
30/07/2025
මගහැරුණු මතකයන්
හිත් අස්සෙ හංගා
සමහරක් මිනිස්සු
කදුලු කදු අස්සෙ මැරුණා !
ඉතින්
අයිතියක් නොකියවුන ප්‍රේමයක් අස්සෙ,
ඇත්තමයි නුඹ හරි ලස්සනට පෙනුනා !
🤍🌻
I'm Your Pixelgraphy ツ゚ 🌈️🌻❤️
゚viralシfypシ゚