JEST ART

JEST ART Welcome to JEST ART.

නොමිලේම ඔයාගෙ CV එකට හෝ Profile Picture එකට දාගන්න Professional Portrait එකක් Ai වලින් හදාගන්නේ මෙහෙමයි. 1. https://gemi...
15/10/2025

නොමිලේම ඔයාගෙ CV එකට හෝ Profile Picture එකට දාගන්න Professional Portrait එකක් Ai වලින් හදාගන්නේ මෙහෙමයි.

1. https://gemini.google.com/ වෙත පිවිසෙන්න.
2. ඔබට අවශ්‍ය රූපය upload කරන්න.
3. ඉන්පසු, පහත ඇති prompt එක ඇතුලත් කරන්න.

Create a professional studio-quality portrait of me (use the attached image for reference). The photo should look as if it were taken with a high-end DSLR camera — sharp focus, realistic lighting, cinematic color grading, flawless skin texture, and detailed depth of field. My face, expressions, and unique identity must be preserved exactly as in the reference photo, remaining clearly recognizable like a real professional DSLR portrait. Use a neutral studio background with soft shadows and natural light reflections in the eyes. Maintain a premium portrait photography style — ultra-realistic, high-resolution (8K), no distortion, no extra accessories, no text, and no watermark.

28/09/2025

🥲

📺🌱 අලුත් TV අත්දැකීමක් — TV Gardenඔබේ කම්පියුටරය හෝ ෆෝන් එකෙන්ම ලෝකයේ ඕනෑම රටක රූපවාහිනී නාලිකාවකට සෘජුවම යන්න.🌍 Radio G...
20/09/2025

📺🌱 අලුත් TV අත්දැකීමක් — TV Garden
ඔබේ කම්පියුටරය හෝ ෆෝන් එකෙන්ම ලෝකයේ ඕනෑම රටක රූපවාහිනී නාලිකාවකට සෘජුවම යන්න.

🌍 Radio Garden ඔබ දැනටමත් දන්නවානේ? දැන් ඒකට සමානව, TV Garden මඟින් ඔබට ලැබෙන්නේ අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා තියෙන ජනප්‍රිය චැනල් එකම තැනකින් නරඹන හැකියාවයි.
🗺️ සිතියම මත රට තෝරන්න 👉 ඒ රටේ නාලිකා නරඹන්න.
🇱🇰 ලංකාවේ රූපවාහිනී නාලිකාත් ඇතුළත් — නවතම සිංහල වැඩසටහන් දකින්නත් පුළුවන්.

මෙය නිකම් TV බලන එකක් නෙවෙයි, නව ලෝකයකට පිවිසෙන දොරටුවක්!
👉 දැන්ම පිවිසෙන්න: 🔗 https://tv.garden

🔥🔥අඩුම ගානට හොඳම CV එකක් 🔥🔥අන්තර්ජාතිකව 🌎✈ පිලිගැනීමට හැකි නව තාක්ෂණික උපක්‍රම භාවිතා කරමින් ඔබට අවශ්‍ය  ඕනෑම  CV එකක්  ...
07/09/2025

🔥🔥අඩුම ගානට හොඳම CV එකක් 🔥🔥
අන්තර්ජාතිකව 🌎✈ පිලිගැනීමට හැකි නව තාක්ෂණික උපක්‍රම භාවිතා කරමින් ඔබට අවශ්‍ය ඕනෑම CV එකක් (උසස් අධ්‍යාපන කටයුතු / රැකියා / විදේශ ගතවීම් කටයුතු වැනි ඕනෑම CV එකක් )📃📃
• අන්තර්ජාතිකව පිලිගත් format රාශියක් අප සතුව තිබීම.📝
• ඔබගේ දක්ශතා ඔවුන් වෙත සූක්ෂමව ඉදිරිපත් කිරීම. 😉
• ඉක්මන් සේවය.✨
• පැය 24ම ඔබ වෙනුවෙන් සේවාවේ රැදීසිටීම. 2️⃣4️⃣⏰
• ආකර්ශනීය මිල.💰💸💶
• ඔබ හා සම්බන්ධ වී තොරතුරු ලබා ගැනීම.👥
• පුද්ගලිකත්වය ඉතාම සුරක්ෂිතව තබා ගැනීම.🔏
• Grammar mistakes නොමැතිව ඉතාමත් හොද CV ලබා දීම.✅
WhatsApp - http://wa.me/+94750571527?text=
Payment methods - Direct Bank Deposit, Online bank transferring 💸💶

18/06/2025

Curtici to Arad 🇷🇴

15/06/2025

වලාකුළු උඩින් යන්නත් පින් කරන්න ඕනෙ 🤩💖🇱🇰🇫🇷
flydubai

13/06/2025

🔥🔥අඩුම ගානට හොඳම CV එකක් 🔥🔥අන්තර්ජාතිකව 🌎✈ පිලිගැනීමට හැකි නව තාක්ෂණික උපක්‍රම භාවිතා කරමින් ඔබට අවශ්‍ය  ඕනෑම  CV එකක්  ...
13/06/2025

🔥🔥අඩුම ගානට හොඳම CV එකක් 🔥🔥

අන්තර්ජාතිකව 🌎✈ පිලිගැනීමට හැකි නව තාක්ෂණික උපක්‍රම භාවිතා කරමින් ඔබට අවශ්‍ය ඕනෑම CV එකක් (උසස් අධ්‍යාපන කටයුතු / රැකියා / විදේශ ගතවීම් කටයුතු වැනි ඕනෑම CV එකක් )📃📃

• අන්තර්ජාතිකව පිලිගත් format රාශියක් අප සතුව තිබීම.📝

• ඔබගේ දක්ශතා ඔවුන් වෙත සූක්ෂමව ඉදිරිපත් කිරීම. 😉

• ඉක්මන් සේවය.✨

• පැය 24ම ඔබ වෙනුවෙන් සේවාවේ රැදීසිටීම. 2️⃣4️⃣⏰

• ආකර්ශනීය මිල.💰💸💶

• ඔබ හා සම්බන්ධ වී තොරතුරු ලබා ගැනීම.👥

• පුද්ගලිකත්වය ඉතාම සුරක්ෂිතව තබා ගැනීම.🔏

• Grammar mistakes නොමැතිව ඉතාමත් හොද CV ලබා දීම.✅

WhatsApp - http://wa.me/+94750571527?text=

Payment methods - Direct Bank Deposit, Online bank transferring 💸💶

සුභ නව වසරක් වේවා ..... ❤️🎉 Jest Art Team0750571527
31/12/2023

සුභ නව වසරක් වේවා ..... ❤️🎉
Jest Art Team
0750571527

මුළු ලොවටම සුබ නත්තලක් 😊✨🌲🎉Merry Christmas to all. Best Wishes from  JEST ART Team075 057 1527
24/12/2023

මුළු ලොවටම සුබ නත්තලක් 😊✨🌲🎉
Merry Christmas to all.

Best Wishes from JEST ART Team
075 057 1527

වෘත්තිය මට්ටමේ Design එකක CV එකකට මාරු වෙන්න අපිට whatsapp පනිවිඩයක් එවන්න   075 057 1527
25/11/2023

වෘත්තිය මට්ටමේ Design එකක CV එකකට මාරු වෙන්න අපිට whatsapp පනිවිඩයක් එවන්න
075 057 1527

Address

Kegalle
Kegalle

Opening Hours

Monday 08:00 - 00:00
Tuesday 08:00 - 00:00
Wednesday 08:00 - 00:00
Thursday 08:00 - 00:00
Friday 08:00 - 00:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94750571527

Website

Alerts

Be the first to know and let us send you an email when JEST ART posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to JEST ART:

Share