙන්නේ 😍

M,L,XL sizes available
Limited stock
Cash on delivery available
Delivery whithing 2-5 days

ඉක්මනටම order කරන්න ලමයි🤑

චුටි බාබාලා තවත් ලස්සන බෝනික්කන් කරමු 😍S, M,L sizes available Limited stock ‼️ Delivery available
11/12/2025

චුටි බාබාලා තවත් ලස්සන බෝනික්කන් කරමු 😍

S, M,L sizes available
Limited stock ‼️
Delivery available

11/12/2025

කොච්චර දැක්කත් මට මදි ඇයි 😍🧿😱

Address

Kegalle
Kegalle
71210

Website

Alerts

Be the first to know and let us send you an email when Dil Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share