Dham Sisila Media Network

Dham Sisila Media Network Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dham Sisila Media Network, Broadcasting & media production company, Gilan Viweka Buddhist Hospital, Kegalle.

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ භාවනාමය වැඩසටහනක් ඊයේ කැගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ දී පැවැත්වූ අතර පූජ්‍ය මීගල...
03/05/2023

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ භාවනාමය වැඩසටහනක් ඊයේ කැගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ දී පැවැත්වූ අතර පූජ්‍ය මීගලෑවේ නන්දරතන පොඩි හාමුදුරුවන්ගේ වැඩමවීමෙන් මෙම භාවනා වැඩසටහන පැවැත්වුණා.

ඔබේ ගමේ සංවිධානයේ, සමිතියේ සංවිධානය කරන විවිධ පින්කම් අවස්ථාවන් වල ආශිර්වාදාත්මක පහන් පූජා, මව් පිය ගුණ වරුණා, භාවනා වැඩසටහන් ආදිය සඳහා අපට කතා කරන්න.
☎ - 701944518
719323189

පින් සිත් පෙරදැරිව මෙවර වෙසක් පොහෝ දවස අර්තාන්විතව ගත කරන්න.වෙසක් පොහෝ දා සවස 5ට මාවනැල්ල ගිලන් විවේක රෝහල් පුදබිමට ඔබත්...
30/04/2023

පින් සිත් පෙරදැරිව මෙවර වෙසක් පොහෝ දවස අර්තාන්විතව ගත කරන්න.වෙසක් පොහෝ දා සවස 5ට මාවනැල්ල ගිලන් විවේක රෝහල් පුදබිමට ඔබත් එන්න.

මාවනැල්ල ගිලන් විවේක රෝහල් නිර්මාතෘ පූජ්‍ය මීගලෑවේ නන්දරතන පොඩි හාමුදුරුවන්ගේ වැඩමවීමෙන් ඉදිරි මස තුළදී දිවයින පුරා පැවැ...
25/04/2023

මාවනැල්ල ගිලන් විවේක රෝහල් නිර්මාතෘ පූජ්‍ය මීගලෑවේ නන්දරතන පොඩි හාමුදුරුවන්ගේ වැඩමවීමෙන් ඉදිරි මස තුළදී දිවයින පුරා පැවැත්වෙන ධර්ම දේශනා වැඩසටහන්.
Gilan Viveka Rohala
Dham Sisila Media Network
තරුණ සංවිධානය විවෙික රෝහල

ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වෙවාදම් සිසිල මාධ්‍ය ජාලය
14/04/2023

ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වෙවා
දම් සිසිල මාධ්‍ය ජාලය

https://youtu.be/6Obe5ItBiWgදායකත්ව ධර්ම දේශනා දේශකයානෝ පූජ්‍ය මීගලෑවේ නන්දරතන පොඩි හාමුදුරුවෝ
29/01/2023

https://youtu.be/6Obe5ItBiWg
දායකත්ව ධර්ම දේශනා
දේශකයානෝ පූජ්‍ය මීගලෑවේ නන්දරතන පොඩි හාමුදුරුවෝ

දම් සිසිල මාධ්‍ය ජාලය - දායකත්ව ධර්ම දේශනාInvoice - (+94) 70 194 4518whatsapp group - https://chat.whatsapp.com/KOOuaJKqD5Q... Web Site - https://sites....

On air at dham sisila tv
29/01/2023

On air at dham sisila tv

https://youtu.be/EIrgXhtp6TQදිවයිනේ සියළු ප්‍රදේශ ආවරණය වන පරිදි දියත්වන ආශිර්වාදාත්මක පහන් පූජාව මෙවර අරණායක බෝධිරාජ කන...
30/12/2022

https://youtu.be/EIrgXhtp6TQ
දිවයිනේ සියළු ප්‍රදේශ ආවරණය වන පරිදි දියත්වන ආශිර්වාදාත්මක පහන් පූජාව මෙවර අරණායක බෝධිරාජ කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විණ.
ඉහත ලින්ක් එක ඔස්සේ පිවිසෙන්න.

දම් සිසිල බාහිර පටිගත කිරීම් අංශයේ නිශ්පාදනයක්...Invoice - (+94) 70 194 4518whatsapp group - https://chat.whatsapp.com/KOOuaJKqD5Q... Web Site - https:/...

https://youtu.be/V79qVSQCq3Iමෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න දම් සිසිල නාලිකාව මේ දැන්ම subscribe කරන්න...
30/12/2022

https://youtu.be/V79qVSQCq3I

මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න දම් සිසිල නාලිකාව මේ දැන්ම subscribe කරන්න...

dham sisila tv

Address

Gilan Viweka Buddhist Hospital
Kegalle
71000

Alerts

Be the first to know and let us send you an email when Dham Sisila Media Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dham Sisila Media Network:

Share