
09/10/2023
ලීඩර් ඉලෙක්ට්‍රොනික් ආයතනය 15 වන වසරට පා තබන මේ මොහොතේ....
එම කාලය තුල මාගේ පාරිභෝගිකයන් වෙනුවෙන් හොද සේවයක් මා ලබාදුන් බව විශ්වාස කරමි.
ඉදිරි කාලය තුල දැනටත් වඩා ඉක්මන් සේවයක් ලබා දීමටද මා උත්සහ කරමි.
මගෙන් සේවය ලබා ගත් ,පාරිභෝගිකයන්ටත් ,සියලුම ශ්‍රී ලාංකිකයින්ටත් මාගේ හදපිරි ස්තුතිය......
Leader Electronics Tv repair kiribathgoda
Nimal Electronics Kuwait
Www.leaderelectronics.lk
Leader Electronics