CRp saudi

CRp saudi wtf ොල්ලා54$*රස්තියාදුපදනම*44�*ෆිලා* BiGdoggy 🔱yukiiusamathenaka freakyBtm 1985Rec 54sauDi TnTpresent

12/10/2024

Looking for a studio around colombo ? Then call Mobmusick Studios Now !

08/03/2024
12/01/2024

Maxxa D😈

06/12/2023

BRO !! මව්බිම 🤘🤘

01/05/2023
🕊
13/02/2023

🕊


පෙබරවාරියේ "සෙනෙහසේ කතාව" මොකක්ද කියලා කුතුහලයෙන් අහපු අයට උත්තරේ ..

මතක ඇති 2021 දෙසැම්බර් 25 (නත්තල් දවසේ) මගේ යහලුවෝ බොහෝ පිරිසකගේ එකතුවෙන් හරි අපූරු සත්කාර්යයක් මොනරාගල දිස්ත්‍රික්කයේ හදපානාගල මෙත්සෙවන විශේෂ අවශ්‍යයතා ඇති සහ පූර්ණ ආබාධිත දරුවන් 120 දෙනෙකු වෙනුවෙන් සංවිධානය කලා, ඉතිං කාලයත් සමග අපිට නැවතත් මෙත් සෙවනින් ඔවුන් සමග ආදරවන්තයින්ගේ මාසේ ආදරේ බෙදා ගන්න දිනයක් වෙන්වුනා, හැබැයි අපිට කලින් සැරේ වගේ මේ අසීරු කාලයේ ලොකු දෙයක් ඒ දරුවන් වෙනුවෙන් කරන්න නොහැකි වේවී, නමුත් මම සහ මගේ හිත මිතුරු පිරිස මේ වෙද්දී මේ කටයුත්ත පුලුවන් විදිහට කරන්න සැලසුම් කරනවා,

මේ පෝස්ට් එක දකින මගේ රෑනේ ඕනෑම කෙනෙකුට මේ දරුවන් වෙනුවෙන් එදාට හදපානාගලට ඇවිත් ඔවුන්ට සතුට බෙදන්න පුලුවන්, ඒ වගේම ඕගොල්ලන්ගේ ගෙවල්වල දැනට භාවිතා නොකරන ළදරු උපකරණ, ළදරු ඇදුම්, ඩයපර්ස්, කාන්තා පිරිම් ඇදුම් ඇත්නම් පොඩි මැසේජ් එකක් දාන්න ..

තව කෙනෙකුට නැවත භාවිතා කරන්න පුලුවන් පරණ ඇදුම් අපි හැමෝගෙම ගෙවල් වල තියෙනවා සහ පරිත්‍යාගයකදී භාවිතා කරපු හෝ භාවිතා නොකළත් හොද තත්වයේ ඇති ඇදුමක් ඇයි එහෙම දෙන්නේ කියලා අහන්න පුලුවන් සමහරෙක් , ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙකක් දෙන්නම්
1 මේ නිවාසේ දැනට ආබාධිත දරුවන් 138 කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා, බොහෝවිට ඔවුන්‍ට දිනකට අවම ඇදුම් දෙක තුනක් වත් මාරු කළ යුතුයි සහ පිරිස් ප්‍රමාණය වැඩි නිසා ඇදුම් යනු අත්‍යාවශ්‍ය ම කාරණාවකි
2 මේ කාලය අපි හැමෝටම අමාරු කාලයක් ඉතිං මේ වගේ විශාල පිරිසකට එකවර අවශ්‍ය අලුත් ඇදුම් ලබාදීම ලොකු අභියෝගයක් සහ ආයතනය ක් විදිහට ඔවුන්ටද එය අභියෝගයකි.

ඉතිං අපේ අරමුණ කාලේ හැටියට අපිට හැකි විදිහට අපිට ඇති දෙයින් ඔවුන් වෙනුවෙන් දෙයක් කිරීමට උත්සාහ කිරීමයි ..
උදව්වක් කරන්න පුළුවන් නම් කෝල් එකක් දෙන්න. ඔබ දෙන එක රුපියලක් ඔවුන්ට දහසක් වටීවි♥️
0781985528
0752152618

Madushani HGH
8013697507
Commercial bank
Hatton

Address

Railway Station Road
Kelaniya

Telephone

+966575362681

Website

Alerts

Be the first to know and let us send you an email when CRp saudi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CRp saudi:

Share

Category