
29/04/2025
ආදරණීය ගුරුමෑණිවරු හා පියවරු වෙත,
වෛද්‍යපීඨයට, ඉංජිනේරු පීඨයට සුදුසුකම් ලැබීමට බෙහෙවින් උපකාරකල විදුහල්පතිතුමිය, විද්‍යා අංශප්‍රධානතුමා, ඇතුලු විද්‍යා අංශයේ සියලූම ගුරුභවතුන් හා 6-11 ගුරුභවතුන් අප ආදරයෙන් සිහිපත් කරමින් සියලුදෙනාටම ස්තූතිවන්ත වෙමු.
2024 AL Batch
Science Students of Pinnawala Central College