Dinuka Sat Technology

Dinuka Sat Technology Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dinuka Sat Technology, Cable & satellite company, Bediwewa, Kekirawa.

31/10/2025

0770416300

29/10/2025
අවුරුදු 50 කටම එකයි.කවුද හිතුවෙ මේ වගේ දෙයක් සාමාන්‍ය මිනිසුන්ට පාවිච්චි කරන්න පුලුවන් වෙයි කියල. චීනය විසින් අධි තාක්‍ෂ...
23/10/2025

අවුරුදු 50 කටම එකයි.
කවුද හිතුවෙ මේ වගේ දෙයක් සාමාන්‍ය මිනිසුන්ට පාවිච්චි කරන්න පුලුවන් වෙයි කියල.

චීනය විසින් අධි තාක්‍ෂණික මෙවලමක් ලොවට හදුන්වා දී ඇත. එය කාසියක තරම් ප්‍රමාණයේ න්‍යෂ්ටික බැටරියක්. එය නැවත ආරෝපණය කිරීමකින් තොරව වසර 50ක් දක්වා අඛණ්ඩ බලයක් ජනනය කළ හැකිය.

මෙම ක්ෂුද්‍ර ශක්ති ප්‍රභවය විකිරණශීලී සමස්ථානික සහ උසස් අර්ධ සන්නායක භාවිතා කරමින් විකිරණ ආරක්ෂිතව විදුලිය බවට පරිවර්තනය කරයි. මෙමගින් ස්ථාවර බල ශක්තියක් නිපදවයි. කුඩා උපාංග, චන්ද්‍රිකා සහ වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා නිර්මාණය කර ඇති එය ඉදිරියේ දී අනෙකුත් උපාංග සදහාද භාවිතා කිරීමට බලාපොරොත්තු වේ. මේ බැටරිය මගින් නොනවත්වා භාවිතා කරන උපකරණ, සංවේදක හෝ විදුලි වාහන පවා බල ගැන්විය හැකිය.

සාම්ප්‍රදායික බැටරි මෙන් නොව, එහි චලනය වන කොටස්, විමෝචන සහ රසායනික ක්ෂය වීමක් අඩංගු නොවේ. විද්යාඥයන් එහි ආරක්ෂාව සහතික කරන අතර විකිරණ කාන්දු වීම් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කර ඇත. එය පාරිභෝගික භාවිතය සඳහා හානිකර නොවන උපකරණයක් ලෙස නිර්මාණය කර ඇත.

මෙම නවෝත්පාදනය මගින් ඉදිරියේදී කේබල් ආරෝපණය කිරීමේ අවශ්‍යතාවය, සහ බැටරි ප්‍රතිස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය ඉවත් කළ හැකිය.

එක් ආරෝපණයකින් දශක ගණනාවක් උපාංග ධාවනය වන අනාගතයක් තවදුරටත් විද්‍යා ප්‍රබන්ධ නොවේ. එය බලශක්ති නවෝත්පාදනයේ චීනයේ මීළඟ පියවරයි.

IMOU Dual lens 4G SIM CAMERA System Installation 📸🚨🚔👮🔰Imou Dual - lens 4G SIM Camera 02🔰Imou Single- lens 4G SIM CAMERA ...
11/09/2025

IMOU Dual lens 4G SIM CAMERA System Installation 📸🚨🚔👮

🔰Imou Dual - lens 4G SIM Camera 02
🔰Imou Single- lens 4G SIM CAMERA 01

🚨 වගකීම සහිත වෘත්තීය සේවාවක් ඔබට අවශ්‍යද?🚨
ඔබේ නිවසට හෝ ව්‍යාපාර ස්ථානයට

✅ CCTV කැමරා පද්ධතියක්
✅ Alarm System එකක්
✅ Video Door Phone එකක්
සවිකරවා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න!
🔧 අප ආයතනය විසින් සිදුකරනු ලබන්නේ,
සියලුම වර්ගයේ ආරක්ෂක පද්ධති සවිකිරීම්, අලුත්වැඩියා සහ විශ්වාසදායක විකුණුම් සේවාවන් වේ.

➡️අපගේ අනෙකුත් සේවාවන්

➡️ CCTV කැමරා සහ DVR/NVR Systems

➡️ GSM Alarm Systems

✅ ඉහළම ගුණාත්මක සේවාවක් සහ සාධාරණ මිලගණන් යටතේ – විස්වසනීය වගකීමක් සමගින් ඔබගේ නිවසට හෝ ව්‍යාපාර ස්ථානයට CCTV කැමරා පද්ධතිය සවිකරවා ගැනිම සදහා අදම අප හා සම්බන්දවන්න.

🏢 DINUKA SAT TECHNOLOGY
Address: kekirawa
Call: 0770 416 300
Whatsapp 0770416300

09/09/2025
අද ගලෙන්බිඳුනුවැව..... 10% වට්ටමක් යටතේ අද මිලදීගන්න පුළුවන්.......0770416300
09/09/2025

අද ගලෙන්බිඳුනුවැව..... 10% වට්ටමක් යටතේ අද මිලදීගන්න පුළුවන්.......
0770416300

07/09/2025

🏏3 වැනි 20-20 තරගයේ ජය ශ්‍රී ලංකා පිලට
ශ්‍රී ලංකා පිලට කඩුලු 8ක ජයක්

සිම්බාබ්වේ - 191/8 (20)
ශ්‍රී ලංකාව - 193/2 (17.4)
කමිල් මිෂාර 73

12/07/2025

🔴 SOLD OUT! 🔴
Tickets for the second T20I between Sri Lanka and Bangladesh at Dambulla have been sold out! 🙌

Address

Bediwewa
Kekirawa

Telephone

+94770416300

Website

Alerts

Be the first to know and let us send you an email when Dinuka Sat Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dinuka Sat Technology:

Share