Aadhi Home

Aadhi Home Family Happy Vibes

ගී බතට කේල් මැල්ලුම‍, අල හොදි‍, පරිප්පු එක්ක හොද මිරිසට හදපු කුකුල් මස් කරිය. අම්මාව මතක් කරනවා රස පෙනුමට බත් පිගානක් උය...
04/06/2024

ගී බතට කේල් මැල්ලුම‍, අල හොදි‍, පරිප්පු එක්ක හොද මිරිසට හදපු කුකුල් මස් කරිය.
අම්මාව මතක් කරනවා රස පෙනුමට බත් පිගානක් උයාගත්ත දවසට🌸

සැනසීම හොයාගන්න මහා ලොකු දේවල් අපිට ඕනි නැහැ. එක පුංචි මලකින් වුනත් ඉටිපන්දමකින් වුනත් ලැබෙන්න පුලුවන්....
16/05/2024

සැනසීම හොයාගන්න මහා ලොකු දේවල් අපිට ඕනි නැහැ. එක පුංචි මලකින් වුනත් ඉටිපන්දමකින් වුනත් ලැබෙන්න පුලුවන්....

09/08/2023

දවසක හැන්දැවක❤️

පස්තා එක්ක පොඩි වෙනසකට Apple juce
17/07/2023

පස්තා එක්ක පොඩි වෙනසකට Apple juce

අපි ඉන්න Narooma  වල පුදුමාකාර ලස්සනක්  තියෙන්නේ. ඒ ලස්සන උදේ දවල් හවස කියලා නැහැ ඕනෑම වෙලාවක එහෙමයි. මේ අපි ඉරිදා හවස ඇ...
17/07/2023

අපි ඉන්න Narooma වල පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. ඒ ලස්සන උදේ දවල් හවස කියලා නැහැ ඕනෑම වෙලාවක එහෙමයි. මේ අපි ඉරිදා හවස ඇවිදින්න ගිය වෙලාවක ගත්තඅ රූප පෙලක්.

සවසක හැන්දෑවක Surf beach 🏄‍♀️🌊
15/07/2023

සවසක හැන්දෑවක Surf beach 🏄‍♀️🌊

කොරියන් රාමෙන් මගේ විදිහට🍜
12/07/2023

කොරියන් රාමෙන් මගේ විදිහට🍜

නුපුරුදු තැනක අද සිට ඇරඹුම🌻
09/07/2023

නුපුරුදු තැනක අද සිට ඇරඹුම🌻

සීතල Narooma Beach🌊🌊🌊
23/04/2023

සීතල Narooma Beach🌊🌊🌊

Address

131/2, Gangabada Road, Bollagala, Gonawala
Kelaniya
11640

Website

Alerts

Be the first to know and let us send you an email when Aadhi Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aadhi Home:

Share