28/09/2025
ඔයාට දැනිලා නැද්ද කාලයක් යද්දි මිනිස්සු අවශ්‍යතාව අනුව බැදීම් වෙනස් කරනවා වෙනස් වෙනවා කියන එක ....
කෙනෙක් ගෙ හිතේ ඔයා වෙනුවෙන් තිබුන ප්‍රමුඛතාවය ,කැපකිරීම ,අවධානය ,ආදරය
ඒ සේරම වෙනස් වෙනවා !
මුලු රෑම අවදියෙන් ඉදන් කතා කරපු අය ගාව දවසෙන් එක විනාඩියක් ඔයා වෙනුවෙන් නැතුව යනවා !
නිහඩව ඉදලත්
හිත් කියෙව්ව මිනිස්සුම
අඩලා කියන දේවත් තේරුම් ගන්නේ
නැතුව යනවා !
කෑවද, බිව්වද කියල හොයල බැලුව අයට
අපි මැ|රිලා ගියත් වෙනසක් නැතිව යනවා !
මේක තමයි ජීවිතේ අපි තේරුම් නොගන්න ඇත්ත මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න එපා
ප. ලි - තමංගෙ අවශ්‍යතාව වෙනුවෙන් වෙනස් නොවෙන මිනිස්සු , ඒම අය තමයි අනුංගෙ හිනාවක් වෙනුවෙන් තමංගෙ ජීවිතේම උනත් කැප කරන්නෙ !
Usha........✍️❤️