LKvlog Community

LKvlog Community Community

නේපාලයට භූමි කම්පාවක්-------------------------රික්ටර් පරිමාණයේ ඒකක 4.9 ක් සටහන් කළ භූමි කම්පාවකින් මධ්‍යම නේපාලය කැලැඹිණ...
26/07/2022

නේපාලයට භූමි කම්පාවක්
-------------------------
රික්ටර් පරිමාණයේ ඒකක 4.9 ක් සටහන් කළ භූමි කම්පාවකින් මධ්‍යම නේපාලය කැලැඹිණි. භූමි කම්පාව හටගත්තේ උදෑසන 6.07 ට පමණි.

භූමි කම්පාවත් සමඟ නින්දේ සිටි වැසියෝ බියෙන් අවදි වී, කලබලයෙන් ආරක්ෂිත ස්ථාන කරා දිව යනු දකින්න ලැබුණි. නිවාස කීපයකට සුළු හානි සිදුවුවත්, ජීවිත හානි කිසිවක් සිදු නොවුණු බව පැවැසෙයි.

නේපාලය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින්, භූමි කම්පා හට ගැනීම ස්වභාවිකය. 2015 වසරේ රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් නේපාලය කැලැඹිණි. එම භූමි කම්පාවෙන් මියගිය ගණන 9,000 කි. ලක්ෂයකට වැඩි පිරිසකට තුවාල.

25/07/2022

අංක ක‍්‍රමය අවලංගුයි.. QR පමණයි.. ත‍්‍රීවිල්වලට වෙනම පිරවුම්හලක්…

05/07/2022
ඉන්ධන නැතිව කොළඹ පාළුවට යයි
29/06/2022

ඉන්ධන නැතිව කොළඹ පාළුවට යයි

28/06/2022
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇන්ටෝනියෝ නගරයට නුදුරින් අතහැර දැමූ ලොරියක තිබී පුද්ගලයින් 46 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ති...
28/06/2022

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇන්ටෝනියෝ නගරයට නුදුරින් අතහැර දැමූ ලොරියක තිබී පුද්ගලයින් 46 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ පිරිස සංක්‍රමණිකයින් බවට සැකකෙරෙන බවයි .

අදාළ ලොරි රථයේ සිට දිවි බේරාගත් 16 දෙනෙකු රොහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය..

රටට කල විනාශයේ ප්‍රතිඵල අද උදෑසන පාලුවට ගිය කොලඹ ප්‍රධාන මාවතක්
28/06/2022

රටට කල විනාශයේ ප්‍රතිඵල අද උදෑසන පාලුවට ගිය කොලඹ ප්‍රධාන මාවතක්

27/06/2022

හෙට සිට පෞද්ගලික වාහනවලට ඉන්ධන නෑ

27/06/2022

Address

Colombo
Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when LKvlog Community posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LKvlog Community:

Share